Sunday, July 26, 2026
 

Astrology

විකට රජාගෙ ජීවිතයෙන් හෙළිවූ කේන්දරේ ඇත්ත නැත්ත

ක්‍රි.ව. 1915 පෙබරවාරි 15 වැනි දින උපන් එඩී ජයමාන්න මහතාගේ ‘පුවපුටුප’ නැකැතින් ගුරු මහ දශාව උපන් දින සිට ඉදිරියට අවුරුදු 14යි, මාස 2යි, දින 8යි. රවි - තුලාවට නීච වෙයි. එහෙත් සුබඵල දෙයි. ප්‍රසාදය ලබයි. කාන්තා ඇසුර බොහෝ ප්‍රියකරන, කලාවට...

Read more
අතරමග නතර නොවී ගෙයක් හදන විදිහ

ගෙයක් හදාගන්න ඕන කියන තීන්දුව අරගෙන ඊට සූදානම් වන කෙනෙක් මුලින්ම කරන්නෙ තමන් දන්න හෝ නොදන්න ජ්‍යොතිෂවේදියෙක් ළඟට ගිහින් ගෙයි වැඩ පටන්ගන්න නැකැතක් හදවා ගන්න එක. ජ්‍යොතිෂවේදියන් වැඩි කරුණු අනවශ්‍යය යැයි හිතාගෙන ඔවුන් නැකැතක් ලබා දෙනවා. ඒ නැකැතට මංගල පස්...

Read more
යුග දිවි ප්‍රශ්න ඉවර නැද්ද

තරුණයකු සහ තරුණියක යුවතිපතීන් ලෙස විවාහ වූවායින් පසුව ඔවුන්ගේ පළමුවන බලාපොරොත්තුව වන්නේ සතුටින් සමගියෙන් නිදහසේ ඉන්නට හැකි නිවෙසකි. ඒ සඳහා ඔවුන් අලුතින් නිවාස ඉදිකරන්නට හෝ තිබෙන නිවසක් අලුත්වැඩියා කරගන්නට පෙළඹෙයි. එහෙත් එවැනි යුවතිපතීන් අතරින් බහුතරයකට යුග දිවියේ නියමාකාර සතුට හෝ...

Read more
හිත ගැන කියන අත ඇති කුඩය

අපට මගතොටදී කොතරම් පිරිසක් හමුවෙනවද. ඔවුන් සමඟ කතාබහ කරනවද. එහෙත් ඒ අය කොයි වගේද, අදහස්, උදහස් මොන වගේද. මොනවා කරන අයද? මේ කිසිවක් අප දන්නේ නැහැ. ඉතින් එහෙම වුණාට සමහර තැන්වලදී අපට සිදුවන අවාසි අධිකයි. එනිසා අපට පුළුවන්නම් ඒ අයව...

Read more
රට ගිහින් ගොඩයන වාසනාවන්තයෝ මෙන්න

වර්තමාන ජන සමාජයේ මිනිසා දැඩි කාර්යබහුලත්වයට පත්ව ඇත. ජීවත්වීම සඳහා ප්‍රබල අරගලයක නිරත වීමට මිනිසාට සිදුවෙමින් පවතී. ඒ සඳහා කෙනෙක් තමන් උපන් භූමියේ රැකීරක්ෂාවල නිරත වෙයි. තව කෙනෙක් රැකී රක්ෂා සඳහා විදේශගත වීමද දැකිය හැකිය. කෙනෙකුට තමන් උපන් මව් බිමේ...

Read more
වාසනාව පාදන කේන්දරයේ ත්‍රිකෝණ බලය

ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී ජන්ම පත්‍රයක හෙවත් හඳහනක සඳහන් වන ත්‍රිකෝණ ස්ථානයන්හි විශේෂිත වූ සම්භන්ධතාවක් පවතී. ත්‍රිකෝණ ස්ථාන 4ක් පවතින අතර මෙම ස්ථානයන් අංශක 120 දුරින් පිහිටා ඇත. ඉහත දක්වන ලද ත්‍රිකෝණ ස්ථානයන්හි උපතේදී ග්‍රහයන් පිහිටීම අනුව ජන්මියාගේ සුවිශේෂී වූ ගතිලක්ෂණ අපට...

Read more
බුධ ඉන්න තැන හොඳද නරකද

ජන්ම කේන්දරයක බුධ ග්‍රහයා සිටින ස්ථානය අනුව එම ජන්මියාට ලැබෙන ප්‍රතිඵල හා ජන්මියාගෙ ස්වභාවය එකිනෙකට වෙනස් වෙයි. ඒ අනුව තම කේන්දරය පරීක්‍ෂකර බලන්නට ඔබට හැකිනම් එහි බුධ ‘බු’ යන්නෙන් සටහන් කර ඇති කොටුව කුමක්දැයි දැනගෙන පහතින් පලාපලය සොයාගන්න. බුධ (මේෂ...

Read more
කතරගම දෙවියන්ගේ පිහිට ලබාගත හැකි විස්මිත රහස්

ජාති, ආගම්, කුල-මල භේදයකින් තොරව මෙරට ජනයා කතරගම දෙවියන් කෙරේ භක්තියෙන් කටයුතු කරති. කතරගම දෙවියන්ට වඳිති, පුදති, පිහිට පතති. එනිසාම දෙවියන් කෙරේ විශ්වාස නැතැයි කියන්නෝ රහසෙන් වරක්, දෙවරක් කතරගම ගොස් කඳසුරිඳුන්ගෙ පිහිට පතන්නට ක්‍රියා කරති. තම පිහිට පැතුවන් කිසිවකුට අයහපතක්...

Read more
ඉටිරෙදි මාලවලින් දෙවියන් රැවටිය හැකිද

දන්නා කියන හැම දෙවියකුටම කිව්වත්, පූජා තිබ්බත්, වැඳුම්-පිදුම් කළත් කිසිදු සහනයක් නොලැබූ බව කියන බොහොමයක් මිනිසුන් ප්‍රසිද්ධයි කියන දේවාල අසලදී වුවද අනන්තවත් හමුවෙයි. ඇතැම් අය එසේ පුදපූජා කළ දේවාල ගණන අතේ ඇඟිලි ගණනටත් වැඩිය. එසේ බැලූ කල දෙවියන් පිදීම පල...

Read more
අහල තිබුණට දන්නෙ නැති 22 දෙර්කාධිපති

කෙනකුට මරණය ගෙන ඒමට තරම් බලවතෙක් යැයි කියන 22 දෙර්කාණාධිපති ගැන නිතර නිතර ජ්‍යොතිෂය තුළ කියැවෙයි. කවුද මේ දෙර්කාණාධිපති. ජ්‍යොතිෂය ගැන හරියට නොදන්න කෙනකුට හිතෙන්නෙ එහෙම. එනිසා 22 දෙර්කාණාධිපති සම්බන්ධව ඔබ දැනසිටිය යුතුමයි. ලග්න කේන්දරයකට හිමි 22 දෙර්කාණාධිපති සොයාගනු ලබන්නේ...

Read more
Page 40 of 70 1 39 40 41 70

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more