• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

තැඹිලි ගෙඩියේ විශ්මිත කෙම

July 18, 2020
in Astrology
Reading Time: 1 min read
A A
තැඹිලි ගෙඩියේ විශ්මිත කෙම
Share on WhatsAppShare on Facebook

වර්තමාන ජන සමාජය වූ කලී අතිශයින් සංකීර්ණ මෙන්ම කාර්යබහුල වූ සමාජයකි. එසේම නූතනයේ තාක්ෂණයේ දියුණුවත් සමඟින් අපට සිතාගත නොහැකි පුදුම නිර්මාණයන් දිනෙන් දින බිහිවෙමින් පවතී. එම සමාජය තුළ මිනිසාද අතිශය සංකීර්ණ කාර්යයබහුල ජීවිත ගතකරමින් සිටී. මෙම කරුණු කාරණා තුළින් අපගේ සංස්කෘතියත් සමඟින් බැඳී පවතින ඉපැරැණි කෙම් ක්‍රම නූතනයේ ක්‍රමයෙන් අභාවයට යමින් පවතී. නමුත් මිනිසා කොතරම් දියුණු වුවත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් සමඟින් බැඳී පවතින ඉපැරැණි කෙම් ක්‍රම පිළිබඳව අදටත් නූතන සමාජයේ ප්‍රමුඛ පිළිගැනීමක් පවතින බව අපට ජ්‍යොතිෂ ක්‍ෂේත්‍රයේ නිරත වීමේදී බහුලව දක්නට ලැබේ. එම ඉපැරැණි කෙම් ක්‍රම ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන බව ඕනෑ තරම් උදාහරණ අප සතුව ඇත. ඒවා ඉතාමත් සත්‍ය වූ කරුණු බව ඒවායින් ලැබූ ප්‍රතිඵල මත නිගමනය කළ හැකිය. එවන් වූ ප්‍රතිඵල සහිත කෙම් ක්‍රමයක් පිළිබඳ ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.
වත්මන් සමාජය තුළ ඇස්වහ, කටවහ දොස් පිළිබඳ නිතර කතාබහක් පවතී. විශේෂයෙන් ඇස්වහ, කටවහ හේතුවෙන් විවිධාකාරයේ ආබාධ තත්ත්වයන් ඇති වීම අපට නිතර දැකගත හැකිය. සමාජයේ මේ පිළිබඳව මේ ආකාරයේ කතාබහක් අපට අසන්නට ලැබේ. “කිසිම දියුණුවක් නැහැ. කරන දෙයක් හරියන්නේ නැහැ. දෙහි ටිකක්වත් කපාගන්න ඕනේ.”‍ මේ නිතර අපට අසන්නට ලැබෙන දේවල්. ඇස්වහ කටවහ දෝස නිසා වගා පාළුවීම්, නිරෝගී අය රෝගීවීම්, සතා සිවුපාවා විනාශ වී යෑම, ව්‍යාපාර නොසිතූවිට ඇදවැටීම අපට බොහෝ විට දක්නට ලැබෙනවා.

ඇස්වහ, කටවහ දොස් සරලව හා පහසුවෙන් ඔබටම ඔබගේ නිවසේදීම ඉවත් කරගත හැකි ඉතාමත් සරල කෙම් ක්‍රමයක් ඉපැරැණි ග්‍රන්ථයකින් ඔබ වෙනුවෙන් උපුටා දැක්වීමට අපට හැකි විය. ඒ අනුව ‘කේන්දරේ’ පාඨක ඔබ වෙනුවෙන් එම කෙම් ක්‍රමය පහත සඳහන් වෙයි. මෙහි විශේෂත්වය මෙය ලොකු, කුඩා සැමටම එකසේ ගැළපෙන තැඹිලි ගෙඩියක් භාවිතයෙන් කරන්නා වූ කෙම් ක්‍රමයක් වීමයි. මෙය ඔබට ඔබගේ නිවසේදීම පහසුවෙන් කරගත හැකිය. එවැනි ඇස්වහ, කටවහ දොස් ඇත්නම් බොහෝ ප්‍රතිඵල සහිත මෙම කෙම් ක්‍රමය ඔබත් කර බලන්න. ප්‍රතිඵල සහතිකයි.

අවශ්‍ය ද්‍රව්‍ය
තැඹිලි ගෙඩියක්, අබ, ගොරක, කහ, ලු‍ණු, කපු ඇට, ගම්මිරිස්, වී, අඟු‍රු ස්වල්පය බැගින්, කොළ හතක් ඇති දෙහි අතු කැබැල්ලක්.

සෙනසුරාදා දිනෙක රාත්‍රී හතයි තිහට පමණ ලොකු තැඹිලි ගෙඩියක ඇස්ස කපා වතුර ඉවත් කර ඒ තුළට අබ, ගොරක, කහ, ලු‍ණු, කපු ඇට, ගම්මිරිස්, වී, අඟු‍රු ස්වල්පය බැගින් දමා කොළ හතක් ඇති දෙහි අතු කැබැල්ලක්ද දමා යළි තැඹිලි වතුර පුරවා ඉරිදාට එළිවන අලුයම මේ මන්තරයෙන් 21 වරක් හෝ 108 වරක් ජප කරගන්න.

‘ඕං කීකරු, නොකීකරු, දුටුකරු, නොදුටුකරු, ඇස්වහ, කටවහ, (ඉන්පසූ අදාළ පුද්ගලයාගේ නම කියා) අද හිටන් නෑ’ යනුවෙන් ජප කරන්න.

පසුව එම දියර ශරීරයේ පිටතින් ගෑමටත්, ගෙයි ඉසීමටත් සුදුසු වෙයි. (මෙය සම පිට රෝග ඇති අයටද වඩා හොඳයි)

කුඩා දරුවන්ගේ ඇතිවන ඇස්වහ, කටවහ දෝෂවලදී දෙහිගැට තුනක්, තැඹිලි ගෙඩියකට දමා,
‘සං…සං…සං…’

යන්න 21 වරක් මතුරා දරුවා එම දියරෙන් සෝදන්න. මෙය බදාදා දිනෙක උදේ 6, 7 හෝ රාත්‍රී 8, 9 අතර කාලයේදී කිරීමෙන් සියලු‍ ඇස්වහ, කටවහ දුරු වෙයි.

ඉහත සඳහන් ආකාරයට මෙම කෙම් ක්‍රමය කිරීම තුළින් ඔබටත් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකිය.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

පළමු සඳ ගමන ගැන අවුරුදු 50කට පසු හෙළිවෙයි

Next Post

මර්වින්ගේ පුතා මාලක ආයෙත් ලෙඩක් දාගනී

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.