• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බඳින්න කලින්ම සහකරු ගැන දැනගන්න

July 18, 2020
in Astrology
Reading Time: 1 min read
A A
බඳින්න කලින්ම සහකරු ගැන දැනගන්න
Share on WhatsAppShare on Facebook

ඕනෑම කාන්තාවක් තරුණ වියට පා තබත්ම විවාහය ගැන සිතන්නට පෙළඹෙයි. එලෙසම ඇය සිය සහකරු ගැනත්, ඔහු කොහොම කෙනෙක් වේවිද යන්නත් සිතන්නට පෙළඹෙයි. කෙසේ නමුත් විවාහය සිදුවන තුරුම ඇය මේ සිතුවිලි අතර සැරිසරයි. එහෙත් ඊට නිසි පිළිතුරක් ඇයට හමුනොවන බව පැහැදිලිය. එනිසා තරුණියකට සිය ජන්ම පත්‍රය තමන්ම බලාගෙන සිය අනාගත සහකරු ගැන දැනගන්නට පහසු ක්‍රමයක් පැහදාදීම මෙම ලිපියේ අරමුණයි. ඒ සඳහා තම උත්පත්ති කේන්දරයේ හත්වැනි කොටුව පරීක්‍ෂා කර බැලිය යුතුය. එහි සිටින ග්‍රහයා කවුරුන්ද යන්න හඳුනාගෙන, පහත සඳහන් ආකාරයට තම අනාගත සහකරු පිළිබඳව තේරුම් ගැනීමට පහසුවනු ඇත.

රවි ග්‍රහයා හත්වැන්නේ සිටින තරුණියකට හමුවන්නේ, තලෙළු පැහැ සිරුරක් ඇති හැඩි දැඩි කඩවසම් සහකරුවෙකි. කෙළින් තීරණ ගන්නා අන් අය සමඟ හරි හරියට වැඩ කරනා ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තියක් ඇති ඔහු සියල්ල ජයගන්නා තැනැත්තෙකි.
යම් කේන්දරයක හත්වැන්නේ සඳු පිහිටා ඇත්නම් නම්‍යශීලී අදහස් සහ හැසිරීම් ඇති ඉක්මනින් කේන්ති නොගන්නා, ගුණ යහපත් සහකරුවකු ලබන්නට වාසනාව ලැබේ. ඉතා අවංක ආදරයක් සිත තුළ ඇතත්, කලබල වැඩවලට ප්‍රිය නොකරන ඔහු නිතරම නිදහස ප්‍රිය කරන පුද්ගලයකු වෙයි. ඉවසීමෙන් ප්‍රශ්න විසඳගන්නට සමතෙකි.

කුජ ග්‍රහයා තම කේන්දරයේ හත්වැන්නේ සිටීනම් ඇයට ලැබෙන්නේ හැඩිදැඩි සිරුරක් ඇති සහකරුවෙකි. ඉවසීම අඩු කාය ශක්තිය සහ කාමාශාව අධික මෙම සහකරු තරමක් ප්‍රචණ්ඩ පුද්ගලයකු වීමටද ඉඩකඩ ඇත.

බුධ හතේ සිටින තරුණියට මධ්‍යස්ථ සිරුරක් හිමි සාමාන්‍ය තරුණයකු හා විවාහ වීමට වාසනාව තිබේ. මේ සහකරුවන්ගේ කෙස් තරමක් රැලි සහිත වෙයි. මොහු තුන්කල් දකින, නුවණ නිසාම ජීවිතයේ බොහෝ බාධක අභියෝග ජයගන්නා අයෙකි.

යම් තරුණියකගේ හඳහනේ හත්වැන්නේ ගුරු ග්‍රහයා තැන්පත්ව සිටී නම් තම බිරියට පණමෙන් ආදරය කරන කරුණාවන්ත සහකරුවකු ලැබේ. ධනයෙන්, ගුණයෙන් මෙන්ම බුද්ධියෙන්ද අංගසම්පූර්ණ ඔහු ඇයට සතුට සාදන්නෙකි. එසේම එවන් තරුණියට දුප්පත් වුවද විවාහයෙන් පසු ධනවත් වීමේ වාසනාව ලැබේ.

සිකුරු හත්වැන්නේ පිහිටි තරුණියකට ලැබෙන්නේ කලාකාමී අදහස් ඇති විනෝදයට බර හැඩට, වැඩට, අඳින – පලඳින ප්‍රියමනාප කෙලිලොල් සැමියෙකි. තරුණියද තරමක් රාගාධික කෙළිලොල් තැනැත්තියක නිසා දෙදෙනාට සතුටින් දිවි ගෙවිය හැකිය.

හත් වැන්නේ සිටින්නේ ශනි නම් ඇයට හිමි වන්නේ වෙහෙස නොබලා වැඩ කරන කාර්ය ශූර සැමියෙකි. ඔහු අත-පය දිගු කෙසඟ සිරුරක් හිමි අයකු වෙයි.

යම් ස්ත්‍රියකගේ හත්වැන්නේ රාහු සිටීනම් නිතර ගමනේ යෙදෙන, තැන, තැන රැකියා කරන අයකු සහකරු ලෙස ලැබේ. දුරදිග නොසිතන ඔහු නිතර පාඩු සිදුකර ගන්නා අයෙකි.
කේන්දරයේ හත්වැන්නේ කේතු පිහිටා ඇත්නම් ඇයට ලැබෙන සැමියා නිතරම සැකෙන් පසුවන්නෙකි. එනිසාම පවුල් ජීවිතයද අවුල්කර ගන්නට වුවද ඉඩ තිබේ.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

මර්වින්ගේ පුතා මාලක ආයෙත් ලෙඩක් දාගනී

Next Post

ශිහාන් වෙඩින් එකට ගහපු අලුත් TRACK එක

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.