නිවෙසකට ප්‍රධාන දොරක් තැබීමේදී එය ක්‍රම කිහිපයකට තැබිය හැකි බව පෙන්නා දෙයි. එයින් ප්‍රධාන වශයෙන් නිවෙසේ දිග කොටස් නවයකට බෙදාගෙන තබන ක්‍රමයද වඩාත් නිවැරැදි ක්‍රමය බව හඳුනාගෙන තිබේ. සුබ පාදයක ප්‍රධාන දොර තැබීමෙන් මහත් දියුණුවක් ලැබීමට හේතු වන බව වාස්තු...
Read moreස්ත්‍රී හෝ පුරුෂ යන දෙපාර්ශ්වයගේම සුවිශේෂී කඩඉමක් වශයෙන් විවාහය පෙන්වා දෙන්න පුළුවන්. විවාහ චාරිත්‍රයන්ට මුල් තැනක් දෙමින් විවාහ කටයුතු බොහෝ සෙයින් සිදු කෙරුණත්, ඒ ගැන නොසලකා කටයුතු සිදු කරන අවස්ථා ද පවත්නා බැව් මේ අතර සිහිපත් කළ යුතුය. නමුත් බෞද්ධයින්...
Read moreවිවාහයට කේන්දර පරීක්‍ෂා කිරීමේදී අපේ පුරුද්දක් ලෙස පොරොන්දම් ගැළපීම් බලන බවක් පැහැදිලිය. මෙයට වගකිව යුත්තේ ජ්‍යොතිෂවේදියා යැයි තීරණය කිරීම අසාධාරණයකි. සේවාදායකයන් වැඩි පිරිසක් කේන්දර දෙකක් ජ්‍යොතිෂවේදියාට දි මෙය ගැළපෙනවා දැයි අසන්නේ ඍෂිවරයකුගෙන් අසන පරිදිය. මිනිත්තු පහකින් මෙකී කේන්දර දෙක පූර්ණ...
Read moreරූස්ස ශාකයකින් ලබා ගන්නා රුද්‍රාක්‍ෂ බීජය ශ්‍රී ලාංකීය බෞද්ධ ජනයා අතර ප්‍රචලිත වන්නේ භාවනාවට පහසුව සඳහා යොදා ගන්නා නවගුණ වැල නිසාය. එම නවගුණ වැලට රුද්‍රාක්‍ෂ 108ක් භාවිත කරයි. රුද්‍රාක්‍ෂ බීජය නිල් පැහැති පොත්තකින් යුතු බීජයකි. එම බීජයේ මුහුණු හෙවත් මුඛී...
Read moreසඳුගේ ගමන අනුව මාසයකට තිථි තිහකි. මෙයින් දින 15ක් පසළොස්වක පෝය ගෙවුණු දා සිට අව පක්‍ෂයේ තිථි 15ක්ද එසේම අමාවක පෝය ගෙවුණු දා සිට පුර පසළොස්වක දක්වා පුරපස තිථි 15වක්ද වශයෙන් හඳුන්වා ඇත. කලාව ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකි. ඒ නඟින...
Read moreඑදා මඟුල් නැකැත් දවසක්. හදිසියේම වාගේ දහවල් ඇදහැලුණු මහා වර්ෂාවත් සමඟ හමාගිය සුළිසුළඟක්වන් මහ සුළඟින් ඇදවැටුණු මහ ගස්, කඩාවැටුණු අතු-රිකිලි පාර පුරා විසිරී තිබිණි. පාරේ අයිනක තිබූ ගසක් පාමුලට කඩාවැටුණු කුරුලු කූඩුවක් වටා පියාසර කරන කුරුල්ලකු තනිව යළිත් එහෙ මෙහෙ...
Read moreනයි, පොළොඟුන්, කුණකටු, මාපිල් ආදී විෂ දළවලින් විෂ පිටකරන උරගාදී සතුන් මෙන්ම බලු, බළල්, හිවල් ආදී සතුන්ද වලිගයේ විෂ ඇති ගෝනුස්සන්, සුබුලුන් වැනි සතුන්ද, තුඩගේ විෂ ඇති දෙබර, බඹර, මීමැසි, කුඹල්, මැසි වැනි සතුන්ද කෙළවල විෂ ඇති කැරපොතු, කබරයි ආදී...
Read moreජීවිතයක් අසාර්ථක වුණාම බොහෝ දෙනෙක් සමාජයෙන් කොන් වෙනවා. ඔවුන් දිහා හැමෝම බලන්නේ හොඳ ඇහැකින් නොවේ. අසාර්ථක වෙච්ච මිනිසුන්ට ජීවිතය එපා වෙනවා. හෙට දවස ගැන අනියත බියක් ඇති වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය සියදිවි නසා ගැනීම. සියදිවි නසාගැනීම කියන්නේ ප්‍රශ්නවලට පිළිතුරක් නම්...
Read moreජ්‍යොතිෂය ඉපැරැණි විෂයකි. නව කොරෝනා වෛරසය ආසාදිත රෝගියකු මුලින්ම හමුවූයේ 2019 දෙසැම්බර් 01 වැනි දිනය. සාමාන්‍යයෙන් වෛරසයක් යනු ෘභ් (ඩිබක්සි රයිබෝනිකියුක්ලික් අම්ලය) මාධ්‍යයක් සහ ඒ වටා පිහිටි ප්‍රෝටීන කොටසකින් වටවූ ඒකකයකි. ජීවීන් සතු ලක්ෂණ අතුරින් වෛරසයක් තුළ හමුවන්නේ තම වර්ගයා...
Read moreමැයි මස 24දා සිදුවුණු බුධ ග්‍රහයා මිථුන රාශියට පැමිණීමත් සමඟ 2020 වසරේ ඉදිරි කාලයේ නව ආරම්භය සනිටුහන් කරන අයුරු පෙනී යයි. ඒ අනුව මැයි 24 වැනිදායින් පසුව ග්‍රහ තත්ත්වය රටටත්, ජනතාවටත් බලපාන්නේ කෙසේද යන්න සලකා බලමු. බුධගේ මිථුන රාශි ගතවීමත්...
Read moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.