• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දරුපල ලබාදෙන බෙලි පැළගේ ගුරුකම

July 25, 2020
in Astrology
Reading Time: 1 min read
A A
දරුපල ලබාදෙන බෙලි පැළගේ ගුරුකම
Share on WhatsAppShare on Facebook

විවාහක අඹු සැමි යුවළකගේ සුන්දරම සිහිනය වනුයේ තම දරුවකුගේ කිරි සිහින දැකීමය. ඒ සිහිනය සැබෑ කරගන්නට බහුතරයක් අඹු සැමියන්ට හේතු වාසනා ඇතත් බොහෝ පිරිසකට එම වාසනාව අහිමිව දුකින් පසුවනු දැකිය හැකිය. මේ තත්ත්වය වර්තමානයේ වැඩිපුර දක්නට ලැබුණද අතීතයේ එවැනි අවස්ථා දක්නට ලැබී ඇත්තේ අතලොස්සකි. ඊට හේතුව අතීතයේ ජීවත්වූ පිරිස් විවිධ ගුප්ත පිළිවෙත් මඟින් දරුපල ලැබීමේ ශක්තිය වර්ධනය කරගනිමින් දරුවකු ලබාගැනීමයි.

එලෙස අතීතයේ විසූ ඍෂිවරුන් පැවසූ විවිධ කෙම් ක්‍රම සහ ගුරුකම් අතර ප්‍රධාන තැනක් ගන්නා කරුණක් ලෙස බෙලි පැළයේ ගුප්ත කෙම් ක්‍රමය හඳුන්වා දිය හැකිය. ඒ අනුව දරුවකු බලාපොරොත්තුවෙන් විවාහක යුවළක් වාසය කරන නිවස පිහිටි ගෙවත්තේ බෙලි පැළයක් සිටුවා ඊට හොඳින් සාත්තු කිරීම තුළින් නව යුවතිපතීන්ට ඉක්මනින් දරු සුරතල් බැලීමේ වාසනාව හිමිවෙන බව පැවැසේ. එමගින් අඹු සැමි යුවළට දරුපල ලබා දීමට ගුප්ත බලයක් සපයන අතරම මවටත් දරුවාටත් ගුප්ත ආරක්ෂාවක් ලබාදෙන බවද ඍෂිවරුන්ගේ මතයයි.

බෙලි පැළයක් සිටුවීම උසස් ගණයේ පින්කමක් සේ සැලකෙන අතර බෙලි ගසක් නිතර ඇස ගැටීමෙන් මනසට මෙන්ම ඇසටද සිසිලක් දනවන බව රහසක් නොවේ. සෑම දිනකම සිතේ නැවුම් බව ආරක්ෂා කරන්නට බෙලි ගසකට හැකියාව ඇති බවද කවුරුත් පිළිගන්නා රහසකි. ඒ අනුව දරුපල අපේක්ෂා කරන වර්තමාන අඹු සැමියන්ටද සිය ගෙවත්තේ බෙලි පැළයක් සිටුවා සාත්තු කළහොත් වෙනස අත්විඳින්නට හැකිවනු නිසැකය.
පොතපත ඇසුරින්

SendShareShare
Previous Post

හෙවණැල්ලත් අහිමි කරවන වාස්තු දෝෂ

Next Post

බොළඳ රැවටීමේ කලාවක් මගේ නෑ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.