අඳුර එතරම් සුන්දර එළිය ඇති වචනයක් නොවේ. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අඳුරු වචනයකි. වචනය කියවද්දීත් එකී මූසල බව යම් තරමකින් සිතට දැනෙන්නා සේම විශේෂයෙන්ම වාස්තු යන සංකල්පයේදී මෙය තදින්ම ජන ජීවිතයට බලපාන වචනයක් බවට පත්ව තිබේ. නිවෙසක විවිධ කොටස් පිහිටන...
Read moreලක්ෂ්මී දේවිය ගැන සත් ආකාරයකට පෙන්වා දෙන අතර ධන ලක්ෂ්මී ධනය උදාකිරීමටත්, ආදි ලක්ෂ්මී සියල්ලේ යථාර්ථය ආරක්ෂා කිරීමටත්, ධෛර්ය ලක්ෂ්මී ධෛර්යය උදාකිරීමටත් ආදී වශයෙන් ලක්ෂ්මී දේවියගෙන් පිහිට ආරක්ෂාව මෙන්ම සහයෝගය ලැබෙන විවිධ අංශයන්ට සම්බන්ධව ලක්ෂ්මී දේවිය ගැන දැක්වෙයි. ඒ අනුව...
Read moreපරාශරය, වරහමිහිර, සාරාවලිය ආදී ජ්‍යොතිෂ ග්‍රන්ථවලින් ප්‍රකාශිත අන්දමට ලග්නයේ සඳු ග්‍රහයාගෙන් හා රවිගෙන් 10 වැන්න අධිපතියා සිටි නවාංශකාධිපතියාට අනුව රැකියාව පිළිබඳ තීරණය කිරීමට උපදෙස් දී ඇති අතර, 10 වැන්නේ සිටි ග්‍රහයන්ගේ තත්ත්වයද දෘෂ්ටි හා සංයෝගාදියද මේ සම්බන්ධයෙන් බෙහෙවින් බලපැවැත්වෙන බව...
Read moreසෙනසුරු ග්‍රහයාගේ ස්වරූපය බැලුවොතින් ඔහු නොණ්ඩියෙක් ලෙස හැඳින්විය හැකියි. කකුලේ කුණු සැරව ගලමින් සිටින එකම ග්‍රහයා ශනි හෙවත් සෙනසුරු ග්‍රහයායි. සෙනසුරු අපල ලැබෙන්නේ විනාශයටයි. කෝටිපතියෙකු, හිඟන්නෙකු බවට පත්කරන්නේ ඉතා කෙටි කාලයකදියි. හිඟමනයට බස්සන්නෙකු ලෙස ශනි පිළිබඳ කතාවක් මටත් මගේ පියා...
Read moreතම සැමියාට අකල් මරණ ගෙනදෙන යෝග සමහර ස්ත්‍රී කේන්දරයන්හි සඳහන්ව ඇත. මෙම අවාසනාවන්ත ග්‍රහචාරයන් පිළිබඳ ජ්‍යොතිෂයෙහි සඳහන්වී ඇත. මේ, ඒ පිළිබඳ වූ විමසුමකි. මේෂ ලග්නයෙන් ඉපදී කුජ ශනි සමග අටවැන්න ගතවීම වැන්දඹු වන ග්‍රහ පිහිටීමකි.වෘෂභ ලග්නයෙන් ඉපදී රාහු ලග්නගතව යෙදී...
Read moreඅහස් සිතියමේ සනිටුහන් වී ඇති භ්‍රමණය වන ග්‍රහ තාරකාවන්ට හිරුගෙන් කාන්දු වන කිරණ ශක්ති බලවේගය කැටිකොට ගෙන කර්මානුරූපිකව මෙලොව ජනිත වන ජීවියෙකුගේ ජීව දත්ත සමූහ එක්රැස් කර ගන්නා අගනා වේලා පත්කඩය ඔහුගේ, ඇයගේ ජන්මපත්‍රය හෙවත් කේන්දරය වේ. හිරුගෙන් පිටවන වර්ණ...
Read moreජන්ම පත්‍රයක පිහිටන අශුභ යෝග අතර ඉතා ප්‍රබල අශුභ යෝගයකි කේමද්‍රැම යෝගය. මෙම යෝගය නිර්මාණය වනුයේ කේන්දරයේ චන්ද්‍රයාගෙන් දෙපස රාශිවල හෙවත් උත්පත්ති චන්ද්‍රයාගෙන් දෙවැන්නේ හා 12 වැන්නේ කිසිදු ග්‍රහයකු නොමැති වීමෙනි.යම් ජන්මියකුගේ ජන්ම පත්‍රයේ කේමද්‍රැම යෝගය පිහිටි කල ඔහු හෝ...
Read moreයෝග අතරින් ජන්ම පත්‍රයක ඉතා කලාතුරකින් යෙදෙන සිංහාසන යෝගයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. සිංහාසන යෝගය නිර්මලව පිහිටි කල නිසැකවම ඉහළ ප්‍රතිඵල දෙනවා සේම යම් දුර්වලතාවකින් පිහිටියද යම් පමණ හෝ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ගෙනදෙන බැවිනි.දුර ඈත අතීතයේ නම් සිංහාසන යෝගය පිහිටි කල එම...
Read moreදරුවකු උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය පදනම් කරගෙන වේලාපත්කඩයක් හෙවත් කේන්දර සටහනක් ජ්‍යොතිෂවේදියකු ලවා සාදවා ගැනීම සාමාන්‍ය සිරිතකි. එසේ කරනු ලබන ජන්ම පත්‍රය අනුසාරයෙන් ජන්මියා සම්බන්ධ පැහැදිලි සාරවත් විග්‍රහයක් කිරීමට ජ්‍යොතිෂවේදියාට හැකියාව ඇත. එලෙස ජ්‍යොතිෂවේදීන් සාදනු ලබන කේන්දර...
Read moreධනවත් වෙන්න තියෙනවා නම් කෙතරම් දෙයක්ද. කවදා හෝ ධනවතෙක් වෙනවා. මේ ආදී විවිධාකාරයෙන් ආර්ථිකය ගැන සැලසුම් අඳින එක සෑම ජන්මියකුගේම පුරුද්දක්. ඒ වගේම හැම කෙනෙක්ම නිතරම සිහින දකින්නේ තමන් සිටින තත්ත්වයට වඩා ආර්ථික අතින් ඉදිරියට යෑමට. එහෙම හිතපු ඇතැම් අය...
Read moreමෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ අගභාගයේදී හෙරොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.