• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මල්වර නැකත දන්නවානම් මෙන්න අනාවැකි…

September 17, 2021
in Astrology, Kendaraya
Reading Time: 11 mins read
A A
මල්වර නැකත දන්නවානම් මෙන්න අනාවැකි…
Share on WhatsAppShare on Facebook

දැරියකගේ මල්වරය ඇගේ දෙවැනි උපත ලෙසින් හඳුන්වන්නට තරම් ප්‍රබල සහ වැදගත් කාරණාවක් බවට පත්ව තිබේ. වර්තමානයේ මෙය එක්තරා ආකාරයකට උත්සවාකාරයෙන් සමරන පවුලේ විශේෂ අවස්ථාවක් ලෙස ප්‍රකටව ඇති අතර ලක්ෂ ගණන් වියදම් කර රටට ලෝකයට අඬබෙර ගසා විනෝද වන අවස්ථාවක් ලෙසත් භාවිත කරයි. තත්ත්වය එසේ වුවද මෙය අතීතයේ සිට ඉතා විශේෂ කටයුත්තක් ලෙස සලකා චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන කටයුත්තකි. දැරියකගේ අනාගතයේ සාර්ථක අසාර්ථකභාවයත්, ඇගේ වාසනාව අවාසනාවත් මල්වර මංගල්‍යය හා බැඳී පවතින දෙයක් බව පැරැන්ණන්ගේ විශ්වාසය විය. සුබ නැකැතක් බලා මල්වර දැරිය නැහැවීම ප්‍රධාන චාරිත්‍රය වන අතර ඒ සඳහා භාවිත කෙරෙන වත් පිළිවෙත්ද රාශියකි. මෙය මවු පදවියට සුදුසුකම් ලැබීම ලෙසද සලකන අතර, ඇගේ සපලභාවය පෙන්නුම් කරන ප්‍රධානම කාරණය ලෙසද මල්වරය පෙන්වා දිය හැකිය. මෙය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් චාරිත්‍රයන්ගෙන් යුත් විශේෂ අවස්ථාවකි. එහෙත් මල්වරයේ පලාපල සෑම ප්‍රදේශයකටම එකම ආකාරයට බලපාන බව ජ්‍යොතිෂයට අනුව හඳුනාගත හැකිය. එලෙස මල්වරය අනුව යුවතියකගේ අනාගතය ගැන විවිධාකාරයේ පලාපල ජ්‍යොතිෂයේ හඳුන්වාදී තිබුණත් මල්වර නැකැත අනුව කෙරෙන පලාපල විග්‍රහයට හිමි වනුයේ විශේෂ ස්ථානයකි. ඒ අනුව යම් කෙනකුට මල්වර නැකැත හඳුනාගෙන ඊට අදාළ පලාපල පහත පරිදි වටහාගත හැකිය.

අස්විද

අස්විද නැකැතින් මල්වර වූයේ නම් පින්වන්තියකි. අනාගතයේ දිවිය සාර්ථක කරගන්නට වාසනාව ලබයි.

බෙරණ

බෙරණ නැකැතින් මල්වර වන්නී නරක ගති සිරිත් බහුල වීම හේතුවෙන් සමාජයේ අප්‍රසාදයට ලක්වන්නීය.

කැති

කැති නැකැතින් මල්වර වන්නියන්ට දරු පල අහිමි බවත්, ජීවිතයේ අග භාගය දුක්බර වන බවත් හඳුනාගෙන ඇත.

රෙහෙණ

ඉතා උසස් ගති පැවැතුම් ඇත්තියක ලෙස සමාජයේ පිළිගැනීමට ලක්වන්නීය. ඇගේ ජීවිතය සාර්ථකය.

අද

පති භක්තිය නොසලකා හැර සැමියාගේ දෝෂදර්ශනයට ලක්වන අතර, අන් අය හමුවේ සිය නුගුණ ප්‍රචතිල කරයි.

පුනාවස

ජීවිතයේ සියලු සැප සම්පත් ලබා අනාගතය සාර්ථක කරගන්නීය. වාසනාවන්තියකි.

පුෂ

ඉතා වාසනාවන්තය. බුද්ධිමත් දරුවන් ලබා ජීවිතය සැපවත් කරගනී. අනාගතයද ජය ගනී.

අස්ලිය

මේ අයගේ සැමියාට සුබ නැත. ජීවිතය අකාලයේ නැතිවිය හැකිය. අනාගතයේ දුක උරුම විය හැකි අවස්ථා බහුලය.#

මා

පියාගෙන් උපකාර ලබා ජීවිතයේ දරමුණු ජය ලබයි. නිතරම ඉදිරියට යෑමේ ශක්තිය අතින් කැපී පෙනෙයි.

පුවපල්

බුද්ධිය අඩු නිසා අනුවණකම් කරයි. සිය නම කැත කරගනී. සැලසුම්සහගත නැත.

උත්‍රපල්

නුවණින් ඉහළ අයෙකි. සියල්ල බුද්ධියෙන් ජයගනී. ඉහළ දියුණුව ලබයි.

හත

දරුවන්ගේ ආදරයට පාත්‍ර වේ. දරුවන් කිහිප දෙනකුම ලබයි. වාසනාවන්තියකි.

සිත

නිර්මාණශීලීය. කලාකාමීය. රටතොට ප්‍රකට වෙයි. ගම රට තුළ ජනප්‍රිය අයකු වෙයි.

සා

මේ අය ගුණවත්ය. කිසිවකුට කරදරයක් නැත. උසස් තැනක් ලබා ජීවිතයේ සාර්ථක අයකු බවට පත් වේ.

විසා

සිය සැමියා සමග එක්ව ජීවිතයේ අරමුණු කරා යයි. කිසිදු අවස්ථාවක අන් අය විශ්වාස කර පවුල විනාශ කර නොගනී.

අනුර

ඉතා බුද්ධිමත් දරු සම්පත් ලබා අනාගතය ජය ගනී. කවදා හෝ ජීවිතයේ අරමුණු දිනන්නීය.

දෙට

තරමක් කපටිය. එසේම අන් අය ගැන නොසිතා කටයුතු කරයි.

මුල

නිවෙසේ කටයුතු මනාව ඉටු කරයි. සැමියාගේ සිත දිනා සුවසේ දිවි ගෙවන්නට පින ඇත.

පුවසල

ජීවිතයේ දුක් කරදර අඩු නොවනු ඇත. යම් යම් කටුක අත්දැකීම් බහුලව ලබන්නීය.

උත්‍රසල

සමාජයේ ගෞරවයට දිනා අනාගතය සාර්ථක කරගන්නට වාසනාව ඇත්තීය.

සුවන

නොසිතූ විරූ ධනයකට උරුමකම් ඇත්තීය. සැප සම්පත් බහුල කෙරේ.

දෙනට

සම්පත් ලබන්නට වාසනාව ඇති අතර, අනාගතයේ දියුණුවට මඟ පාදා ගනී.

සියාවස

දරුවන්ගෙන් සැප ලබන්නට වාසනාව ඇත. ජීවිතය වාසනාවන්ත වෙයි. අනාගතය සුබ වේ.

පුවපුටුව

ගුණයෙන් නැණයෙන් අඩු නිසා ජීවිතය අසාර්ථක වීමට ඇති ඉඩකඩ වැඩි වේ.

උත්‍රපුටුප

උඩඟු ගති නිසා සමාජයේ අප්‍රසාදයට පත්වන්නීය. පසුකාලීනව ජීවිතය ගැන දුක්වන්නීය.

රේවතී

ගුණයෙන් නැණයෙන් පිරිපුන්ය. වාසනාවන්තය. අනාගතය දිනන්නීය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ලලනා හැඩරුවටත් ග්‍රහයෙක්…

Next Post

ඔබේ කේන්දරේ ඔබ නොදන්න කතාව…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.