අද වෙද්දි මෙරට වැඩිම පිරිසකගේ අරමුණ වී ඇත්තේ කෙසේ හෝ විදෙස් රටකට ගොස් මුදලක් උපයාගැනීමය. නැතහොත් විදෙස් රටකට ගොස් අධ්‍යාපනය ලැබීමය. එසේම විදේශයක පදිංචියටම යන්නට සිහින දකින පිරිසක්ද නැත්තේම නොවේ. මේ ආකාරයට විදෙස්ගත වීමට සිහින දකින පිරිස් අතරින් සැලකිය යුතු...
Read moreඕනෑම ජන්ම පත්‍රයක චන්ද්‍රයා සිටි තැනින් දෙපස පිහිටන ග්‍රහයන් අනුව සුනථා, අනථා හා ධුර්ධරා යන යෝග ත්‍රිත්වය නිර්මාණය වේ. මෙකී යෝගයන්හී විශේෂත්වය වනුයේ මින් යෝග දෙකක් එක විට හඳහනේ නොපිහිටීමයි. එනම් ක්‍ෂේත්‍රයේ එක් යෝගයක් හෝ යෝග තුනම හෝ එකටය. සුනථා...
Read moreවර්තමානයේ මිනිසුන් විශාල වශයෙන් බෝවන රෝගවලින් මියයයි. සතුරු විපත් ද බහුලය. බල ලෝභය මත බොහෝ අනතුරු ඇතිවෙයි. කරදරවලින් හෙම්බත් වන මිනිසා කුමන හෝ බලවේගයක පිහිටක් ලබාගැනීමට වුවද මැළි නොවෙයි. අපට නොපෙනෙන බලවේගයක පිහිට ආරක්ෂාව ලබාගන්නේ කෙසේද? බොහෝ අවස්ථාවල දේව ආශීර්වාදය,...
Read moreදෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලබාගැනීම යන කාරණයේදී බොහෝ දෙනකු දෙවියන් රවටන්නට උත්සාහ කරන බවක් තමයි පනෙන්න තියෙන්නෙ. මොකද තමන්ට අවශ්‍ය වුණාම පමණක් දෙවියන්ට පහනක් තියලා බාරයක් වෙලා පිහිටක් ඉල්ලනවා. අනෙක් වෙලාවට දෙවියන් ගැන කිසිදු තැකීමක් නොකර අමතක කරලා දානවා. එහෙම...
Read moreතමන්ට හරියන කෙනෙක් ගැළපෙන කෙනෙක් නිසි කාලයේදී ලැබෙයි. එහෙම නැත්නම් එවැනි කෙනෙක් නොලැබී ජීවිත කාලයම තනිව ඉන්න වෙයිද? ලැබෙන කෙනා ගැළපෙන්නෙ නැතිව දුක් විඳින්න වෙයිද? එයා කොහෙදි කොහොම හමුවෙයිද? මේ වගේ ප්‍රශ්න දහස් ගණනක මිනිස් සිත තුළ උපදවන දෙයක් තමයි...
Read moreජන්ම පත්‍රයක විෂ්ණු ස්ථාන ලෙස හඳුන්වන ප්‍රධාන ස්ථාන සතරකි. ලක්ෂණය, හතරවැන්න, හත්වැන්න හා දහවැන්න එම ස්ථාන සතරයි. මෙකී ස්ථාන සතර කේන්දරය ලෙස හැඳින්වේ. මෙහිදී ලක්ෂණයෙන් පෞරුෂය, ගතිගුණ, ශරීර ස්වභාවය ආදී කොට ඇති මුළු මහත් ජීවිතයද, 4 වැන්න හෙවත් සුඛ ස්ථානයෙන්...
Read moreනිවාස සැලසුම් කිරීමේදී වාස්තු විද්‍යානුකූලව තිබීම අනිවාර්ය වේ.එසේ නොවුණහොත් අප නොදැනුවත්ව විවිධ කායික හා මානසිකමය ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. විශේෂයෙන්ම ගෙහිමියාගේ නිදන කාමරය නිරිත දිග දිශාවේ වීම වැදගත්. කුස්සිය ගිනිකොන හෝ වයඹ වීම මැනවි. නාන කාමර වයඹ හෝ නිරිත විය...
Read moreහරියටම දැනගන්න වර්තමානයේ හිතුමතේ කසාද කරගන්නා පිරිස බහුලව දැකය හැකිය. එහිදී වැඩිහරියක්ම දක්නට ලැබෙන්නේ නිසි වයසත් එළැඹෙන්නට පෙර විවාහයන්ට ඇතුල් වෙන සිදුවීම්ය. වයස අවුරුදු දහහතර, පහළොව, දහසය වැනි වයස්වල අය පවා සිය මෑණියන්ට එරෙහිව යමින් විවාහ වීමේ ප්‍රවණතාවය සීග්‍ර ලෙස...
Read moreසෙනසුරු ග්‍රහයාගේ ස්වරූපය බැලුවෝතින් ඔහු නොන්ඩියකු ලෙස හැඳින්වය හැකිය. කකුලේ කුණු සැරව ගලමින් සිටින එකම ග්‍රහයා ශනි හෙවත් සෙනසුරු ග්‍රහයායි. සෙනසුරු අපල ලැබෙන්නේ විනාශයටයි. කෝටිපතියකු හිඟන්නකු බවට පත්කරන්නේ ඉතා කෙටි කාලයකදීය. හිඟමනට වට්ටන්නකු ලෙස ශනි පිළිබඳ කතාවක් මමත් මගේ පියා...
Read moreඅද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ප්‍රබල විවාහ දෝෂයන් වන කේන්දරයක 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා 7 වැන්න හා විවාහකාරක සිකුරු හා සම්බන්ධ වූ විට විවාහයට වන බලපෑම සම්බන්ධවයි. ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව දෙර්කාණ 36 අතුරින් 22 වැනි දෙර්කාණය විශේෂයෙන්ම ඉතා අයහපත්...
Read moreඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.