ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News
එම වාර්තාවේ සඳහන් වන්නේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114 ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
ඊයේ (23) දින වන විට මරණ වාර්තා වී තිබුණේ 57ක් වන අතර සමස්ථ රෝගීන් සංඛ්‍යාව වුයේ 79,016 කි.










