• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

July 24, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය බාරයේ සිටින බවත් ඔවුන් රිමාන්ඩ් බාරයේ සේම සිරකරුවන් වුවත් ඔවුන් රාජ්‍ය බාරයේ සිටින බවත් මොවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන මූලික වගකීම රජය සතු බවට පැවසූ බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති මාලාවට අනුව බන්ධනාගාර තුළ සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් වළක්වා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව බන්ධනාගාරවල ඉඩපහසුකම් සැලසිය යුතු බව සඳහන් බවත් ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රිවරයකු ලෙස කළ ප්‍රකාශය සේම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ද මෙවැනි යෝජනා ඉදිරිපත් කළත් අවසානයේ වැලිකඩ, මහර සේම මීගමුව බන්ධනාගාරයේ සෝචනීය සිදුවීමක් සහ ඛේදවාචකයක් ක්‍රියාත්මක වු බවත් එය ආණ්ඩුවේ නොහැකියාවෙන් අකාර්යක්ෂමතාවෙන් හා අදක්ෂකමින් සිදුවූ දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අධිකරණ ඇමතිවරයාට විරුද්ධව ආ විශ්වාසභංග යෝජනා විවාදය අමතමිනි.

මේ සිදුවීමට වගකීම සහ වගවීම කාගෙද කියා රජය පැහැදිලි කළ යුතු බවත් අධිකරණ ඇමතිවරයාට හෘද සාක්ෂියට එකගව තවදුරටත් මේ තනතුරේ සිටිය නොහැකි බවත් ඔහු අධිකරණ ඇමතිවරයා ලෙස සිටින කාලයේ අප රටේ අධිකරණයට නිදහසට විශ්වාසනීයත්වයට විනිසුරුවන්ගේ ගෞරවයට රජය මරු පහරක් එල්ල කරමින් යන බවත් උපරිමාධිකරණවලට පත් කළ යුතු විනිසුරුවරුවන් පත් නොකිරීම සේම මානසික අල්ලසක් ලෙස ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් වැඩි කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ජනතාව තුළ අධිකරණය ගැන ඇති විශ්වාසය කඩ කරන්න හදනවා

මෙය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම, අධිකරණයේ ස්වාධිනත්වය කුඩු පට්ටම් කිරීමක් බවත් ජනතාව තුළ අධිකරණය සතු විශ්වාසනීයත්වය විනාශ කිරීමට උත්සාහ කරන බවත් මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විරෝධය පළ කර ඇති බවත් රජය කළ යුත්තේ අධිකරණය සතු විශ්වාසනීයත්වය නැති කිරීම නොව විශ්වාසනීයත්වය තහවුරු කිරීමක් වුවත් රජය කරන්නේම මේ විශ්වාසනීයත්වය කඩ කිරීමක් බවත් පසුගිය දිනවල අධිකරණ සේවා කොමිසම හරහා ගරු විනිසුරුවන් එකට ඒකරාශී වී 65යි 0ක් ලෙස ඡන්දය ලබා දී මෙයට විරෝධය පළ කළ බවත් මේ නිසා රජය දැන් විනිසුරුවන් පවා දඩයම් කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය හදන්නේ අධිකරණය තමන්ගේ පක්ෂයේ රූකඩයක් කර ගන්න

හංගේරියාව පෝලන්තය පවා මේ ආකාරයට විනිසුරුවන්ට බලපෑම් කරන යෝජනා ඉදිරිපත් කළත් ඒ ක්‍රියාදම සියල්ල අනීතික වී නතර කිරීමට සිදුවූ බවත් රජය මේ කරන්න හදන්නේ රාජ්‍ය විසින් ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන කුළුණු 3න් වැදගත් කුළුණක් වන අධිකරණය සියතට ගැනීමට උත්සාහ කරන බවත් අධිකරණය රූකඩයක් බවට පරිවර්තනය කරන්න රජය දරණ උත්සාහය නින්දිත පහත් ක්‍රියාවලියක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුළුවන් නම් අධිකරණය ගැන දින 3ක් විවාද කරන්න එන්න

පක්ෂ නායක රැස්වීමේ දී අධිකරණය ගැන විවාදයක් ඉල්ලා සිටියත් රජය ඒ සඳහා අවසර නොදුන් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් නොවන බවත් පාර්ලිමේන්තුවේ අධිකරණය ගැන පවා කතා කරන්න තහනම් බවත් මේ විවාදය ඉල්ලා සිටියේ ගරු විනිසුරුවන් ගැන කතා කරන්න නොව අධිකරණය ගැන කතා කරන්න බවත් පුළුවන් නම් අධිකරණය යන කුළුණ හා ආයතනය ගැන දින 3ක විවාදයක් දෙන්න කියා රජයට අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධිකරණ ඇමති ෆේල්

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර පැත්තේ සේම අධිකරණය පැත්තෙන් ද ෆේල් බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියා අධිකරණය රාජ්‍යයේ රූකඩයක් බවට පත් කිරීම නතර කරන ලෙසත් ස්වාධින අධිකරණය ස්ථාපිත කරන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.