• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකතුමා රනිල්ගේ මස්සිනාගේ පත්තරේ ‘ඩේලිමිරර්’ කුඩු කරලාම දායි! අදත් ලොකු බොරුවක් දාලා! අපි දිගටම මේ පත්තරේ ගැන හෙළිදරව් කළා! මේක පත්තර කලාවටත් ලැජ්ජාවක්! I Sri Lanka Latest News

May 8, 2024
in Exclusive
Reading Time: 18 mins read
A A
Share on WhatsAppShare on Facebook

මාමා මස්සිනා පක්ෂයේ (යූඇන්පී) ඒජන්තවරයකු වන ඩේලිමිරර් පුවත්පත හරහා සජිත් ප්‍රේමදාස වන තමා ඊයේ ගුවන්තොටුපොළේ සිදු වූ සිදුවීමට අදාළව සඳරු කුමාරසිංහ නම් තරුණ ව්‍යවසායකයාගේ ගැටලුව වැඩිදුර ඉදිරියට ගෙන නොයන ලෙස පැවසුවත් මේ පුවත්පත මඟින් වීසා ෆියැස්කෝ එකේ ගැටලුව වැඩිදුර ගෙන නොයා අමතක කරන ලෙස සඳහන් කර ඇති බවත් මෙය වැරදි ප්‍රකාශයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ තමා කියූ බවට සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශයක් ඩේලි මිරර් පුවත්පතේ පළ වී ඇති නිසා එය තමාගේ වරප්‍රසාද උල්ලංඝනයක් යැයි පවසමින් පාර්ලිමේන්තුවේදී ඒ බව ප්‍රකාශ කරමිනි.

වීසා ගැටලුව පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් ඉදිරිපත් කළේ තමා බවත් ඉන් පසුව එය අනාවරණය වූ බවත් මේ සම්බන්ධයෙන් තමා ප්‍රශ්නයකුත් අසා පිළිතුරු අපේක්ෂාවෙන් සිටින බවත් මේ විෂය ගැන තමා ප්‍රකාශන රැසක් සිදු කර ඇති පසුබිමක මාමා බෑනා පක්ෂයට හිතවත් පුවත්පතක් මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් පළ කර ඇති බවත් මොවුන් වරප්‍රසාද කමිටුවට ගෙන ඒම අවශ්‍ය නොවූවත් මෙවැනි බොරු ලියා මාධ්‍ය නිදහස අවභාවිත නොකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙන්න පහුගිය කාලෙ දාපු බොරු!

රුවන් විජේවර්ධනගේ ඩේලිමිරර් පත්තරේ සජිත්ගෙ කතාවක් විකෘති කරලා දායි! ආචාර්යවරු ඩේලිමිරර් පත්තරේ පතුරු යවයි! (VIDEOS)
රුවන්ගේ ඩේලිමිරර් පත්තරෙන් සජිත්ගේ කතාව විකෘති කිරීම ගැන ජී.එල්. පීරිසුත් කතා කරයි! පත්තරේ ගැන සැක මතු කරයි! (VIDEO)
රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ විකෘතිය හර්ෂ හෙළාදකී! වෘත්තීය පත්තර කලාවක් රටට ඕන බව කියයි!
මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!
‘ඩේලිමිරර්-සන්ඩේ ටයිම්ස්’ පත්තර බොරු කියන බව හර්ෂ ට්විටර් පණිවුඩයකින් රටටම කියයි!
‘ඩේලිමිරර්’ පත්තරය මුල් පුවතෙන් අදත් අලි බොරුවක් ලියලා! හර්ෂ කැබිනට් ඇමැතිකමක් ගන්නවලු! ඉරාන්-කබීර් අද යනවලු! සජිත් මන්ත්‍රීවරුන්ට යන්න එපා කියලා ඇඬුුවලු! උදෙන්ම සජිතුයි හර්ෂයි ට්විටර් එකෙන් ‘ඩේලිමිරර්’ ප්‍රවෘත්තිය පච කරලම දායි!
බොරු පුවතක් දැමූ ඩේලිමිරර් පුවත්පත පහත් මාධ්‍ය ගණයට දමා ඉරානුත් ට්විටර් ප්‍රහාරයක් එල්ල කරයි!
ඩේලිමිරර් පත්තරේ දුලාංජලී ප්‍රේමදාස ගැනත් බොරු ලියයි! ‘මේක ලියපු මාධ්‍යවේදිනිය ‘ජමිලා හුසේන්’ මීට වඩා වෘත්තීය මට්ටමෙන් මාධ්‍ය කලාව කළා නම් හොඳයි!’ දුලාංජලී ඩේලිමිරර් පත්තරේට සැර ලියුමක් යවයි!
SendShareShare
Previous Post

සජිත් ගැන සුබ පෙරනිමිත්තක්! ගලි බවුසරයක් යන කොට අපිට යුද ටැංකියක් එනවා! මොකද්ද අප්පා ඒ කතාව! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ඡන්ද ඉලක්ක කර බොරු කමිටු හදලා හෙංචයියන්ට මිලියන 3400ක් බෙදන්න යනවා! පුදුම අපරාධයක්! මේ සල්ලිවලින් රජයේ පාසල් 10126න් 3400කම දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර දෙන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper