තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් පළ කිරීම මුල්කරගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින් දැඩි ලිපියක් ඩේලිමිරර් පුවත්පත වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. ජමිලා හුසේන් නම් මාධ්‍යවේදිනියක විසින් මෙම පුවත වාර්තා කොට ඇති බවත්, මීට වඩා වෘත්තීය මට්ටමින් මාධ්‍යවේදීන් සිය මාධ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් ඇය සිය ලිපිය මගින් … Continue reading ඩේලිමිරර් පත්තරේ දුලාංජලී ප්‍රේමදාස ගැනත් බොරු ලියයි! ‘මේක ලියපු මාධ්‍යවේදිනිය ‘ජමිලා හුසේන්’ මීට වඩා වෘත්තීය මට්ටමෙන් මාධ්‍ය කලාව කළා නම් හොඳයි!’ දුලාංජලී ඩේලිමිරර් පත්තරේට සැර ලියුමක් යවයි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed