රුවන්ගේ ඩේලිමිරර් පත්තරෙන් සජිත්ගේ කතාව විකෘති කිරීම ගැන ජී.එල්. පීරිසුත් කතා කරයි! පත්තරේ ගැන සැක මතු කරයි! (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතාට අයත් ඩේලිමිරර් පුවත්පත විසින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවක් විකෘති කොට පළ කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාද අදහස් දක්වා සිටියේය. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙම පුව‌තේ සත්‍ය අසත්‍යතාවය පිළිබද කිසිවක් කිව නොහැකි නමුත් රටකට ආඥාදායකත්වයක් නොගැලපෙන බවකි. ඩේලිමිරර් පුවත්පත පළ කර තිබූ පුවත පිළිබදව සැක මතු කරමින් මෙහිදී … Continue reading රුවන්ගේ ඩේලිමිරර් පත්තරෙන් සජිත්ගේ කතාව විකෘති කිරීම ගැන ජී.එල්. පීරිසුත් කතා කරයි! පත්තරේ ගැන සැක මතු කරයි! (VIDEO)