රුවන් විජේවර්ධනගේ ඩේලිමිරර් පත්තරේ සජිත්ගෙ කතාවක් විකෘති කරලා දායි! ආචාර්යවරු ඩේලිමිරර් පත්තරේ පතුරු යවයි! (VIDEOS)

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පළ කළ අදහසක් විකෘති කර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතාට අයත් ඩේලිමිරර් පුවත්පතේ පළ කිරීමට විරෝධය පළ කරමින් ‘මැදහත් මාවත’ සංවිධානයේ විද්වතුන් කණ්ඩායමක් අද ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වූහ. මැදහත් මාවත විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක් වූ ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා. පසුගිය 22 දා ජානකී හෝටලයේ පැවැත්වූ පළමු රැස්වීම පිළිබඳව පළවූ … Continue reading රුවන් විජේවර්ධනගේ ඩේලිමිරර් පත්තරේ සජිත්ගෙ කතාවක් විකෘති කරලා දායි! ආචාර්යවරු ඩේලිමිරර් පත්තරේ පතුරු යවයි! (VIDEOS)