‘ඩේලිමිරර්-සන්ඩේ ටයිම්ස්’ පත්තර බොරු කියන බව හර්ෂ ට්විටර් පණිවුඩයකින් රටටම කියයි!

ඩේලිමිරර් සහ සන්ඩේ ටයිම්ස් යන පුවත්පත් තමන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයන් සිදු කරමින් සිටින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය. සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ. තමන් මූල්‍ය අරමුදල ගැන කළ ප්‍රකාශයක් ඩේලිමිරර් පුවත්පතේ පළ කොට ඇතත් තමන් කී කරුණ එහි සටහන්ව ඇත්තේ අවසාන වාක්‍යයේ බව … Continue reading ‘ඩේලිමිරර්-සන්ඩේ ටයිම්ස්’ පත්තර බොරු කියන බව හර්ෂ ට්විටර් පණිවුඩයකින් රටටම කියයි!