බොරු පුවතක් දැමූ ඩේලිමිරර් පුවත්පත පහත් මාධ්‍ය ගණයට දමා ඉරානුත් ට්විටර් ප්‍රහාරයක් එල්ල කරයි!

තමන් ඇතුලු කණ්ඩායමක් ආණ්ඩුව සමග එක්වන බවට අද දින ඩේලිමිරර් පුවත්පත සිය මුල්පුවත මගින් හෙළි කොට ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක් බවත්, ඒය පහත් මාධ්‍ය කලාවක් අනුගමනය කිරීමක් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දී ඇත. සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ. මීට පෙර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස … Continue reading බොරු පුවතක් දැමූ ඩේලිමිරර් පුවත්පත පහත් මාධ්‍ය ගණයට දමා ඉරානුත් ට්විටර් ප්‍රහාරයක් එල්ල කරයි!