එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ පවුලට අයත් ඩේලිමිරර් පුවත්පත අද දිනයේදී සිය මුල් පුවත මගින් සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කොට ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කොට ඇත. අද දින ඩේලිමිරර් පුවත්පත සිය මුල්පුවත මගින් වාර්තා කොට ඇත්තේ සජබ … Continue reading ‘ඩේලිමිරර්’ පත්තරය මුල් පුවතෙන් අදත් අලි බොරුවක් ලියලා! හර්ෂ කැබිනට් ඇමැතිකමක් ගන්නවලු! ඉරාන්-කබීර් අද යනවලු! සජිත් මන්ත්‍රීවරුන්ට යන්න එපා කියලා ඇඬුුවලු! උදෙන්ම සජිතුයි හර්ෂයි ට්විටර් එකෙන් ‘ඩේලිමිරර්’ ප්‍රවෘත්තිය පච කරලම දායි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed