තමන් සමගි ජන බලවේගය අත නොහරින බව ප්‍රකාශ කර තිබියදීත් එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතාට අයත් ඩේලිමිරර් වෙබ් අඩවිය අද දින ඒ මහතා ආණ්ඩුවට එක්වන බවට හැගෙන පුවතක් පළ කොට තිබිණ. එම පුවතට පාදක කොටගෙන තිබුණේ දිසානායක මහතා පැවැත්වූ මාධ්‍ය හමුවකි. එහිදී කොතැනකවත් මයන්ත දිසානායක මහතා ආණ්ඩුවට යන බවක් සදහන් නොකළද ඩේලිමිරර් … Continue reading මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed