විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රසිද්ධියේ කළ කතාවක් සම්පූර්ණයෙන්ම විකෘති කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතාට අයත් ‘ඩේලිමිරර්’ පුවත්පත පළ කිරීම හෙළා දකිමින් ට්විටර් පණිවුඩයක් තැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කටයුතු කොට ඇත.
එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ වෘත්තීයමය පුවත්පත් කලාවක් අද රටට අවශ්‍යව ඇති බවකි.
එම ට්විටර් පණිවුඩය පහත දැක්වේ.
This was the prominent @Dailymirror_SL front page misquote yesterday 😕 pic.twitter.com/OUy4kGxk2E
— Harsha de Silva (@HarshadeSilvaMP) January 25, 2022










