තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් පළ කිරීම මුල්කරගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින් දැඩි ලිපියක් ඩේලිමිරර් පුවත්පත වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
ජමිලා හුසේන් නම් මාධ්‍යවේදිනියක විසින් මෙම පුවත වාර්තා කොට ඇති බවත්, මීට වඩා වෘත්තීය මට්ටමින් මාධ්‍යවේදීන් සිය මාධ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් ඇය සිය ලිපිය මගින් සදහන් කොට තිබේ.
පසුගිය 04 වැනිදා ඩේලිමිරර් පුවත්පත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්වන බව වාර්තා කර තිබිණ.
එහිදී දුලාංජලී ප්‍රේමදාස මහත්මිය සම්බන්ධයෙන්ද එම පුවතේ විශේෂ සටහනක් තැබීමට ජමිලා හුසේන් මාධ්‍යවේදිනිය පියවර ගෙන තිබිණ.
නමුත් එම පුවත එදිනම අසත්‍ය වූ අතර පුවත්පත අනාවරණය කර තිබූ ආකාරයට කිසිවකුත් ආණ්ඩුවට එක් වූයේ නැත.
එදින පෙරවරුවේම එම පුවත දැඩිව විවේචනය කරමින් සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රරත්න යන මහත්වරුන් ට්විටර් පණිවුඩ තැබීමටද පියවර ගෙන තිබිණ.
මේ ආකාරයට දේශපාලනය සම්බන්ධයෙන් ඩේලිමිරර් පුවත්පත අසත්‍ය පුවත් පළකළ පළමු අවස්ථාව මෙය නොවේ.
මීට පෙරද අවස්ථා ගණනාවකදීම මෙවැනි අයුරින් අසත්‍ය පුවත් පළකිරීමට ඩේලිමිරර් පුවත්පත කටයුතු කොට තිබිණ.
ඩේලිමිරර් පුවත්පත එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ පවුලට අයත් එකකි.
දුලාංජලී යැවූ ලිපිය!
5th April 2023
The Editor – “Daily Mirror”
Wijeya Newspapers Ltd.,
No. 8, Hunupitiya Cross Road,
Colombo 02.
Dear Sir/Ma’am,
Blatantly false and/or defamatory statements published in the Daily Mirror Online Issue dated 4th April 2023
It is with profound disappointment that I refer to an Article published in the Daily Mirror Online Issue dated 4th April 2023, wherein I have been named in connection with a remark and/or statement devoid of any substance and/or premise and/or irrefutable evidence.
The journalist responsible, Jamila Husain, has evidently used my name inconspicuously to fuel outright assumptions and baseless remarks, with complete disregard to my reputation and safety including that of my very own family at a time that the political culture prevalent in the country appears to be volatile.
I vehemently deny any such baseless remarks, accusations and proudly state that my involvement in politics has simply been limited to that of a private citizen of Sri Lanka, exercising their freedoms guaranteed under the Constitution.
I come from a family engrained in the political culture of this country and have always adhered to the rule of law. However, I hold no political position in any political party that enables me to act as distastefully as the aforesaid Article portrays me to be, and as such I have no influence over any politician as implicitly and/or explicitly alleged by the aforesaid journalist.
I strongly condemn this level of low journalism exhibited in your journalists by making false accusations against me in order to attract more readers, and consequently your establishment that involves tarnishing the reputation of individuals, while attempting to further your own ulterior political agenda or otherwise, especially with regards to fundamental assumptions and/or mere speculation disguised as ‘news’.
I strongly question the integrity of your establishment for the lack of proof thereof, with regards to the defamatory, false, unethical remarks permitted to be made in the Daily Mirror Online Issue dated 4th April 2023 and subsequently seen circulating on several social media platforms.
In these circumstances, I demand an apology from the journalist concerned – Jamila Husain – and from your establishment namely Wijeya Newspapers Ltd., and a retraction of any remarks involving my name as seen in the Daily Mirror Online Issue dated 4th April 2023.
I further state that if you have a shred of integrity in your profession, you shall issue a formal apology from the journalist concerned and your establishment namely and a retraction of the remarks involving my name and verify the credibility of these defamatory, unethical, false remarks. However, it is evident, given your actions that I may not be able to expect such a level of professionalism from you.
Dulanjalee Premadasa