Wednesday, June 10, 2026
 

Uncategorized

පළමු වරට රාජ්‍ය ඇමැතිවරුන්ටත් ගැසට්ටුවෙන්ම විෂයන් පවරයි

පළමු වතාවට රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ගැසට් පත්‍රය මගින්ම විෂයන් පවරා දීමට ජනාධිපති ‌‌ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ‌ගෙන ඇති බව වාර්තා ‌වේ. පසුගිය කාලය පුරාම කැබිනට් අමාත්‍යවරුන්ට පමණක් විෂයයන් පවරා දීමෙන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ පැවරීමක් සිදු ‌නොවන බවට නැගුණු මැසිවිලි...

Read more
ජනපති මුල්වරට මන්ත්‍රී කණ්ඩායම කැදවයි: රජගෙදර රෑ කෑමකුත් සූදානම්

ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු වරට ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් ලබන බ්‍රහස්පතින්දා (12) දින ජනාධිපති මන්දිරය ‌‌වෙත කැදවීමට පියවර ‌ගෙන ඇත. එදින රාත්‍රියේ පැවැත්වෙන ‌මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට රාත්‍රී ‌භෝජන සංග්‍රහයක් පැවැත්වීමටද ජනාධිපතිවරයා සැලසුම්...

Read more
මෛත්‍රී නිදහස් කළ ‌රෝයල් පාක් මිනීමරුවා සිංගප්පූරු පැනලා: ‌මෛත්‍රීට උසාවි එන්න නියෝග

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ජනපති සමාවක් යටතේ නිදහස් කරනු ලැබූ රෝයල් පාක් මිනීමරුවා ‌ලෙස සැලකුණු ජූඩ් ශ්‍රමන්ත ජයමහ යන අය ‌මේ වනවිට විදේශතව සිටින බව අනාවරණය වී ඇත. අද (10) දින එම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා...

Read more
පරක්කු වුණු වැඩ ගැසට් පත්‍රය අද එළියට

දින ගණනාවක් තිස්සේ ප්‍රමාද ‌වෙමින් තිබුණු අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් පිළිබද ගැසට්ටුව අද (10) දින නිකුත් කිරීමට කටයුතු ‌යොදා ඇති බව දැනගන්නට ඇත. බොහෝ දුරට අද මධ්‍යම රාත්‍රී 12ට ‌පෙර ‌මෙම ගැසට් පත්‍රය නිකුත් ‌‌කෙරෙනු ඇති බව වාර්තා ‌වේ. අමාත්‍යවරුන් දිවුරුම්...

Read more
අමෙරිකානු ‌ඩොලර් 187,084ක ක්‍රිකට් ගනුදෙනුවේ සුලමුල ‌මෙන්න

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් යට ගැසූ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදු කළ වෝහාරික විගණන වාර්තාවේ ඇතුළත් කරුණු සියල්ල ඔබ වෙත ගෙන එන බවට අප පසුගිය සතියේ පොරොන්දු වූයෙමු. ඒ අනුව පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළේ පිටු...

Read more
යූඑන්පීය ‌වෙනස් කරන්න හදන කමිටුව ‌මෙන්න

පක්ෂ නායකත්වය ‌ඇතුලු එක්සත් ජාතික පක්ෂය තුළ සිදු කළ යුතු ‌වෙනස්කම් සාකච්ජා කිරීම සදහා වන කමිටුව පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු ‌කොට ඇත. ඒ අනුව වික්‍රමසිංහ පිල නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, ආශූ මාරසිංහ සහ වජිර අබේවර්ධන යන මන්ත්‍රීවරුන් නම්...

Read more
ගෝඨා හමුවී රනිල් ගහන්න ගිය ‌ගේමක් එළියට එයි

ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග නව ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී රනිල් වික්‍රමසිංහ මහතා සිදු කිරීමට ගිය සදාචාර විරෝධී වැඩපිළිවෙළක ‌තොරතුරු ‌මේ වනවිට එළියට පැමිණ තිබේ. ඒ අනුව ‌ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී ඇති වික්‍රමසිංහ මහතා සාගල රත්නායක මහතාට නීතිය හා...

Read more
ලංකාවෙන් කාලක් වැඩක් කරගන්න අල්ලස් ‌දෙන්න කැමැතිලු

පොදු ‌සේවාවන් ලබා ගැනීමේදී ලංකාවේ ජනතාව‌ගෙන් හතරෙන් එකක් අල්ලස් වශයෙන් කිසියම් මුදලක් ලබා දීමට කැමැත්තෙන් සිටින බව මෑතකදී සිදුකරන ලද මතවිමසුමකින් අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම 86%ක ජනතාවක් අල්ලස් හා දූෂණ මර්දනය සම්බන්ධයෙන් ආයතනික ව්‍යුහයන් පවතින බව දැන සිටියත් 72%ක ප්‍රමාණයක්...

Read more
ස්විස් කාර්යාල කාන්තාවගේ මාධ්‍ය හමුව කැන්සල්

පැහැරගැනීමකට ලක්වූවේ යැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ‌සේවය කළ කාන්තාව අද (09) දින ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ප්‍රකාශ කර තිබුණද කිසිදු ‌හේ්තුවක් ‌නොදන්වා එම ප්‍රවෘත්ති සාකච්ජාව අවලංගු කිරීමට කටයුතු ‌කොට ඇත. අද දින එම කාන්තාවගේ නිවෙසේ...

Read more
බස්නාහිර ආණ්ඩුකාරවරිය ‌හොද වැඩක් කරන්න යයි

බස්නාහිර ආණ්ඩුකාරවරිය වන ‌විශේෂඥ ‌වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය බස්නාහිර පළාත‌ේ අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව ලබන සතියේ සිට බස්නාහිර පළාතේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ‌තොරතුරු ලබා ගැනීමට ආණ්ඩුකාරවරිය කටයුතු සූදානම් කර ඇති බව වාර්තා...

Read more
Page 152 of 183 1 151 152 153 183

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more