• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

June 10, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන් පෙනී හිටපුු නීතිඥවරයා ඔබ තමුන්නාන්සේලාගේ ඡන්ද ඉල්ලපු කෙනෙක් කියලා හැබැයි ඒ කාරණය අමතක කරලා ගරු සභාපතිතුමිය අනිත් හැම කාරණේම කතා කරනවා.ඒ හින්දා අපි කියන්නේ කරුණාකරලා මේකට පරීක්ෂණ කරන්න හැබැයි මේක දේශපාලනීකරණය කරන්න එපා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News

ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.06.06 දින පාර්ලිමේන්තුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා

ආර්ථික ඝාතකයෝ ගැන කතා කරනවා කවුද මේ කතා කරන්නේ මේ ආර්ථික ඝාතකයෝ ගැන කතා කරන්න කලින් සභාපතිතුමිය නඩු තීන්දුව කියවන්න. නඩු තීන්දුවේ තියෙන කාරණා පිළිබඳව තේරුම් ගන්න.ඒ වගේම මේ කතා කරනවනේ තාත්තල පුතාලා ගැන ඔය නෝනලා මහත්වරු තාත්තලා පුතාලා ඉන්න පක්ෂයයි එල්ටීටීඊ එකයි මේ රටට කරපු විනාශය සමස්ත රටේ ණය ප්‍රමාණය වගේ දෙගුණයක් විදේශීය විදේශීය ණය ප්‍රමාණය වගේ දෙගුණයක්.හැබැයි ඒ නෝනලා මහත්තුරු තමයි අපිට උපදෙස් දෙන්නේ අද ඇවිල්ලා.දැන් බලමුකෝ මේ වැඩකාරයන්ගේ වැඩ දැන් ඉන්නේ එකසිය පනස් නමයක් මල් පැල නේ ගරු සභාපතිතුමිය අද වර්තමාන ආර්ථික පසුබිමත් එක්ක රටේ ජනතාව ඉතාමත් අපහසුවෙන් ඉන්නේ.දැන් ඕකටත් පුලුවන් නම් පහුගිය කාලෙට බනින්න.අසීමිත බදු බරක් අද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා දුප්පත්කම නැත්නම් දරිද්‍රතාවය 25%යි 30% අතරේ වැඩිවෙලා තියෙනවා.අපි නෙවෙයි කියන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව. මේ ඔබේ ජනාධිපතිතුමාගේ අමාත්‍යංශය කියනවා රටේ දුප්පත්කම නැත්තන් දරිද්‍රතාවය සීයට 25- 30යි අතර වැඩිවෙලා තියෙනවා කියලා.2012-13 කාලසීමාවේ 6.7% දරිද්‍රතාවය තිබ්බේ.හැබැයි අද වෙනකොට මොකක්ද 25%35% අතරට වැඩි වෙලා තියෙනවා.

රත්තරන් බඩු අනිත් පැත්තෙන් මිනිස්සු උකස් තියෙනවා ජීවත් වෙන්න විදියක් නෑ. ව්‍යවසායකයෝ අසරණ වෙනවා විදුලි බිල ගෙවා ගන්න විදිහක් නෑ අද ගම්වලට යනකොට දෙමාපියන්ගේ කරේ තිබිච්චච මාලේ කරාබුව මුද්ද උගස් තියල ජීවත් වෙන තැනට පත්වෙලා තියෙන්නේ.හැබැයි ඔබ ආණ්ඩුවක් විදියට ඒ සඳහා ගත්ත ක්‍රියාමාර්ගයය මොකක්ද? මේ සඳහා ඔබ තමුන්නාන්සේලා හදපු වැඩපිළිවෙළ මොකක්ද.

තවත් පැත්තකින් ගොවිජනතාව අසරණ වෙලා ඉන්නවා පොහොර නෑ ගම්වල. ඇමතිවරයා කියනවා පොහොර නෑ කිව්වොත් හිරේ දානවලු රුපියල් 18000යි විසි දාහයි පොහොර ගන්නේ වී ටික විකුණ ගන්න විදිහක් නෑ. වී වලට මිලක් නෑ ධීවරයට තියෙන තෙල් මිලත් එක්ක තෙල් ටිකක් ගහලා අල්ලන මාළු ටික විකුණ ගන්න බෑ. ඒ මිලත් එක්ක හැබැයි ඔබතුමන්ලා ලස්සනට පිටින් මාළුගේනවා.මොකද ඔබතුමන්ලාගේ න්‍යාය පත්‍රය අනුව පිටරටින් හාල් ගේන එක පිටරටින් මාළු ගේන එක ලාභ කාරණයක්.රටේ මිනිස්සු දේපළ උකස් තියලා හරි කනකර ආභරණ උකස් තියලා හරි ජීවත් උනාට කමක් නෑ. ඇයි පිටින් ගේන තමන්ගේ ව්‍යාපාරිකයන්ට හම්බ කරගන්න දෙනවා.පහුගිය කාලේ ඒවා හොයන අයනේ දැන් කන්ටේනර් 323 පන්නපු අයනේ පාර්ලිමේන්තුවේ කියවන්නේ.ගිනිපෙට්ටි නම් කමක් නෑ මේ කන්ටේනර් 323ක් වරායෙන් පැන්නුවේ.බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ පාඩුව මිනිස්සු පිට පටවලා බාල ගල් අඟුරු නිසා දවසට ලීටර් ලක්ෂ6-9 අතර ප්‍රමාණයක් දහනය කරන්න ඕන ඩීසල්.ඒ සම්පූර්ණ පීඩනය ඔබ මේ රටේ ජනතාවගේ පිට දාලා ආණ්ඩුව අත හෝදගන්න ලෑස්ති වෙනවා.

ඔබ මැතිවරණ කාලේ උපාධිධාරීන්ට පොරොන්දු වුනා රැකියා දෙන්න. අවසානෙට මොකක්ද වුණේ අදටත් උපාධිධාරීන්ට ඔබ හම්බවෙන්න එනකොට ගහලා පන්නනවා.උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්නයක් තියෙනවා විභාගේ මේ පාර සිලබස් ආවරණය කිරීම පිළිබඳව කලින් ගත්තු හින්දා.හැබැයි ආණ්ඩුව ගරු සභාපතිතුමිය මේවට මැදිහත් වෙනවද.

මම දැක්කා එක මන්ත්‍රීවරියක් කියනවා දිට්වා සම්බන්ධව අපි මෙහෙමයි සීයට පනහයි හැටයි හැත්තෑවයි ලැජ්ජයි දිට්වා කුණාටුව ඇවිල්ල දැන් මාස හතක් වෙනවා ඇවිල්ල මාස හතක් වෙලත් තවමත් 35000ක් තවමත් තාවකාලික ගෙවල් වල හෝ කුලියට ගෙවල්වල තමයි ඉන්නේ. රටේ වතුකරයේ අනාරක්ෂිත ප්‍රදේශවල ජනතාවට ඉඩම් ටික පෙන්නන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නෑ.ඇයි හාම්පුතාලට කතා කරන්න බෑ නේ මොකද හාම්පුතාලා ආණ්ඩුවත් එක්ක සම්බන්ධයි ව්‍යාපාරිකයෝ ආණ්ඩුව එක්ක සම්බන්ධ‍යි.වතුකරයේ අය ජනතාවගේ ආරක්‍ෂාව සඳහා නිවාසයක් ලබා දෙන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න බෑ.අඩු ගානේ පාලම් ටික හදන්න. මම දැක්කා වැලි කොට්ට ගහලා හැදුවා ඊළඟ වැස්සේ වැලිකොට්ට ටික ගහගෙන ගියා.අර ගිරිඋල්ල පාලමේ ඊයෙ තමයි උණ බට ටික අයින් කරේ මාස හතකට පස්සේ තමයි ගරු සභාපතිතුමිය පාලමේ අස්සේ හිරවෙලා තිබුණ රොඩු ටික අයින් කරේ මාස හතක් ඒක කරගන්න බැරි වුණා.තාම කුණාටුව ආපු පැතිවල පාර දෙපැත්තේ පස් කදු ඒක ඉවත් කරගන්න බැරි වුණා.

දැන් ඔබතුමන්ලා ඒ දවස්වල කිව්වා ජාත්‍යන්තරයෙන් උදව් ගන්නවා කියලා දැන් ඉන්දියන් ආණ්ඩුවෙන් ආධාර දුන්න කිව්වා ඩොලර් මිලියන 100ක ග්‍රාන්ට් එකකුයි තව ඩොලර් මිලියන 300 ක ණයකුයි මොනවද කරේ මොකක්ද ප්‍රගතිය.ඉන්දියන් ග්‍රාන්ට් එකේ ගරු සභාපතිතුමිය මොකක්ද ප්‍රගතිය.අද වෙනකන් ඉන්දියන් ආධාර වශයෙන් ලැබුණු මුදල් වලට ඔබතුමන්ලා මොකද්ද කරේ.ඒ හින්දා ආණ්ඩුවක් විදියට ඔබතමුන්නාන්සේලාට වැඩ කරගන්න බැරි වෙනකොට ප්‍රායෝගිකව කරගන්න බැරි වෙනකොට ඒ පීඩනය විපක්ෂය පිට යවලා හරි යන්නේ නෑ.තවම දිට්වා නිසා අසරණ ජනතාවගේ වන්දි ටික දීගන්න බැරි වෙලා තියෙනවා ආණ්ඩුවට.

පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ජනාධිපතිවරයා කිව්වා ලක්ෂ දෙකක් දෙනවා ලක්ෂ දහයක් දෙනවා කිව්වා තහඩුවට ලක්ෂ පනහක් දෙනවා කිව්වා ඉඩමට ලක්ෂ පනහක් දෙනවා කිව්වා ගෙදරට.අමූලික පච ගැහුවා.දැන් හොයා ගන්නත් නෑ.

අද පාර්ලිමේන්තුව ඇතුලේ කතා වුණා ත්‍රස්ත විමර්ශන පනත ගැන.දැන් පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයක් තිබුණා ඒ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඔබතුමන්ලාගේ පක්ෂයේ ජේවීපී එකේ උතුරේ ප්‍රවර්ධනය කරන්න ඔබේ පක්ෂයෙන් දාපු ගීතය එල්.ටී.ටී.ඊ මතවාදය ප්‍රවර්ධන කරන ගීතයක්.මාධ්‍ය වාර්තා කරා එල්ටීටීඊ එක ප්‍රවර්ධනය කරන්න දාපු ගීතයක් තමයි ඔබතුමන්ලාගේ පක්ෂය උතුරේ ප්‍රාදේශීය සභා මැතිවරණය වෙලාවේ පාවිච්චි කරේ.ඔබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ෆේස්බුක් එකේ ඒක ශෙයා කලා.ජනාධිපතිතුමා වේදිකාවේ නගින පින්තූරත් එක්ක වීඩියෝ හදලා දැම්මා.හැබැයි පහුගිය දවසක කිලිනොච්චියේ තරුණයෙක් සංගීත් කියලා තරුණයෙක් එල්ටීටීඊ එක සම්බන්ධයෙන් රැප් එකක් කිව්ව කියල ගෙනල්ල දානවා ත්‍රස්ත විමර්ශනන පනතෙන්.හැබැයි ඒ තරුණයා සිංදුවක් කිව්වම දාන්න පුළුවන් හිරේ.එතකොට ඔබ තමුන්නාන්සේලාගේ මැතිවරණ වේදිකාවේ දාපු සින්දුවට කවුද වග කියන්නේ.අනිත් පැත්තෙන් සුරේෂ් සලේව තනිකර දේශපාලන හේතු මත ගරු සභාපතිතුමිය පරීක්ෂණ කටයුතු කිරීම ගැන අපේ විරෝධත්වයක් නෑ ඒක වෙන්න ඕන මන් දැක්කා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් සුරේෂ් සලේගේ කාලෙ සම්බන්ධයෙන් බෝධි පූජා කරනවා කියලා ඔව් අපි බෝධී පූජා කරනවා තමයි ඇයි ප්‍රශ්නයක්ද.ඒ වගේම තමයි අපි මේ රටේ රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක ඔයාලට ප්‍රශ්නයක්ද ඔව් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකද ඔයාලට ඒ කට්ටියත් එක්ක ප්‍රශ්නයක් තියෙන හින්දා.හැබැයි අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමිය මේ කාරණය තනිකර දේශපාලන හස්තයක් විදියට හසුරවන්න උත්සාහ කරනවා.ඒ හින්දා ඔබට කරුණාකරලා අපි කියන්නේ පරීක්ෂණයක් කරන්න හැබැයි මේ පරීක්ෂණ ඔබ තමුන්නාන්සේලා දේශපාලනී කරණය කරලා ඒ කාරණය අපේ දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පරිවර්තනය කරගන්න උත්සාහ කරන්න එපා.

මොකද ඒ කාරණය තුළ අසාධාරණයට ලක්වෙන්නේ මේ රටේ ජනතාව.අසාධාරණයට ලක් වෙන්නේ මේ පාස්කු වින්දිතයා.අද මේ වෙනකන් කතා කරපු කිසි කතිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ඔයාලගේ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන් පෙනී හිටපුු නීතිඥවරයා ඔබ තමුන්නාන්සේලාගේ ඡන්ද ඉල්ලපු කෙනෙක් කියලා හැබැයි ඒ කාරණය අමතක කරලා ගරු සභාපතිතුමිය අනිත් හැම කාරණේම කතා කරනවා.ඒ හින්දා අපි කියන්නේ කරුණාකරලා මේකට පරීක්ෂණ කරන්න හැබැයි මේක දේශපාලනීකරණය කරන්න එපා.

SendShareShare
Previous Post

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

Next Post

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

“අපනයනකරුවෝ ඩොලර් ලංකාවට ගේන්නේ නැතුව සිංගප්පූරුවේ පාක් කළොත් අපි තවත් අමාරුවේ වැටෙනවා” - මහ බැංකුවේ අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව...

Read more
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.