Wednesday, June 10, 2026
 

Uncategorized

සජිත් අරන් ගිය විපක්ෂනායක කාර්යාලයේ යතුරු රනිල් ආපහු අරගෙන

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ යතුරු නව විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස මහතා‌ගේ පාර්ශ්වය විසින් ලබාගෙන තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර තිබූ දැනුම්දීමකට අනුව එම යතුරු නැවත ලබාගෙන ඇති බව දැනගන්නට ඇත. එහිදී වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු‌වේ විපක්ෂනායක ‌ලේකම්...

Read more
සජිත්ට රනිල්ගේ ‌ලේකම් එක්කම යන්න වැඩේ සිද්ධ ‌වෙයි

විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාගේ පාර්ලිමේන්තු ‌ලේකම්වරයා ‌ලෙස රනිල් වික්‍රමසිංහ මහතාග‌ේ පාර්ලිමේන්තු ‌ලේකම්වරයාම ‌යොදා ගැනීමට සිදුව ඇති පුවතක් වාර්තා වී තිබේ. මෙම තත්ත්වය උදා වී ඇත්තේ විපක්ෂ නායක ධුරයෙන් ඉවත්ව යාමට ප්‍රථම වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් කර ඇති ඉල්ලීමකට...

Read more
18 ‌වෙනකම් සභාපතිවරු බෑ

ලබන 18 වැනි දින වනතෙක් රජයේ ආයතනවලට සභාපතිවරුන් පත් කිරීමට ‌නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව දැනගන්නට ඇත. අදාළ ආයතනවල සභාපති ධූර සදහා පත්වීමට කැමැති සුදුස්සන් සිටී නම් ඊට අයැදුම් කරන ‌ලෙසට රජය විසින් දැන්වීම් පළ ක‌ොට තිබීමත්, ඊට සුදුස්සන්...

Read more
රනිල් නෑ කියයි: මහින්ද තියෙනවා කියයි: අරලිය ගහ මැදුරේ ඇමැති ෆයිල් ගැන ඇත්ත කියන්න‌ේ කවුද?

අරලිය ගහ මැදුරේ තිබී තමන්ට ලැබුණු ඉකුත් රජය සමයේ ඇමැතිවරුන් සිදු කළා යැයි කියන මහාපරිමාන ගනුදෙනු ඇතුළත් ලිපිගොනුව ‌මේ වනවිට තමන් විසින් අධ්‍යයනය කරමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. අරලිය ගහ මන්දිරය පිරිසුදු කිරීමේ නිරතව සිටි ‌සේවකයන්ට...

Read more
වසර 25කට පසු එජාපයට අලුත් විපක්ෂනායකයෙක් ලැබුණු හැටි (රාජ්‍ය රහස්)

1994න් පසු මේ වන විට එක්සත් ජාතික පක්ෂයට නව විපක්ෂ නායකවරයකු ලැබී තිබේ. ඒ සජිත් ප්‍රේමදාස මහතාය. 1994 සිට 2001 දක්වා රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයේ කටයුතු කළ අතර, පසුව නැවැත වතාවක් 2004 සිට 2015 දක්වා එකදිගට විපක්ෂ නායක...

Read more
කුණු ‌වෙච්ච ‌කොළඹට ‌ගෝඨා ‌දෙන්න යන සුද්දය ‌මෙන්න

‘කුණු කතා’ කුණු මෙන් ලෙහෙසියෙන් අල්ලා ඉවත දැමිය හැකි එකක් නොවේ. දැනට සති 2ක පමණ සිට නැවැතත් ‘කුණු කතා’ එළිපෙහෙළියට එන්නට පටන්ගෙන ඇත්තේ වත්මන් නව රජය බලයට පත්වීමෙන් පසුවය. එනම් වත්මන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසුවය. ගෝඨාභය...

Read more
ස්විස් කාර්යාල කාන්තාව CIDයට ප්‍රකාශයක් ‌දෙන්න සූදානම්: හැබැයි තැන ගැන තවම ප්‍රශ්නයක්

සුදු වෑන් රථයකින් පැහැර ගැනීමකට ලක් වූවේ යැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ කාන්තාව රහස් ‌පොලිසියට ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත පළ ‌කොට ඇත. ආණ්ඩුව සහ තානාපති කාර්යාල නිලධාරීන් අතර පසුගිය දින කිහිපය පුරාම පැවැති සාකච්ජාවල ප්‍රතිපලයක් ‌ලෙස ‌මෙම එකගතාව ඇතිව ඇති...

Read more
උතුරෙ අහස යට රහසෙම දැල්වුණ ඉල් මහ පහනක් තිබුණා හැංගුණ

යුධ සමයේ උඳුවප් සීතල මකා දමමින් උතුරත් දකුණත් එක ලෙස උණුසුම් ලෙයින් තෙත් කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය කටයුතු කරන්නේ නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා අතර කාලය තුළදීය. නොවැම්බර් මාසය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහවිරුවන් සමරන මාසයයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය...

Read more
කෝ දැන් කට

ජනාධිපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂය මේ වනවිට විපක්ෂයට ගොස් තිබේ. ඒ අනුව දැන් විපක්ෂයේ කාර්යභාරය කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. නමුත් එම කාර්යභාරය ඉටු කරනවා වෙනුවට මේ දිනවල එජාපය ගිලී සිටින්නේ තනතුරු ප්‍රශ්නයකය. තනතුරුවලට ගහමරා ගනිමින් සැබෑ ජනතා...

Read more
සජිත්-කරු හමුවක්

කතානායක කරු ජයසූරිය මහතා හා විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නියමිත බව දැනගන්නට ඇත. පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සහ විපක්ෂයේ ආසන පැනවීම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ‌මෙහිදී ‌දෙදෙනා අතර සාකච්ජා වනු...

Read more
Page 153 of 183 1 152 153 154 183

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more