Wednesday, June 10, 2026
 

Uncategorized

නැවත සාකච්ජා නෑ: කමිටුවෙන් සජිත් පිල ඉවත් ‌වෙයි

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා ‌‌නොකිරීමටත්, ඒ සදහා පත්කළ කමිටුවෙන් ‌‌ප්‍රේමදාස පාර්ශවය ඉවත් වීමටත් තීන්දු ‌කොට ඇත. ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල හා මලික් සමරවික්‍රම යන මහත්වරුන් සාකච්ජාවලින් ඉවත් වීමට කටයුතු ‌කොට තිබේ. කෙසේවෙතත් වහාම කාත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන...

Read more
ගෝඨාගෙන් ‌ලෝක මාධ්‍යයට කනගාටුව: ලංකාවේ මාධ්‍යයට ප්‍රසාදය

ආන්දෝලනාත්මක ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය ආකාරයට උළුප්පා දැක්වීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් තම කනගාටුව පළකළ ජනාධිපති ‌‌ගෝඨාභය රාජපක්ෂ මහතා එම සිදුවීමේදී මෙරට මාධ්‍යයේ හැසීරීම සම්බන්ධයෙන් තම ප‍්‍රසාදය පළ කිරීමටද කටයුතු කළේය. අද (12) දිනයේදී ‌මෙරට මාධ්‍ය...

Read more
ආණ්ඩුවේ ‌සේවකයන්ට නත්තල් ‌බෝනස්

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩලවලට 2019 වසර සදහා ප‍්‍රසාද දීමනා ලබාදීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ අනුව සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් රාජ්‍ය සමාගම්වල ප‍්‍රධානීන් සහ රජයේ සියළු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය...

Read more
MCC ගැන ‌ගෝඨා ලලිතසිරිගෙන් වාර්තාවක් ඉල්ලයි

මිලේනියම් චැලේන්ජ් ‌කෝපරේෂන් ‌හෙවත් MCC ගිවිසුම පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් තමන්ට ලබා ‌දෙන ‌ලෙස ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා හට දැනුම් දී තිබේ. මෙම ගිවිසුමට අත්සන් තබනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලය...

Read more
සජිත් ‌‌අගහරුවාදා කොලොන්නාවෙන් සටන අරඹයි

මහමැතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය නැවත නගා සිටුවීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා තීරණය ‌කොට ඇත. ඒ අනුව ‌අගහරුවාදා (17) දින සවස 1.30ට ‌කොලොන්නාවෙන් සිය පළමු ආසන මට්ටමේ රැස්වීම ආරම්භ කිරීමට සජිත් ‌ප්‍රේමදාස මහතා තීන්දු ‌කොට...

Read more
එජාප කමිටුව රැස්වෙයි: රනිල්ට නායකත්වයෙන් යන්න කියයි

වහාම පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වී එය සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙත බාර ‌දෙන ‌ලෙසට අද (11) පළමු වතාවට රැස්වූ එක්සත් ජාතික පක්ෂ කමිටුවේදී ‌යෝජනා වී ඇති බව දැනගන්නට ඇත. අද ‌පෙරවරුවේ සිරිකොතේදී පැවැති ‌මෙම රැස්වීමට වික්‍රමසිංහ පාර්ශ්වය නියෝජනය කරමින්...

Read more
අවුරුදු 5කට ‌නොවුණු ‌දෙයක් අරලියගහ මැදුරේ සිද්ධ ‌වෙයි

වසර 5ක් පුරා නැවතී තිබුණු ‌පොහෝ දින සිදු ‌කෙරෙන ධර්ම ‌දේශනාව අද (11) දිනයේදී අරලියගහ මන්දිරය තුළ නැවත ආරම්භ කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ‌ගෙන තිබිණ. ඒ අනුව උදුවප් ‌පොහෝ දින නිමිත්තෙන් පැවැත්වුණු ධර්ම ‌දේශනය ශ්‍රවණය කිරීම සදහා විශාල...

Read more
MCC ගිවිසුම ගැන අමෙරිකාව තීන්දුවක් ගනී

ශ්‍රී ලංකාවට ආධාර ලබා ‌දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සදහා මිලේනියම් චැලෙන්ජ් ‌කෝපරේෂන් ‌හෙවත් MCC ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී සාකච්ජා ‌කොට ඇත. ඉකුත් සදුදා දිනයේදී අමෙරික‌ොවේ ‌වොෂින්ටන් නුවර ‌මෙම හමුව පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ. මෙම අධාරය යටතේ අමෙරිකානු...

Read more
රාජ්‍ය ඇමැතිවරුන්ටත් විෂයයන් ‌දෙන්න කැබිනට් අනුමැතිය

රාජ්‍ය අමාත්‍යවරුන්ටද ගැසට් පත්‍රයක් මගින් විෂයයන් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත රාජ්‍ය අමාත්‍යවරුන්ටද බලතල හිමිවන පරිදි විෂයයන් ‌ගැසට්න් කිරීම ආණ්ඩුව කටයුතු කරනු ඇත. අප මීට ‌පෙරද පුවතක් පළ කරමින් කියා සිටියේ පළමුවරට රාජ්‍ය...

Read more
ඉන්දීය මහකොමසාරිස්ගෙනුත් බ්‍රහස්පතින්දා කැබිනට්ටුවට රෑ කෑමක්

ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං මහතා විසින් සියලුම කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන් රැසකට බ්‍රහස්පතින්දා (12) දින රාත්‍රි ‌භෝජන සංග්‍රහයක් ලබා දීමට සූදානම් ‌කොට ඇත. ඉන්දීය රජයේ සහයෝගීතාව සහ සුහදතාවය ලංකාවට පිරිනැමීම අරමුණු කරගෙන ‌මෙම රාත්‍රී ‌භෝජන සංග්‍රහය පැවැත්වීමට කටයුතු ‌යොදා...

Read more
Page 151 of 183 1 150 151 152 183

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

වැසිකිළියකට මුල්ගල තැබීම ගැන කියපු අගමැතිනි. ''ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුට අවට පාසලක උත්සවයකට යන එක අපි තහනම් කරලා නෑ'' Sri Lanka Latest...

Read more