Tuesday, July 21, 2026
 

Rajya Rahas

සජිත් බලය අල්ලයි: රනිල් කල් ඉල්ලයි: ‌ගෝඨා රහස් හමුවක (රාජ්‍ය රහස්)

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ පැනනැඟී ඇති නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා අවසන් වරට ඉකුත් 09 වැනි බ්‍රහස්පතින්දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම මෑත කාලයේ පැවැති ඉතාමත් අශීලාචාර, අශෝභන සහ ආන්දෝලනාත්මකම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ලෙස මේ වනවිට ඉතිහාසයට...

Read more
ගුටි ‌කෙළි-කුණුහරුප මැද ගිනි ගත් එජාප රැස්වීම (රාජ්‍ය රහස්)

ගෙවී ගියේ එක්සත් ජාතික පක්ෂයට එකවර ප්‍රහාර දෙකක් එල්ල වූ අඳුරු සතියකි. ඉන් එක් ප්‍රහාරයක් එළියෙන් එල්ල වූ අතර, අනෙක් ප්‍රහාරය එල්ල වූයේ ඇතුළතිනි. පිටින් එල්ල වූ ප්‍රහාරයට ඇතුළේම සිටින මන්ත්‍රිවරයකු වූ රන්ජන් රාමනායක සම්බන්ධව සිටි අතර, ඔහුගේ නිල නිවෙසින්...

Read more
ජනපති තදින් සිටිද්දී කතානායක සටනට එයි (රාජ්‍ය රහස්)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජකාරි භාරගත් දින සිටම උත්සාහ කළේ අලුත් ගමනක් යන්නටය. ඊට පෙර සිටි ජනාධිපතිවරුන් බොහොමයක් සිය පවුලේ ඥාතීන් ළං කරගෙන, හිතවතුන් සමීපයට ගෙන, ගජමිතුරු පාලනයක් ගෙන යනු දැකගන්නට ලැබුණද ගෝඨාභය ජනාධිපතිවරයා ආරම්භයේ සිට ඒ මඟ නොගෙන අන්...

Read more
රනිල් ඉන්නවා: සජිත් යනවා: ‌ගෝඨාභයගේ ප්‍රශ්නය (රාජ්‍ය රහස්)

පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් අපි වසර 25කට පසු එක්සත් ජාතික පක්ෂයට අලුත් විපක්ෂ නායකයකු පත්වූ සිදුවීමේ තිරය පිටුපස සම්පූර්ණ කතාව පාඨකයන් හමුවට රැගෙන ඒමට පියවර ගත්තෙමු. එහිදී අප රාජ්‍ය රහස් තීරය අවසන් කළේ සජිත්ගේ විපක්ෂ නායකත්වය පිළිගනිමින් පක්ෂ මහලේකම්...

Read more
වසර 25කට පසු එජාපයට අලුත් විපක්ෂනායකයෙක් ලැබුණු හැටි (රාජ්‍ය රහස්)

1994න් පසු මේ වන විට එක්සත් ජාතික පක්ෂයට නව විපක්ෂ නායකවරයකු ලැබී තිබේ. ඒ සජිත් ප්‍රේමදාස මහතාය. 1994 සිට 2001 දක්වා රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයේ කටයුතු කළ අතර, පසුව නැවැත වතාවක් 2004 සිට 2015 දක්වා එකදිගට විපක්ෂ නායක...

Read more
ඇවිලෙන සිරිකොත ගින්නේ මුල-මැද-අග කියවන්න (රාජ්‍ය රහස්)

ජනපතිවරණය නිමාවී සති දෙකකුත් ඉක්ම ගොසිනි. නව රජය පිහිටුවා අමාත්‍යවරුන් දිවුරුම් දී පළමු කැබිනට් රැස්වීමත් පවත්වා ජනතාවට සහන ලබාදීත් අවසන්ය. නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවටද ගොස් අවසන්ය. රටම...

Read more
නම්-ගම් එක්ක රනිල් කරන්න යන මහා ‌හෙළිදරව්ව (රාජ්‍ය රහස්)

රටේ ඉදිරි ගමන වසර 5කට තීරණය කළ තීරණාත්මක ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69කට අධික ඡන්ද ප්‍රමාණයක් ගනිමින් ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ තමන්ගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතාට වඩා ලක්ෂ 15කට ආසන්න වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමිනි....

Read more
මෛත්‍රීගේ ඩබල් ‌ගේම්

ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා තවත් ඇත්තේ හරියටම දින 7කි. ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ සජිත් ප්‍රේමදාස මහතාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු උපරිම තලයකට ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම...

Read more
මෛත්‍රී ‌හොරෙන්ම සිංගප්පූරු ගියේ ඇයි: ‌ගෝඨාගේ උතුරු ගමන: සජිත් නූලෙන් ‌‌බේරෙයි (රාජ්‍ය රහස්)

තීරණාත්මක ජනාධිපතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ හරියටම සති දෙකක කාලසීමාවකි. තවමත් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න කල්තියා කීමට නොහැක්කේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාත්, සජිත් ප්‍රේමදාස මහතාත් අතර කරට කර සටනක් මේ වනවිට මතුව තිබීම නිසාය. ඒ අනුව බොහෝ දේශපාලන...

Read more
නිල නිවෙසත් අරන්ම විශ්‍රාම යන සරල ජනපති (රාජ්‍ය රහස්)

මේ දිනවල දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාව ජනාධිපතිවරණය වුවත් විටින් විට විවිධ පුද්ගලයන් විසින් මවනු ලබන පුවත් හේතුකරගෙන ජනාධිපතිවරණය ඉක්මවා ගොස් එම පුවත්වලට මාධ්‍යවල වැඩි වටිනාකමක් ලැබෙන ආකාරයක්ද දැකගන්නට ඇත. පසුගිය සතියේදී ජනාධිපතිවරණයට වඩා මාධ්‍යවල සහ සමාජ මාධ්‍ය ජාලාවල ජනප්‍රියත්වයට පත්වූ...

Read more
Page 32 of 33 1 31 32 33