Tuesday, July 21, 2026
 

Rajya Rahas

බැසිල්‌ගේ අතට මහජන්දයේ ප්‍රතිපල කල් තියාම ඇවිත්

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි හරියටම බැසිල් රාජපක්ෂ ලංකාවට එන දිනය පෙබරවාරි 02 බව සඳහන් කර සිටියෙමු. අප එසේ කියා සිටියේ අනෙකුත් මාධ්‍ය සහ වෙබ් අඩවි බැසිල් යළි ලංකාවට එන දිනය සම්බන්ධයෙන් විවිධ දිනයන් ප්‍රකාශ කරමින් සිටින අතරවාරයේය....

Read more
ෆොන්සේකා යළි කුමන්ත්‍රණයකද?

මෛත්‍රිපාලලා, දයාසිරිලා මෙන්ම තවත් එක් චරිතයක්ද නිදහස් උත්සව වේදිකාවේ දැකගන්නට නොලැබිණ. ඒ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාය. මාධ්‍ය ක්ෂේත්‍රයේ පැතිර ගොස් තිබූ කතාවලින් කියැවුණේ ෆොන්සේකාටද නිදහස් දින උළෙලට ආරාධනා ලැබී තිබූ බවකි. නමුත් එදින ෆොන්සේකා සිටියේ කොළඹ නොව දියතලාවේය....

Read more
මහින්දයි-චන්ද්‍රිකායි ‌සෙට් වුණු හැටි: ‌මෛත්‍රී-දයාසිරි නිදහස් උළෙල වර්ජනය කළ හැටි (රාජ්‍ය රහස්)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මෙවර පැවැත්වුණේ 72 වැනි නිදහස් දිනයය. බොහෝදෙනකු එය ඉකුත් කාල වකවානුවලදී පැවැත්වුණු ආකාරයටම වෛවාරණ, විච්චූරණවලින් යුතුව පැවැත්වෙනු ඇති බව සිතා සිටියද සුපුරුදු පරිදි ජනාධිපතිවරයා මෙවර නිදහස් උළෙලේදීද වෙනස්කම් රැසක් කිරීමට උපදෙස් ලබාදී තිබිණ....

Read more
රනිල් ‌දේශපාලනය අතහරී: ‌ලොකු තනතුරකට පිටරට යන්න හදයි (රාජ්‍ය රහස්)

මෙවර අප 'රාජ්‍ය රහස්' තීරය ඔස්සේ මෑත කාලයේ සිදුකරනු ලැබූ සුවිශේෂම හෙළිදරව් කිරීම සිදුකිරීමට සූදානම්ය. මේ වන විට එජාපය ඇතුළේ පවතින අර්බුදය රටටම රහසක් නොවන අතර එහි රනිල් පිල නියෝජනය කරමින් එක් පාර්ශ්වයකුත්, සජිත් පිල නියෝජනය කරමින් තවත් පාර්ශ්වයකුත් දෙපැත්තට...

Read more
ජවිපෙට ‌දෙපැත්තකින් ආරාධනා: කාගේ පැත්ත ‌තෝරා ගනියිද?

මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ශ්වයන් දෙකකින්ම විවිධ පණිවුඩ ලැබෙමින් පවතින බවක් දැනගන්නට තිබේ. ඒ, ඉදිරි මහමැතිවරණයේදී සන්ධානයක් සඳහා ලෙස තරග වැදීමට පැමිණෙන ලෙසට ආරාධනා කරමිනි. එම ආරාධනාව එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙනුත්, සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙනුත්...

Read more
යෝෂිත අලුත් පිම්මක් පනින්න සූදානම් ‌වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ දිනවල සිටින්නේ සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා සූදානම් වෙමිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අඩි පාරේ යමින් මහින්දද මෙවර සිය පළමු සංචාරය ලෙස තෝරාගෙන තිබෙන්නේ ඉන්දියාවය. කෙසේ වෙතත් මහින්ද ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලයේ ඔහුට...

Read more
බැසිල් ලංකාවට එයි

”බැසිල් කෝ….” මේ පසුගිය මාස කිහිපය පුරාම රටේ ජනතාව මෙන්ම පොහොට්ටුවේ ප්‍රධානීන්ද නිතරම අහපු ප්‍රශ්නයය. ඒ නිසාම පසුගිය සතියේ අපි “මව්රට” පුවත්පත ඔස්සේ පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳව විශේෂ සටහනක් තැබීමට කටයුතු කළෙමු. එහිදී එම ලිපිය ආරම්භ කර...

Read more
රනිල්ගේ අස්සනත් එක්කම සජිත්ට ආපු රහස් ලියුම (රාජ්‍ය රහස්)

ඉකුත් සතියේදී එක්සත් ජාතික පක්‍ෂය ඇතුළේ නායකත්ව අර්බුදය විසඳුණේ එක් පැත්තකින් නායකත්වය සම්බන්ධයෙන් විසඳුමකුත්, අනෙක් පැත්තෙන් එජාපය දෙකට බෙදන විසඳුමකුත් එකවර ඉතිරි කරමිනි. මෙතෙක් ඇදි ඇදී ගිය නායකත්ව ප්‍රශ්නය විසඳුණේ බ්‍රහස්පතින්දා (30දා) දිනයේදී තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පවත්වා යළිත් වතාවක්...

Read more
‘රාජ්‍ය රහස්’ එදා අවදානමක් අරන් ‌මෛත්‍රීට කරපු අනතුරු ඇගවීම

‘කෙසේ වෙතත් ජනාධිපතිවරයා මුලින්ම කියා සිටියේ තමන් මෙම ප්‍රහාරය පිළිබඳව කිසිදු තොරතුරක් දැන සිටියේ නැතැයි කියාය. අවම වශයෙන් ආරක්‍ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා හෝ තමන්ට මේ බව දැනුම් නොදුන් බව කියා සිටි ජනාධිපතිවරයා මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා මෙම ප්‍රහාරයේ වගකීම භාරගත...

Read more
රනිල් සජිත්ට ‌නොදෙයි: කබීර් පනී: ‘වියත් මග’ අවුලක (රාජ්‍ය රහස්)

සති තුනක් තිස්සේ නොකඩවා ඇදී යන එජාප නායකත්ව අර්බුදය මේ වන විට ඇත්තේ අවසානයක් දකින්නට ඔන්න මෙන්නය. පසුගිය සතිය පුරාද එජාප අර්බුදයේ ප්‍රධාන පාර්ශ්ව තුන නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයත්, සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයත්, කරු ජයසූරිය මහතාත් විවිධ ආකාරයට...

Read more
Page 31 of 33 1 30 31 32 33

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more