Rajya Rahas

2024 සටනට ගෝඨා නෑ: බැසිල්-සජිත් සටනට සූදානම් වෙයි (රාජ්‍ය රහස්)

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධ සිදුවීමේදී ලංකාවේ දේශපාලනයට දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාවේ බලපෑම පිළිබඳව සෑම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් කතා කළ ආකාරයක් දැකගත හැකි විය. නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පමණක් නොව ලංකාවේ ආණ්ඩු පෙරළීමේ සහ පිහිටුවීමේදී පවා ඉන්දියාව...

Read more
ගෝඨාභය වෙනුවෙන් අලුත් බලවේගයක්: විමල්ලාට එරෙහිව බැසිල් දැඩි තීන්දුවක් ගනී (රාජ්‍ය රහස්)

ජිනීවා මානව හිමිකම් කොමිසමේ ප්‍රශ්නය, කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය, ආර්ථික අර්බුදය, ඉන්දියාව සමඟ මෝදුවෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය වැනි බරපතළ ප්‍රශ්න රැසකට ආණ්ඩුව මුහුණදෙමින් සිටින පසුබිමක පසුගිය සතියේ දකුණු ආසියාවේ විශාලතම...

Read more
ඉම්රාන්ගේ කතාව අවලංගු කළේ ඇයි? විමල්ලා දොට්ට: සජිත්-රනිල් කතා කළ දේ (රාජ්‍ය රහස්)

රාජ්‍ය රහස් මුලින් සතියේ කළ හෙළිදරව්ව ‘ලබන 22 වැනි දින ඉම්රාන් ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර, දැනටමත් පකිස්තානය පාර්ශ්වයෙන් ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ ලංකා පාර්ලිමේන්තුව තුළ ඉම්රාන්ට කතාවක් කිරීමට අවස්ථාව සලසා දිය යුතු යැයි කියාය. සාමාන්‍යයෙන් ලංකාවට පැමිණෙන සියලුම රාජ්‍ය...

Read more
ආණ්ඩුව දෙකඩ කරන්න විමල් ගහපු රහස් ගේම: මහින්ද නොදත් කැබිනට් පත්‍රිකාව: නාමල්ට අකරතැබ්බයක් (රාජ්‍ය රහස්)

ආණ්ඩුවට අප්‍රේල් තීරණාත්මකයි: පිරිසක් ගැලවෙන ලකුණු මේ සියල්ල අතරවාරයේ ලබන අප්‍රේල් මාසය ආණ්ඩුවට ඉතා තීරණාත්මක මාසයක් වීමේ ලකුණු මේ වන විට පහළ කරමින් යම් යම් සිදුවීම් කිහිපයක් ආණ්ඩුව ඇතුළේ සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. ‘රාජ්‍ය රහස්’ තීරය...

Read more
ජැටිය ආණ්ඩුව දෙකට බෙදයි: ඉන්දියාවෙන් පිට පිට ප්‍රහාර 2ක් (රාජ්‍ය රහස්)

කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය මුල්කරගෙන ඇතිවූ ප්‍රශ්නය මේ වන විට ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ. බොහෝ දෙනා මෙම නැඟෙනහිර ජැටියේ ප්‍රශ්නය ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ලෙස සිතා එය ආණ්ඩුව ඇතුළේ විසඳා ගැනීමට උත්සාහ කළද මේ වන විට...

Read more
ජිනීවා යුද්දෙට ආණ්ඩුවත් සූදානම් වන අතරේ මහින්ද ගැන ගිය රට හෙල්ලුන කතාව (රාජ්‍ය රහස්)

පසුගිය ඉරිදා දේශපාලන ක්‍ෂේත්‍රයම කළඹවාගෙන සමාජ මාධ්‍ය ජාලාවල ගිය එක්තරා පුවතක් හේතුවෙන් ඉරිදා උදේ වරුවේම ආණ්ඩුවේ විතරක් නොව විපක්‍ෂයේ දේශපාලකයන්ගේත්, දේශපාලනයට සම්බන්ධකම් තියෙන දෙපාර්ශ්වයේම ඥාති හිතවතුන්ගේත්, මාධ්‍යවේදීන්ගේත් දුරකතනවලට නිනව්වක් නොවීය. පුවතින් කියැවුණේ මහින්ද හදිසියේම අසනීප වී ඇති බවකි. මහින්දගේ තත්ත්වය...

Read more
ජිනීවා රස්නය එන්න එන්නම වැඩි වෙයි: ආණ්ඩුව දරුස්මාන් වාර්තාවත් එළියට ගනී (රාජ්‍ය රහස්)

රට වටෙන්ම මතුවූ කොරෝනා රෝගය පසුගිය සතිය වන විට පාර්ලිමේන්තුවටද රිංගමින් ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනකුද, විපක්ෂයේ මන්ත්‍රිවරයකුද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් නවදෙනකුද තම අණසකට ගැනීමට සමත් විය. දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, පියල් නිශාන්ත යන ඇමැතිවරුන් මෙන්ම විපක්ෂයේ රවුෆ් හකීම්ද මෙසේ ආසාදිතව...

Read more
හරීන් පත්තු කර ජනපති අවුලපු දේශපාලන ගින්න (රාජ්‍ය රහස්)

ගෙවුණු සතිය ආන්දෝලනාත්මක දේශපාලන සිදුවීම් කිහිපයකින්ම සමන්විත වූ එකක් විය. පසුගිය කාලය පුරා යම් ආකාරයකින් සීතලව පැවැති දේශපාලන පොරපිටිය පසුගිය සතිය තුළ සිදුවූ සිදුවීම් කීපයක් හේතුකොටගෙන එකවරම ගිනියම් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. මේ සඳහා බලපෑම ප්‍රධාන සිදුවීම් තුනක් දැකගන්නට...

Read more
ජනපති ආණ්ඩු පක්ෂ රැස්වීමට ආවේ නැත්තේ ඇයි: සජිත්ගේ පක්ෂය ඇතුළෙත් ප්‍රශ්නයක් (රාජ්‍ය රහස්)

වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ඉන්දීය සහ චීන විශේෂ නියෝජිතයන් ලංකාවේ සංචාරයන් සඳහා පැමිණියේ තරගයට ගමේ යන්නාක් මෙනි. ආණ්ඩුව බලයට පත්වූ වහාම ජනාධිපතිවරයාද ඉන්දීය සංචාරය නිරත වූ අතර, චීන සංචාරයක් සඳහා කාල වකවානු වෙන්කරගෙන තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් චීන...

Read more
විමල්-දයාසිරි-හරීන් රහස් සාකච්ජාවක: මහ රෑ පාටිය අලුත් දේශපාලන ගේමක්ද? (රාජ්‍ය රහස්)

ආණ්ඩුව බලයට පැමිණ මාස 6ක් ඉක්මවීමට මත්තෙන් ආණ්ඩුව බලයට ගෙන ආ පිරිස්ම පාරට බැස උද්ඝෝෂණය කරන ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ඉකුත් යහපාලන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ආණ්ඩු විරෝධයක් නිර්මාණය කළ මහා සඟරුවන මෙම විරෝධතාවලද ඉදිරි පෙළ විරුවන් බවට...

Read more
Page 16 of 24 1 15 16 17 24