• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

July 19, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Share on WhatsAppShare on Facebook

අද (19) පස්වරුවේ 03.25ට ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමිය තුලදී වෙඩි තබා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “සැන්ඩෝ” නැමැත්තාගේ පියාට බව පොලීසිය පවසයි.Sri Lanka Latest News

ඔහු දෙහිවල ප්‍රදේශයේ ඕබන් සයිඩ් ධීවර නිවාසවල පදිංචිකරුවෙකු බව සඳහන් වේ. 

මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැළඳ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පොදු සුසාන භූමිය වෙතට ඇතුළු වූ දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ 09mm වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි තැබීමෙන් ඔහුගේ වම් අතට හා පපු ප්‍රදේශයට තුවාල වී ඇති අතර, ඔහු මේ වනවිට කලුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.

SendShareShare
Previous Post

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Next Post

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

MORE NEWS

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුද්ද කරන එක තලපති විජේ ගේ ඇතුළෙන්ම පටන් ගනී! තාම ගියේ මාස 2යි! පක්ෂයේ ප්‍රබලයන්-දූෂිත නිලධාරීන් 50කට වැඩි පිරිසක් දොට්ට දමයි! I Sri Lanka Latest News

සිරුරු 240ක් මතුවූ චෙම්මනියෙන් අමුතු තාලේ සිරුරක් මතුකරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ලොකුම සමූහ මිනීවළ බලන්න බදාදා යුරෝපා කොමිසම යාපනයට යනවා! දැනට ගොඩගෙන ඇති සිරුරු ගණන 423ක්! I Sri Lanka Latest News

ලංකාවට ලොකු ලැජ්ජාවක්! තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කරයි! ආණ්ඩුව මොකද්ද කළේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ලොකු ලැජ්ජාවක්! තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කරයි! ආණ්ඩුව මොකද්ද කළේ..? VIDEO I Sri Lanka Latest News

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

පාතාල කල්ලිවල ගැටුමක් යන්නේ! ඒකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! අපි මුලු ලංකාවෙම ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News
Exclusive

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු නියෝජ්‍ය ඇමැති අරුණ තවත් එකක් අතාරියි! එයා ආවෙ දිව්‍යලෝකෙන්ලු! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

Load More
විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුද්ද කරන එක තලපති විජේ ගේ ඇතුළෙන්ම පටන් ගනී! තාම ගියේ මාස 2යි! පක්ෂයේ ප්‍රබලයන්-දූෂිත නිලධාරීන් 50කට වැඩි පිරිසක් දොට්ට දමයි! I Sri Lanka Latest News

පසුගිය මැයි මාසයේ තමිල්නාඩුවේ මහ ඇමති ධූරයේ දිවුරුම් දුන් සුපිරි නළු විජේ, ගෙවුණු මාස දෙකක කාලය ත-ුළ, දූෂිත රාජ්‍ය නිළධාරීන්...

Read more
සිරුරු 240ක් මතුවූ චෙම්මනියෙන් අමුතු තාලේ සිරුරක් මතුකරගනී! PHOTOS I Sri Lanka Latest News

ලංකාවේ ලොකුම සමූහ මිනීවළ බලන්න බදාදා යුරෝපා කොමිසම යාපනයට යනවා! දැනට ගොඩගෙන ඇති සිරුරු ගණන 423ක්! I Sri Lanka Latest News

ලංකාවට ලොකු ලැජ්ජාවක්! තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කරයි! ආණ්ඩුව මොකද්ද කළේ..? VIDEO I Sri Lanka Latest News

ලංකාවට ලොකු ලැජ්ජාවක්! තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කරයි! ආණ්ඩුව මොකද්ද කළේ..? VIDEO I Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.