• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

July 19, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Share on WhatsAppShare on Facebook

හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයක මිල රුපියල් 41ක් සහ රතු බිත්තරයක මිල රුපියල් 42ක් දක්වා ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ.Sri Lanka Latest News

කුලියාපිටියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පෙන්වා දුන්නේ බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජය සහ බලධාරීන් සෘජුව වගකිව යුතු බවයි.

මිල ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන කරුණු කිහිපයක් ඔහු පෙන්වා දුන්නේය. ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීම සහ දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම බිත්තර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. ඉරිඟු වෙනුවට සහල් වැනි ආදේශක භාවිත කිරීම හේතුවෙන් සතුන්ගේ සෞඛ්‍යයට සහ ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් එල්ල වී ඇති අතර, ඒ නිසා නිෂ්පාදනය සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇත. එමෙන්ම, කූට වෙළෙඳුන් සත්ත්ව ආහාරවලට රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ මිශ්‍ර කිරීම හේතුවෙන් සතුන් විශාල වශයෙන් මියගොස් ඇත.

මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ගොවීන් දැඩි ආර්ථික අපහසුතාවන්ට ලක්ව ඇති බවත්, බලධාරීන් මෙතෙක් ඒ සඳහා නිසි විසඳුමක් ලබාදී නොමැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් චෝදනා කරයි.

SendShareShare
Previous Post

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

MORE NEWS

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුද්ද කරන එක තලපති විජේ ගේ ඇතුළෙන්ම පටන් ගනී! තාම ගියේ මාස 2යි! පක්ෂයේ ප්‍රබලයන්-දූෂිත නිලධාරීන් 50කට වැඩි පිරිසක් දොට්ට දමයි! I Sri Lanka Latest News

සිරුරු 240ක් මතුවූ චෙම්මනියෙන් අමුතු තාලේ සිරුරක් මතුකරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ලොකුම සමූහ මිනීවළ බලන්න බදාදා යුරෝපා කොමිසම යාපනයට යනවා! දැනට ගොඩගෙන ඇති සිරුරු ගණන 423ක්! I Sri Lanka Latest News

ලංකාවට ලොකු ලැජ්ජාවක්! තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කරයි! ආණ්ඩුව මොකද්ද කළේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ලොකු ලැජ්ජාවක්! තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කරයි! ආණ්ඩුව මොකද්ද කළේ..? VIDEO I Sri Lanka Latest News

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

පාතාල කල්ලිවල ගැටුමක් යන්නේ! ඒකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! අපි මුලු ලංකාවෙම ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News
Exclusive

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු නියෝජ්‍ය ඇමැති අරුණ තවත් එකක් අතාරියි! එයා ආවෙ දිව්‍යලෝකෙන්ලු! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

Load More
විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුද්ද කරන එක තලපති විජේ ගේ ඇතුළෙන්ම පටන් ගනී! තාම ගියේ මාස 2යි! පක්ෂයේ ප්‍රබලයන්-දූෂිත නිලධාරීන් 50කට වැඩි පිරිසක් දොට්ට දමයි! I Sri Lanka Latest News

පසුගිය මැයි මාසයේ තමිල්නාඩුවේ මහ ඇමති ධූරයේ දිවුරුම් දුන් සුපිරි නළු විජේ, ගෙවුණු මාස දෙකක කාලය ත-ුළ, දූෂිත රාජ්‍ය නිළධාරීන්...

Read more
සිරුරු 240ක් මතුවූ චෙම්මනියෙන් අමුතු තාලේ සිරුරක් මතුකරගනී! PHOTOS I Sri Lanka Latest News

ලංකාවේ ලොකුම සමූහ මිනීවළ බලන්න බදාදා යුරෝපා කොමිසම යාපනයට යනවා! දැනට ගොඩගෙන ඇති සිරුරු ගණන 423ක්! I Sri Lanka Latest News

ලංකාවට ලොකු ලැජ්ජාවක්! තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කරයි! ආණ්ඩුව මොකද්ද කළේ..? VIDEO I Sri Lanka Latest News

ලංකාවට ලොකු ලැජ්ජාවක්! තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කරයි! ආණ්ඩුව මොකද්ද කළේ..? VIDEO I Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.