• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

July 19, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධිකරණය ගැන ජාත්‍යන්තරව ගොඩනැගුණු සම්මුති හා එකඟතා රැසක් ඇති බවත් මෙසපොතේනියානු ඊජිප්තු ග්‍රීක රෝම යුගයේ සිට මැග්නා කාටා දක්වාත් මධ්‍ය කාලීන එංගලන්තයේ පොදු නීතිය නිර්මාණය වීමත් 1787 ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 1948 දී මානව හිමිකම් ද 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සහ 1985 දී අධිකරණයේ ස්වාධිනත්වය සම්බන්ධ මූලික ප්‍රතිපත්ති ආදී නීතිමය ප්‍රගතිශිලී පියවර රැසක් ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය සඳහා බලය බෙදාහැරීම මෙන්ම සංවරන හා තුලන ආදී ක්‍රමය තුළින් ශක්තිමත් කිරීම තුළින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘත්‍රියෙන් රාජ්‍ය පාලනය වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අධිකරණය ස්වාධින වන තරමටම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන බවත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති න්‍යායයන් අප රට තුළත් සාක්ශාත් වී ඇති බවත් සමහර අයට මේ ජාත්‍යන්තර න්‍යායන් ප්‍රතිපත්ති හා සම්මුතීන් ගැන විපක්ෂයේ සිටින විට මතක් වුවත් බලය ලැබුණු පසු එම බල කේන්ද්‍රස්ථානයන් තහවුරු කිරීමේ දී අමතක කර ඇති බවත් අද වන විටත් උපරිමාධිකරණවල විනිසුරුවන් ගණනාවක් පත් කරන්නට තිබුණත් එම පත්කිරීම් නොකරමින් සිටින බවත් මෙම විනිසුරුවන් පත් නොකිරීමම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සේම අධිකරණයට සිදු කරන අනිසි බලපෑමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සමගි නීතිඥ සම්මේලනය විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සංවිධානය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා වූ මහජන කථිකාවත අමතමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස 65 සිට 67 දක්වාත් අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස 63 සිට 65 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර ඇති බවත් ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර මේ කරුණ පමණක් සිදු කරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට එවැනි දෙයක් නොමැති බවට රජය පැවසූ බවත් රජය මේ කරන්න හදන්නේ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක් වන අතර මේ තුළින් අධිකරණයේ ස්වාධිනත්වය විනාශ කිරීමක් සිදුවන බවත් ඊට අමතරව ජනතාවට අධිකරණය සම්බන්ධ විශ්වාසයක් නැති වෙන බවත් මේ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාලිමා ජන වරම පාගා දමමින් කටයුතු කරනවා

මේ සඳහා පාර්ශ්ව රැසක් විරුද්ධ වන විට පවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියා බලයට පැමිනි අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය ලැබූ ජනවරම පාවා දී ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනවා වෙනුවට ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න කටයුතු කරන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් රජයේ මේ වියරුවට සම්බන්ධයෙන් ජනතාව දැනුවත් විය යුතු බවත් ජනතාව සමඟ එකට එකතු වී මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ පරාජය කරන්න පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාලිමාවේ ඒකාධිපති ආඥාදායක පාලනයට එරෙහිව අපි පෙළ ගැසිය යුතුයි

රජයේ මේ ක්‍රියාදාමය නිසා IMF වැනි ආයතන තුළින් බලපෑම් එල්ල වී ආර්ථික අභියෝග පවා එල්ල විය හැකි බවත් IMF රජයේ මේ සංශෝධන සම්බන්ධයෙන් දරන මතය දැන ගැනීමට අවශ්‍ය බවත් යුරෝපා හවුලේ GSP+ ආදියට ද මේ තුළින් බලපෑම් සිදුවිය හැකි බවත් ඒ නිසා මේ සම්බන්ධයෙන් ජනතාව සේම රජය දැනුවත් විය යුතු බවත් ජන සවියෙන් මේ වැරදි ක්‍රියාව පරාජය කරන්න කටයුතු කළ යුතු බවත් අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කළ යුග පැවතියත් නැවත වරක් එවැනි යුග ඇති නොවිය යුතු බවත් මේ එකතු වන්නේ අධිකරණයේ ස්වාධිනත්ය සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

MORE NEWS

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුද්ද කරන එක තලපති විජේ ගේ ඇතුළෙන්ම පටන් ගනී! තාම ගියේ මාස 2යි! පක්ෂයේ ප්‍රබලයන්-දූෂිත නිලධාරීන් 50කට වැඩි පිරිසක් දොට්ට දමයි! I Sri Lanka Latest News

සිරුරු 240ක් මතුවූ චෙම්මනියෙන් අමුතු තාලේ සිරුරක් මතුකරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ලොකුම සමූහ මිනීවළ බලන්න බදාදා යුරෝපා කොමිසම යාපනයට යනවා! දැනට ගොඩගෙන ඇති සිරුරු ගණන 423ක්! I Sri Lanka Latest News

ලංකාවට ලොකු ලැජ්ජාවක්! තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කරයි! ආණ්ඩුව මොකද්ද කළේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ලොකු ලැජ්ජාවක්! තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කරයි! ආණ්ඩුව මොකද්ද කළේ..? VIDEO I Sri Lanka Latest News

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

පාතාල කල්ලිවල ගැටුමක් යන්නේ! ඒකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! අපි මුලු ලංකාවෙම ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News
Exclusive

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු නියෝජ්‍ය ඇමැති අරුණ තවත් එකක් අතාරියි! එයා ආවෙ දිව්‍යලෝකෙන්ලු! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

Load More
විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුද්ද කරන එක තලපති විජේ ගේ ඇතුළෙන්ම පටන් ගනී! තාම ගියේ මාස 2යි! පක්ෂයේ ප්‍රබලයන්-දූෂිත නිලධාරීන් 50කට වැඩි පිරිසක් දොට්ට දමයි! I Sri Lanka Latest News

පසුගිය මැයි මාසයේ තමිල්නාඩුවේ මහ ඇමති ධූරයේ දිවුරුම් දුන් සුපිරි නළු විජේ, ගෙවුණු මාස දෙකක කාලය ත-ුළ, දූෂිත රාජ්‍ය නිළධාරීන්...

Read more
සිරුරු 240ක් මතුවූ චෙම්මනියෙන් අමුතු තාලේ සිරුරක් මතුකරගනී! PHOTOS I Sri Lanka Latest News

ලංකාවේ ලොකුම සමූහ මිනීවළ බලන්න බදාදා යුරෝපා කොමිසම යාපනයට යනවා! දැනට ගොඩගෙන ඇති සිරුරු ගණන 423ක්! I Sri Lanka Latest News

ලංකාවට ලොකු ලැජ්ජාවක්! තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කරයි! ආණ්ඩුව මොකද්ද කළේ..? VIDEO I Sri Lanka Latest News

ලංකාවට ලොකු ලැජ්ජාවක්! තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කරයි! ආණ්ඩුව මොකද්ද කළේ..? VIDEO I Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.