Thursday, June 4, 2026
 
ඇතුළෙ ඉදන් මතුරන බැසිල්ගෙ දිනන මන්තරේ

සුදු පැහැති ජාතික ඇඳුම මතින් රක්ත වර්ණ කුරහන් සාටකය පැලඳගත් දේහධාරී මිනිසා තම කාර්යාල අසුනට බරදී වාඩිගෙන සිටියේය. ඔහුගේ දෙනෙත්, ඉදිරියෙන් ඇති උස්වූ දොර දෙසට එල්ලවී තිබුණේ එහි පැමිණීමට නියමිත යමකු බලාපොරොත්තුවෙන්ය. කියූ වේලාවට එහි පැමිණීමට නියමතව තිබුණේ තරුණ කතකි....

Read more
ඔබට සතුටුද දැන්: ‌කෙසෙල්වත්තේ පුංචි ‌ප්‍රේමදාසලාගෙන් අහමු

කෙසෙල්වත්ත පැත්තට නිකම්ම රස්තියාදුකාරයෙක් විදියට රිංගපුවම ඕනෙ හයිරංකාරයෙක් එක්ක කතාබහ කිරිල්ල අමාරු නෑ. මොකද අදත් මේ පාරවල්වලට ආගිය අතේ මිනිස්සු කඩාගෙන වැටෙනවා. මේ මිනිස්සු කවුද කින්ද මන්ද නොදැන ඕනෑ එකෙක්ව භාරගන්නවා. “ප්‍රේමදාස මහත්තයටත් වුණේ ඒක…” මේ මිනිස්සු එහෙම කියනවා. ඒක...

Read more
වෙල්ගමගේ ‌ගෙට පැන්නේ ‌හොරකමටද-මිනී මරන්නද? මට දුන්නේ ‌රෙඩ් සිග්නල් එකක්-‌වෙල්ගම

කුමාර වෙල්ගම කියන්නේ කවදත් කෙළින් කතා කරපු ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක්. වෙල්ගම තමන්ට කොච්චර අවාසි වුණත් කවදාවත් දේශපාලන ජීවිතයේ බොරු කියන්න ගියේ නෑ. බය නැතුව කෙළින් ඇත්ත කතා කළා. ඒ නිසා ‘කළුගංතොට සිංහයා’ කියල තමයි වෙල්ගමට කවුරුත් ආදරයට කතා කරන්නෙ. පසුගිය...

Read more
මෙන්න ‌මෛත්‍රිගේ අලුත්ම ‘සප්‍රයිස්’ එක’: ඉ‌වෝන්ව මරපු ජූඩ්ට සමාව ‌දෙන්නේ ඇයි?

ශ්‍රේෂ්ඨාධිකරණය අවසරය ලබාදුනහොත් තම ධුර කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පසුගිය සතියේ කොළඹ පැවැති එක්සත් ජාතීන්ගේ යොවුන් සැසිවාරයේදීය. එහිදී අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම නිල...

Read more
සරල ජනපතිගේ ‌කොළඹ හතේ තෑග්ග

සිරිලක ගී කෙත, කවි කෙත මහා උත්තුංග, සිත්කළු රසයකින් ඔපමට්ටම් කළ අද්විතීය කලාකරුවා ඔහුය. හේ නමින් මහගම සේකරය. මහගම සේකරයන් නික්ම ගොස් බෙහෝ කල් ගතවී ඇත. එහෙත් පසුගියදා මේ අපූර්ව නාමය තැනින්, තැන මහත් ඝෝෂාවකින් ඇසෙන්නට වූයේය. ඒ නම් වෙනත්...

Read more
දවස් 40ක් වතුරවලින් ජීවත් වුණු කව්ද ‌මේ ‌දේවගැති ලැනරෝල්

“මම දින 40ක් නොකඩවා වතුර පමණක් පානය කරමින් නිරාහාරව සිටිය පුද්ගලයෙක්. කෙනකුට මේ කතාව අහනවිට වෙලාවකට විශ්වාස කරන්න අපහසු වේවි. ඒත් මම ඒ පුදුමසහගත දුෂ්කර ක්‍රියාව සිදුකළා. මම මගේ ජීවිතයේ යම් කාලයකදී බොහෝ ප්‍රශ්නවලට මුහුණ දන්නු කෙනෙක්. විදේශයන් සමඟ ගනුදෙනු...

Read more
මෙදා ජන්දෙට සත්තු 10 ‌දෙනෙක් එනවා

මේ පාර ජනාධිපතිවරණයේ විශේෂතා ගොඩක් තියෙනවා කියන එක දැන් හැමෝම දන්න කාරණාවක්. 19 වැනි සංශෝධනය සම්මත වීමෙන් පස්සේ පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය වීම ඒ අතරින් එක විශේෂත්වයක්. ඒ හින්දා ලංකාවේ ඊළඟ ජනාධිපතිට ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට තිබුණා වගේ විධායක බලතල නැහැ....

Read more
තීරණාත්මක යාපනේට අපි ගියා: ‌මෙන්න ජන්‌දෙ වැටෙන හැටි: යාපනේ මිනිස්සු හිතන හැටි

තල් රුප්පාවලට ඉහළින් පායපු පෝය හඳ හෙවනේ අපි යාපනේ ආවා. මඟ දිගේ ඇඳුණු හඳ හෙවනැලිවල එක එක තාලෙ රූප තිබුණා. අපි එනකොට ගමේ පන්සලේ බෝකොළ අස්සෙ හැංගිලා හිටපු හඳම මුරුකණ්ඩි කෝවිලේ නුග ගහ උඩට ඇවිල්ලා. ඒ පාටින්ම. ඒ තරමින්ම. හැබැයි...

Read more
ඇල්පිටිය දිනවපු ගීතා අද කියන දුක හිතෙන කතාව

ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී පැවැත්වුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණයේදී දකුණේ ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳ පැහැදිලි ඉඟියක් ලබාදෙන බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසය. ඇල්පිටියේ බලය ලබාගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙකම දැඩි උනන්දුවකින් කටයුතු කළේද ඒ නිසාය. කෙසේ වෙතත් ඇල්පිටිය...

Read more
‌ගෝඨා 10.16 -සජිත් 10.04 -අනුර 09.37 -දිනන ‌වෙලාව දුන්නේ කවුද?

පසුගියදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා නාමයෝජනා බාරදුන් ‌වේලාව ‌ලෙස සදහන් වූ‌යේ ‌ගෝඨාභය ‌පෙරවරු 10.16ත්, සජිත් ‌පෙරවරු 10.04ත්, අනුර ‌පෙරවරු 09.37ත් වශයෙනි. ‌මෙවර අපි ‌මේ ‌‌වේලාවන් අනුව ජනාධිපතිවරණය ජයගනු ඇති බවට උපකල්පනය කළ හැකි අපේක්ෂකයා සම්බන්ධයෙන් ‌ජ්‍යොතිෂමය ‌සොයාබැලීමක නිරත...

Read more
Page 66 of 73 1 65 66 67 73

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more