“රවීට වරෙන්තු නිකුත් කරලා අදට සතියයි. රවීව අල්ලා ගන්න තවමත් සී.අයි.ඩී.යට බැරිවෙලා. රවී හැංගිලා ඉන්න තැනක් හොයාගන්නත් බැරිවෙලා….” මේ පසුගිය දින කිහිපයේදී මේ රටේ මාධ්‍ය උදේ, දවල්, රෑ පට්ට ගහපු ප්‍රවෘත්තියයි. හැමදාම වගේ කැමරා කණ්ඩායම් රවීගේ බත්තරමුල්ලේ නිවෙස ඉදිරිපිටට යවා...
Read moreලංකාවේ ජනතාවට මොන තරම් හොඳ පොදු පහසුකම් ලබා දුන්නත් සමහර කණ්ඩායමක් ඉන්නවා, ඒවා හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ. උදාහරණයක් විදියට අලුත් බස් එකක්, කෝච්චියක් දැම්මාම සතියක් යන්න ඉස්සෙල්ලා ඒවයේ සීට් ඉරනවා. බලිකුරුටු අඳිනවා. කෑලි ගලවන් යනවා. ඉස්සරහා සීට් එකේ උඩ...
Read moreකුඩා දැරියක අපයෝජනයට ලක්කිරීමේ වීඩියෝ පටයක් සමාජගත කිරීමේ සිද්ධියක් පසුගිය සතියේ මහත් ආන්දෝලනයකට ලක්වී තිබුණා. එම සිද්ධියට අදාළ වගකිවයුත්තන් නීතියේ රැහැනට හසුකර ගැනීමට තවමත් නොහැකිවීම ගැන විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වූයේ පොලිසියටයි. ඒ කුඩා දැරිය කවුරුන්ද යන්න හෙළිකරන ලෙස ඉල්ලා...
Read moreමීට වසර කිහිපයකට පෙර බොදු බල සේනා සංවිධානය යනු මෙරට තුළ නිරන්තරයෙන් පුවත් මැවූ සංවිධාන අතරින් ඉදිරියේම තිබුණු එකක් විය. නමුත් සිරගතව සිටි බොදු බල සේනා නිර්මාතෘ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් වීමෙන් පසු බොදුබල සේනා දැඩි නිහඬතාවයකින් පෙලෙන ආකාරය දක්නට...
Read moreලෝකයේ කලින් කලට සිටි විවිධ අනාවැකිකරුවන් විසින් ලෝකයේ සිදුවන්නට තිබෙන විවිධ විනාශයන් ගැන අපූරු අනාවැකි කියා ඇත. වසර දහස් ගණනකට පෙර සිටි ‘නොස්ට්‍රාඩොමාස්’ වැනි අනාවැකිකරුවන් සහ ‘බාබා වන්ගා’ වැනි අනාවැකිකාරියන්ද මේ අතර ලොව ප්‍රකටය. මැතිවරණයක් කිට්ටු වන විටම ශ්‍රී ලංකාවේද...
Read moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුදැයි යන්න කෙරෙහිය. වසර 70ක කාලයක් පුරා දේශපාලකයන් විසින් මේ රට විනාශ කළා යැයි රට පුරා දැඩි මතවාදයක් පැතිර යන පසුබිමක මෙවර පාර්ලිමේන්තුව සඳහා...
Read moreකණ්ඩලම... මේ නම ඇසූ සැණින් ඔබේ හිතේ ඇඳෙන්නේ අපූරු චිත්‍රයක් විය යුතුය. කණ්ඩලම ඒ තරම්ම ලස්සනය. කණ්ඩලම වැව් තාවුල්ලේ හිඳ හීතල හුළං රැල්ලක මිහිර විඳිනා එක හරි සුන්දරය. ඈත අහස පසුබිම් කරගත් සීගිරියත්, මෑත රංගිරි දඹුල්ලත් කණ්ඩලමට පෙනෙයි. තවම කණ්ඩලම...
Read moreමේ දිනවල කවුරුත් කතා වෙන්නේ සජිත්ගේ නායකත්වයෙන් යුතුව නිර්මාණය වුණු සමඟි ජනබලවේගය පිළිබඳවය. ඒ සමඟි ජනබලවේගයට යූ.එන්.පී. එකෙන් එකතු වුණු මන්ත්‍රිවරුන් ගැනය. නෙලුම් පොකුණේ මහත් ගාම්භීර ආකාරයට පැවැති නව පක්‍ෂයේ කලඑළි මංගල්ලය ගැනය. සජිත්ගේ නව පක්‍ෂයට රනිල් පිලෙන් දිනෙන් දින...
Read moreපාර්ලිමේන්තුව තවමත් විසුරුවා හැර නැතත් මහා මැතිවරණයකට මැතිවරණ කොමිසම සූදානම් වන බවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ කියුම් කෙරුම් වලින් පැහැදිලිවම පෙනෙන්නට ඇති කරුණකි. ඔහුට අනුව මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති ඉඩ කඩ බොහෝය. අගමැති මහින්ද රාජපක්ෂ...
Read moreශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්, ෆ්‍රැන්ක්ලීන් රූස්වෙල්ට් සහ ජෝශප් ස්ටාලින් යන ලොව මහා පතාක යෝධ නායකයන් තිදෙනාගේ සිනහමුසු, සුහදශීලී සේයාරුවකින් 1945 වසරේ ජුනි මාසයේ දිනයක පළ කෙරණු ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ ප්‍රධාන කවරය සැරැසී තිබුණේය. ශ්‍රීමත් (සර්) වින්ස්ටන් චර්චිල් එකල එංගලන්තයේ අගමැතිවරයා වූ...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.