ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව, ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කැප වන දේශපාලනඥයන්ට හිමි වන වරප්‍රසාද ඉතා ඉහළ බව බොහෝ දෙනාගේ මතයය. පාර්ලිමේන්තුවට තේරී පත් වූ දින සිට ඉන් විශ්‍රාම ගන්නා තෙක් මෙන්ම විශ්‍රාම ගැනීමෙන් අනතුරුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වන වරප්‍රසාද...
Read moreසමන් රත්නප්‍රිය මහතා ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය සමාජ ක්‍රියාකාරිකයකු බව අමුතුවෙන් පැවසිය යුතු නැත. පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ රත්නප්‍රිය මහතා මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූයේ 2015 ජනාධිපතිවරණය සමයේදීය. කෙසේ වෙතත් පසුගිය කාල වකවානුවේදී ශ්‍රී...
Read moreවලාකුල් තට්ටු ඇතිරූ හිස් අහස, තද නිල් පාට පසුබිමකි. අහල පහළක වැහි නැති මුත් සුළඟ හීන් හීතලක් අහුලාගෙන උන්නේය. පෙණ කිනිති මල් පරෙස්සමට අඩුක් කළ නැඟෙනහිර මුහුද ඈත තැනකින් හොයා ගත් රැලි රැගෙන වෙරළට ගොඩ වෙයි. ඉර ඇහැරෙන ඈත ඉසව්වේ...
Read moreනුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිමකින් පසුගිය 21දා නැඟුණ වාග් ප්‍රහාරයක හඬක් නිසා ඒ අවට ඇති වූයේ දැඩි නොසන්සුන්තාවකි. ඒ හඬ කාගේද, සංවාදය කරන්න කවුරුන් සමඟද යන්න එළියට ඒමට වැඩි වෙලාවක්ද ගත නොවුණි. රජයේ නිලධාරීන් පිරිසක් සටන...
Read moreමේ දිනවල රටේ හැමතැනම කතාබහට ලක්වන්නේ එක්සත් ජාතික පක්‍ෂය ඇතුළේ ඇති දේශපාලන අර්බුදයයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔන්න මෙන්න කියා තිබියදීත් මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ කෙසේද? එහි සලකුණු කුමක්ද යන්න සම්බන්ධයෙන් අවශය තීන්දුවක් එජාප ප්‍රධානීන් ගෙන නොතිබීම එජාප පාක්‍ෂිකයන් පවා මේ වන...
Read moreඅතිගරු නෙල්සන් මැන්ඩෙලා, දකුණු අප්‍රිකාවේ පළමු වැනි ජනාධිපති ගැන ලොව හතර වටේ නොදන්නා කෙනෙක් නැති තරම්. 1994 සිට 1999 දක්වා වසර 5ක් දකුණු අප්‍රිකාවේ පළමු වැනි ජනාධිපතිව සිටි මැන්ඩෙලා, වසර 30කට අධික කාලයක් පුරා සිපිරි ගෙට යැවූ කළු ජාතික විප්ලවවාදියෙක්....
Read moreමේ රටේ සුවහසු දහසක් දෙනා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අසුනේ වඩා හිඳුවා තැබීමට සිත්සතන් තුළ පැළ පදියම් කරගෙන තිබුණේ දෘඪ අපේක්‍ෂාවකි. විශාල බලාපොරොත්තුවකි. ඒ තම තමන්ගේ සිත් තුළ පැවැති දුක්ඛ දෝමනස්සයන් දූරී භූතකර සැනසීමක්, අනාගත අභිවෘද්ධියක් අපේක්‍ෂාවෙනි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා...
Read moreජනතා සිතුම් පැතුම් සහ දේශපාලනය අතර, ඇත්තේ අනුල්ලංසනීය සබඳතාවකි. ඒ බොහෝ දේශපාලන තීන්දු තීරණ සෘජුවම ජනතා අපේක්ෂා මල්ඵල දරන්නත්, සුනු විසනු කරන්නත් හේතු වී ඇති නිසාය. පසුගිය යහපාලන නම් වූ දේශපාලන සංකල්පය පිළිබඳ වූ ජනතා අපේක්ෂා පෙන්නුම් කළේ ද ඒ...
Read moreඅලියද, හංසයද, හදවතද පසුගිය කාලයේ නිතර නිතර අසන්න ලැබුණු වචන අතර ඔය වචන තුනත් නොඅඩුවම ඇහුණා. ඒ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සමඟි ජනබලවේගය මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ ඉහත සඳහන් ලකුණු අතරින් කුමන ලකුණ යටතේද යන කතිකාවත් සමඟයි. ඇතැම් අවස්ථාවන්හි රනිල් වික්‍රමසිංහ...
Read more“කඩොලාන ඕනෑ” “ඔක්සිජන්වලින් වැඩක් නෑ” ඊළඟට, “එයා හදන්නෙ ආසියාවෙ එක වෙන්න” “කොල්ලො කුඩු ගහනවා, උන්ට සෙල්ලම් කරන්න තැනක් ඕනෑ” මේ හැම කතන්දරයක්ම ඔබට මතකයි. ඒ ඔබ මේ සියල්ලම අහපු නිසා. මේවා ඇහුණෙ කොහෙද්දිද? ඒ අර ගම්පහ පරිසර නිලධාරිනිය දේශපාලකයො ඇතුළු...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.