එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග වැදීම සඳහා යෙදූ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් මෙවර මැතිවරණයේදී වෙනම තරග වැදීම සඳහා නාම යෝජනා භාර දීමට සමඟි ජන බලවේගය පසුගිය 19 වැනිදා කටයුතු කළේය. ඒ අනුව ඉදිරි මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ...
Read more“අද ඉතාලියේ ආදාහනාගාර පැය 24 පුරාම වැඩ කරනවා. ඒත් මැරෙන මිනිසුන්ගේ ප්‍රමාණයේ හැටියට ඒ ආදාහනාගාරත් මදියි. මේ ආදාහනාගාර එළියේ මැරුණු මිනිසුන්ගේ දේහයන් තබාගත් වාහන පෝලිම් නවත්තලා, තමන්ගේ වේලාව එනකම් බලාගෙන ඉන්නවා. රටේ කනතු පිරිලා, ඉතිරිලා ගිහිල්ලා. දෙවියනේ, මේ මොකද වෙන්නේ?...
Read moreඅයි.ඩී.එච්. රෝහල ගැන අපි කතා කළෙමු.ඒ මීට බොහෝ කලකට පෙරය. එදා අපි කීවේ අයි.ඩී.එච්. දෙවියන් ගැනය. ඒ දෙවියන් නිරන්තරව මනුෂ්‍ය වේසයෙන් විත් සියලු දොස් නිවාලන බව අපි කීවෙමු. එදා අයි.ඩී.එච්. රෝහල් අධ්‍යක්ෂවරයා කීවේ “එන ඕනෑම ප්‍රශ්නයකට අපි ලෑස්තියි” කියලාය. ඒ...
Read moreඅපි මඟට බැස්සේ වසර සිය ගණනකට පසු වසංගතයකට බය වී හැකිළී උන් මහ පොළොවකටය. බීරුමකින් මුහුණ පුප්පා ගත් අහස නිසොල්මන්ය. වැහි බින්දුවක් ඇහැ නොගැටුණ ගහ වැල් දුඹුරු පාට වී තිබේ. අහසේ බීරුමට පොළොව රැවටුණා මිස මීගමුවෙන් මෙපිට ඉසව්වට වැස්සක් ආ...
Read more‘ලෝකයේම මහා මිනිසා’ තමන්ගේ රාජකාරි කාර්යාලයේ අසුන්ගෙන සිටියේ විරාජමාන ආකාරයෙනි. ඔහුගේ දෙපස නිලදරුවන්ද දෙතුන් දෙනෙකි. නිල ලිපිගොනු කිහිපයකට අත්සන් තැබීමට ඔහු ලක ලැහැස්ති වූවා පමණකි. මහා මිනිසාගේ පෞද්ගලික ලේකම්වරයා ඔහු අසලට මහත් කලබලයකින් මෙන් දිව ආවේය. ඔහුගෙන් දෙබස් පෙළක් ගලා...
Read more1720, 1820, 1920, 2020. මොකක්ද මේ ඉතාමත් ලතාවකට ගලාගෙන යන අංක පෙළ? හරියටම වසර සියයකින්, සියයකට ගලාගෙන යන ඒ කතාව අද මුළු ලොවෙහිම දෙනෙත් විවර කරවන මහා වගතුගක් වෙලා හමාරයි. තවත් ආකාරයකින් කිවහොත් ශතකයකින්, ශතකයකට යන ඒ කතාව මහා බියකරු,...
Read moreකොවිඞ් 19 රෝගය ලංකාවේ ව්‍යාප්ත වෙන්නට පටන් ගන්නවාත් සමඟම අපි ඒ ගැන අවධානය යොමු කරන්නට පටන් ගත්තේය. නමුත් ඒ වෙද්දීත් අපිට ඒ පීඩාව ටිකෙන් ටික දැනෙන්නට පටන් ගෙන අවසන්ය. ඒ අපිට ඇස් ඉදිරියේ පෙනෙනා වසංගතයට වඩා වෙනස් තත්ත්වයකි. ඒ ආර්ථික...
Read moreමේ වතාවේ මේ කතාව එන්න පටන් ගත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පැත්තෙන්. සාමාන්‍යයෙන් ලංකාවේ ඉතාම ඉක්මනින් පොදු විරෝධයක් මතු වෙන කාරණා අතර සරසවි සම්බන්ධ දේවල් තියෙන්නේ ඉතාම ඉදිරියෙන්. සාමාන්‍යයෙන් පොදුවේ කිසිම සමාජ අසාධාරණයට එරෙහිව පාරට නොබහින ජනතාව සරසවි ශිෂ්‍යයන් සම්බන්ධව මතුවෙන ගැටලුවකදී...
Read moreපාස්කු ප්‍රහාරය ගැන සොයා නිර්දේශ ඉදිරිපත් කෙරුණු තේරීම් කාරක සභාවේ ඒ පිළිබඳව සිටි ඉතාම සුදුසු සාමාජිකයා තිස් අවුරුදු යුද්ධය අවසන් කළ යුද හමුදාපතිවරයා වූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බව අවිවාදාත්මක පිළිගැනීමය. සාක්‍ෂිකරුවන් දුන් සාක්‍ෂි පාදකකර ගනිමින් ඒ මහතා සිය...
Read moreඉතිහාසය නැවත වරක් ප්‍රති නිර්මාණය වන බව ජනප්‍රිය කියමනකි. එය බොහෝ දේට එකසේ අදාළය. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළද එම කියමන සනාථ වූ අවස්ථා පිළිබඳ උදාහරණ රාශියක් සොයා ගත හැකිය. පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ උණුසුම රටම වෙළා ගෙන ඇති මොහොතකදී ශ්‍රී ලංකාවේ...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.