Tuesday, June 9, 2026
 
චීනය ඇදගෙන නාගනී!

චීනය ලිතුවේනියාව පිළිබඳව ඇති කරගත් දුර්වාවබෝධය(වැරදි මතය)නිසා ඇතිවූ අතුරුපලයක් නම් ලිතුවේනියාව තායිලන්තය අතර පැවති සම්බන්තාව දැඩි බැඳීමකට හේතු කාරක වීම බව දේශපාලන නිරීක්‍ෂකයෝ පවසති. සිද්දිය මෙ සේය. ලිතුවේනියාවේ අගනුවර “විල්නියස්”වේ.තායිවානයේ අගනුවර “තායිපේයි”වේ. තායිවානයේ අගනුවර වන තායිපේයිවල රාජ්‍යතාන්ත්‍රික කට යුතු වෙනුවෙන්...

Read more
බැසිල් ඉන්දියාවෙන් උදව් ගනී! තෙල් ගන්න බිලියනයක්! ඩොලර් මිලියන 500ක ණයක්! ඩොලර් මිලියන 400ක ස්වැප් පහසුකමක්! ‌දාපු කොන්දේසි මෙන්න!

නව වසරේ සංර්ධනය වෙනුවෙන් සැලසුම් කළ ඉදිරි පියවර අඩපණ කිරීමට කොවිඩ්-19 ඔමික්‍රෝන් වසංගත මාරයාට නොහැකි බවට භාරත අගමැති නරේන්ද්‍ර මෝධි කැට තියා පවසයි. ඒ සඳහා අවශ්‍ය ආරක්‍ෂාව සහ අවදානය ඉහටත් උඩින් යොදමින් ජාතික අවශ්‍යතා සපුරණ බව ද හෙතෙම කියන්නේය. කොවිඩ්...

Read more
එකපාරක් තිස්ස වැව හෑරුවා යෝධ මැෂිමක් ලංකාවට අරන් ඇවිත් චීනා මේ පාර හාරන්න යන්නේ මොනවාද?

ශ්‍රී ලංකාවේ ජල උමං විදීම සඳහා චීනයේ “රේල්වේ කන්ස්ට්‍රක්ෂන් හෙවි ඉන්ඩස්ටි්‍ර කෝපරේෂන් ලිමිටඩ් සමාගම”විසින් නිපදවන ලද දැවැන්ත විදුම් යන්ත්‍ර රාජයා පසුගිය 6 වැනි දා එරට හූනෑන් පළාතේ “චෑන්ංෂා”ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කරනු ලැබ ඇතැයි ශ්‍රීලංකාfවි චීන තානාපති කාර්යාලය නිවේදනය කර ඇත....

Read more
කොරෝනා දුර්භික්‍ෂයෙන් වියරු වූ ඇෆ්ඝනිස්ථාන මාපියෝ දරුවන්ගේ වකුගඩු විකුණති

තම දරුවා මරා බික්‍ෂූන් වහන්සේ කෙනකුනට දානය පිරිනැමීමට තැත් කළ මාපියන් පිළිබඳ කතාවක් බෞද්ධ සාහිත්‍යයේ සඳහනි.ඒ සංකීර්ණ කතාවත්ථුව දිළඳුකම යටපත්කර ආගමික භක්තිය ඉස්මතුකිරීම සඳමා තේමාව කොට ගනු ලැබුවක් වුව ද අන්ධ විශ්වාසය සිහින් රේඛාවක් සේ ඒ තුළින් විහිදෙන බව ද...

Read more
චීනයේ කොරෝනා ලොක්ඩවුන්වලට එරෙහිවූවන් බුරුතු පිටින් අත්අඩංගුවට

චීනයේ “ෂාන්සි”ප්‍රාන්තයේ “සියෑන්”නගරය අගුලු දැමීමට එරෙහි ප්‍රකනාශන විදූ්‍යත් මාධ්‍යවලින් පතුරුවා හරින බව කියන චෝදනාව යටතේ ප්‍රදේශ වාසීහු සමූහ වශයෙන් අත්අඩංගුවට ගනු ලැබෙති. කොරෝනා වෛරසය පැතිරෙතැයි කියන වෛදා්‍ය උපදෙස්මත එක් කෝටි තිස් ලක්‍ෂයක්(1,30,00,000)වෙසෙන සි්යෑන් නගරය අගුලු ලෑමට එරෙහිව මහජනයා සිය විරෝධතා...

Read more
මානව නිදහස පතා නැගෙන පාකිස්ථානයේ මරහඬ!

ඉම්රාන් ඛාන්ගේ පාලනය යටතේ පවත්නා පාකිස්තානයේ මේ වනවිට මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ සිද්දීන් අහස උසට නැග ඇත.එ සේ හෙයින් මානව හිමිකම් තුට්ටු දෙකට වැටී ඇතැයි එ රට මාධ්‍ය ආයතන විසින් අනාවරණය කරනු ලැබ තිබේ. පාකිස්ථානු පාලනයේ අණින් නැටවෙන හමුදාවේ ක්‍රියාකාරිත්වය...

Read more
චීනය හදන්නේ අමෙරිකානුවන් මත්කරලා මරන්නද?

මැක්සිකෝවේ නව පාලන ආණ්ඩුව ආරම්භ වූ 2018 දෙසැම්බර් පළමුවැනිදා සිට මේ දක්වා අත්අඩංගුවට ගැනුණු සින්තටික් වැනි කෘත්‍රිම මත්ද්‍රව්‍ය තොග ප්‍රමාණය 525%කින් ඉහළ ගොස් ඇත. එරට ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැටලීම් නිලධාරීන් 2016 සිට 2018 අතර තුන් අවුරුදු කාලය තුළ අත්අඩංගුවට ගනු ලැබූ...

Read more
චීනයෙන් අමෙරිකාවට සම්බාධක!

චීනය ඇමෙරිකාවට සම්බාධක පනවන බව පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කෙළේය. චීනය ඇමෙරිකාවට එකට එක කිරීමක් වශයෙක් මෙ සේ සම්බාධක පනවා තිබේ. චීනයේ සිංජිඈං ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවල බලයෙන් යොදවාගනු ලබන බව කියන ශ්‍රමිකයන් ලවා කෙරෙන නිෂ්පාදන ආනයනය කිරීම පසුගියදා වොෂිංටනය තහනම් කරනු...

Read more
UPI ගනුදෙනුවලින් 2021 දෙසැම්බර් මාසයේදී නව වාර්තාවක්!

ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත UPI යටතේ සිදුකළ ගනුදෙනු 2021 දෙසැම්බර් මාසයේදී වාර්තාගත ලෙස කෝටි 456ක් දක්වා ඉහළ ගොස් ඇත. එය 2021 ඔක්තෝම්බර් මාසයේදී දක්නට ලැබුණු පෙර ඉහළම අගය වූ කෝටි 421 ඉක්මවා යාමක් වූ අතර දෙසැම්බර් මාසයේ ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල්...

Read more
කොරෝනා වින්දිත මෙක්සිකානුවන් වන්දි ඉල්ලා චීනයට නඩු දමයි!

කොරෝනා හේතුවෙන් තම දියණිය අහිමි වීම නිසා අගතියට පත් ජෙයිමි මැකෝස්, චීනයෙන් සහ ‌ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් වන්දි ඉල්ලා නඩු පැවරීමට සූදානම් වන මෙක්සිකානුවන් සිය ගණනක් සමඟ එක් වී ඇත. "මම නිවැරදි දේ කළාදැයි මට තවමත් විශ්වාස නැත," යනුවෙන් මැකෝස්...

Read more
Page 25 of 73 1 24 25 26 73