මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉදිරිපත් කළ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළි නොගත් බව කී හර්ෂ ද සිල්වා මහතා සතියක් ඇතුළත ඔවුන්ද මේ පිළිබද වාර්තාවක් මුදල් කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද කීය.










