• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනයේ කොරෝනා ලොක්ඩවුන්වලට එරෙහිවූවන් බුරුතු පිටින් අත්අඩංගුවට

January 30, 2022
in Politics
Reading Time: 1 min read
A A
චීනයේ කොරෝනා ලොක්ඩවුන්වලට එරෙහිවූවන් බුරුතු පිටින් අත්අඩංගුවට
Share on WhatsAppShare on Facebook

චීනයේ “ෂාන්සි”ප්‍රාන්තයේ “සියෑන්”නගරය අගුලු දැමීමට එරෙහි ප්‍රකනාශන විදූ්‍යත් මාධ්‍යවලින් පතුරුවා හරින බව කියන චෝදනාව යටතේ ප්‍රදේශ වාසීහු සමූහ වශයෙන් අත්අඩංගුවට ගනු ලැබෙති.

කොරෝනා වෛරසය පැතිරෙතැයි කියන වෛදා්‍ය උපදෙස්මත එක් කෝටි තිස් ලක්‍ෂයක්(1,30,00,000)වෙසෙන සි්යෑන් නගරය අගුලු ලෑමට එරෙහිව මහජනයා සිය විරෝධතා පළ කර ඇත්තාහ.

“රේඩියෝ ෆ්‍රී ඒසියා මාධ්‍ය”දක්වන මේ ප්‍රදේශ වාසීහු නිවාස අඩස්සියට පත්වීම නිසා ආහාර අහේනියෙන් පෙළෙති.වෙනත් දෛනික අවශ්‍යතා සපුරාගැනීමේ හැකියාවක් ද රජයෙන් සැපයෙන හදිසි ගිලන් රථ සේවා ව ද නැත. මේ නිසා ඔවුහු වියරු වැටී සිටිති.

තත්ත්වය උග්‍රවීමට තවත් හේතුවක් නම් කොවිඩ් 19 වසංගත. රෝගීන් පවා රෝහල්වලට ඇතුළත් කර නොගැනීමයි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මානව නිදහස පතා නැගෙන පාකිස්ථානයේ මරහඬ!

Next Post

අසහනය දුරු කළ සහන මල්ල (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.