• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනය ඇදගෙන නාගනී!

January 29, 2022
in Politics
Reading Time: 4 mins read
A A
චීනය ඇදගෙන නාගනී!
Share on WhatsAppShare on Facebook

චීනය ලිතුවේනියාව පිළිබඳව ඇති කරගත් දුර්වාවබෝධය(වැරදි මතය)නිසා ඇතිවූ අතුරුපලයක් නම් ලිතුවේනියාව තායිලන්තය අතර පැවති සම්බන්තාව දැඩි බැඳීමකට හේතු කාරක වීම බව දේශපාලන නිරීක්‍ෂකයෝ පවසති.

සිද්දිය මෙ සේය.

ලිතුවේනියාවේ අගනුවර “විල්නියස්”වේ.තායිවානයේ අගනුවර “තායිපේයි”වේ.

තායිවානයේ අගනුවර වන තායිපේයිවල රාජ්‍යතාන්ත්‍රික කට යුතු වෙනුවෙන් තානාපති කාර්යලායයක් “තායිවාන්” යන නමින් ආරම්භ කිරීමට චීනය පසුගිය වර්ෂයේ ලිතුවේනියාව සමග එකඟතාවක් ඇතිකර ගෙන ඇත.

“තායිපේයි ටෛම්ස්” පුවත් පත කියන අන්දමට පසුව චීනය එහි සිටි ලිතුවේනියානු නිලධාරින් ඉවත්කර ඒ හා තිබුණු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ද අවප්‍රමාණ කර තිබේ. එපමණක් නොව ඉන් පසු දඬුවම් කිරීමට මෙන් ලිතුවේනියාට ආර්ථික බාධා ද පමුණුවන්නට පටන් ගෙන තිබේ.

කර්මාන්ත සඳහා අවශ්‍යවන ලිතුවේනියානු සංරචකයන් නොගන්නා ලෙසට බලකිරීමට(වැළැක්වීමට)ඉන් අනතුරුව ජර්මානු කර්මාන්තවලට බල පෑමක් ද කර තිබේ.
යුරෝපා සංගමයේ වෙළෙඳ කොමසාරිස් පවසන අන්දමට ලිතුවේනියානු භාණ්ඩ මුදාහැරීමට ද චීන රේගුව ප්‍රතික්‍ෂේප කර තිබේ.එහෙත් ඒ අත්වැරදීමකින් සිදුවූවක් බව කියන චීනය ඒ චෝදනාව ප්‍රතික්‍ෂේප ද කරයි.

චීනය එ සේ කියන විට වැඩේ ගැස්සී හමාරය.

“තායිපේයි ටෛම්ස්”කියන ආකාරයට ඒ වන විටත් එය කැත වැඩක් බවට යුරෝපා සංගමය නිවේදනය කර තිබේ.

එ හෙත් චීනය තමන් ගේ ආර්ථික“හයිරංපාට්”එකෙන් ලිතුවේනියාව අවතක්සේරුවට පත්කර තිබේ.මේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය විපරිනාමය වුයේ “යුරෝපානු සංගම් වෙළෙඳ බලය”ආරක්‍ෂකළ යුතු වීමේ කරුණක් වශයෙනි.

මේ වන විට යුරෝපා සංගමයේ සභාපතිත්වය දරන ප්‍රංශය වාණිජත්තවයට එල්ලවන ප්‍රහාර වැළැක්වීමට වහාම පියවර ගත්තේය.

.ජර්මන් විදේශ කටයුතු ඇමති ඇලිනා බේබොක් පැවසුවේ චීනයෙන් එල්ලවන මෙවන් ප්‍රහාර මැඩලීමට යුරෝපා සංගමය සාමූහිකව නැගී සිටිය යුතු බවයි.
මේ අවස්ථාවේ ඇමරිකාව හඬ නඟන්නේ ලිතුවේනියාව වෙනුවෙන් සහය දැක්විය යුතු බවටය.

මේ හේතු කොට ගෙන චීනය සිය බද්ධ වෛරී ආක්‍රෝෂය ලිතුවේනියාානු ජනාධිපති ගිතානාස් නවුසේදාට සහ අගමැති ඉන්ග්‍රිදා යන දෙදෙනා කෙරෙහි එල්ල කර ඇත්තේය.
තායිවානි රාජ්‍යතාන්ත්‍රික කාර්යාලය නම් කිරීමේ දී තමන්ගෙන් විමසීමක් නො කළ බව ලිතුවේනියානු ජනාධිපති ප්‍රකාශ කළ බව තායිපේයි ටෛම්ස් උපුටා දක්වයි.

යුරෝපා සංගමය,ඇමරිකාව සහ උතුරු අත්ලාන්තික සහයෝගිත සංවිධානයට අයත් ජාතීන් මේ වන විට පෙළ ගැසී සිටින්නේ ලිතුවේනියාවට සහය දැක්වීමට පමණක් නො වේ. “මෙ දා පොටේ-දෙනව බැටේ”කියන සිද්ධාන්තයේ පිහිටා චීනාට පාඩමක් ඉගැන්වීමට බව තායිපේයිටෛම්ස් වැඩිදුරටත් විස්තරකරයි.

යුරෝපා පාර්ලිමේන්තුවේ එළඹෙන ඉදිරි සැසිවාරයේ දී තායිවානයට සහය දක්වනු වස් විදේශ ප්‍රතිපත්තී සංශෝධනාත්මක යොජනාවක් ගෙන ඒමට නියමිත බව ද මාධ්‍යවලින් අනාවරණය කර තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මහා අර්බූදයක්! විපක්ෂයේ නායකයන් ඊයේ රෑ තරු පහේ හෝටලයක රහස් සාකච්ජාවක් තියලා! EXCLUSIVE

Next Post

මෝධිගෙන් ඔමික්‍රෝන් මාරයාට අභියෝගයක්

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.