මැක්සිකෝවේ නව පාලන ආණ්ඩුව ආරම්භ වූ 2018 දෙසැම්බර් පළමුවැනි දා සිට මේ දක්වා අත් අඩංගුවට ගැනුණු සින්තටික් වැනි කෘත්‍රිම මත්ද්‍රව්‍ය තොග ප්‍රමාණය සියයට පන්සිය විසි පහකින්(525%)ඉහළ ගොස් ඇත. එ රට ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැටලීම් නිලධාරීන් විසින් 2016 සිට 2018 අතර තුන්...
Read moreචීනය ඇමරිකාවට සම්බාධක පනවන බව පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කෙළේය.චීනය ඇමරිකාවට එකට එක කිරීමක් වශයෙක් මෙ සේ සම්බාධක පනවා තිබේ.චීනයේ සිංජිඈං ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවල බලයෙන් යොදවා ගනු ලබන බව කියන ශ්‍රමිකයින් ලවා කෙරෙන නිෂ්පාදන ආනයනය කිරීම පසුගිය දා වොෂිංටනය විසින් තහනම්...
Read moreඑකෝමත් එක දවසක හැන්දෑව සැරසිලා හිටියේ මනමාලියෙක් වගේ. අහසෙ එක පැත්තක් රතු පාටයි. තව පැත්තක් රත්තරන් පාටයි. තවත් පැත්තක් තැඹිලි පාටයි. හරියට හෝම්කමින් එකක් දවසෙ ලස්සනට ඇඳගත්තු මනමාලියකගෙ පෙනුම එදා අහසෙ තියෙනවා කියලා සිරිපාලට හිතුණා. සිරිපාලට මේ පැරකුම් සමුද්‍රයේ බැම්ම...
Read more“පෙදෙන් බුදුසිරිත” යන්න අපේ පුරාණ සාහිත්‍යකරණයේ සිද්ධාන්තයකි. කාව්‍යයක් රචනා කිරීමේදී බුදුසිරිතක්ම පාදක කරගත යුතු බව ඉන් ඉගැන්වෙන්නකි.කුස ජාතකය පදනම් කරගත් “කව් සිළුමිණ ”දඹදෙණි යුගයේදී කලිකාල සාහිත්‍ය පණ්ඩිත (නැම්බඹර) දෙවැනි පරාක්‍රමබාහු රජතුමාණන් සහ සත්ථුභත්ත ජාතකය පාදක කරගනිමින් කෝට්ටේ යුගයේදී ෂඩ්භාෂා පරමේශ්වර...
Read moreගොඩබිමෙන් වටවූ රටවලට (රාජ්‍ය) මුහුදු මාර්ගයෙන් විනා ගොඩබිමෙන් ප්‍රවාහන පහසුකම් සපයා ගත නුහුණි. එසේම ගෝලීය වෙළෙඳපොළට තබා ඉන්දියාවට හෝ තම නිෂ්පාදන ප්‍රවාහනය කිරීම එතතරම් සුකර කරුණක්ද නොවිණි. එහෙත් මේ වන විට ඉරානයේ “චාබහාර්” වරාය මෑතක සිට වාණිජ කටයුතු පිළිබඳ කලාපීය...
Read moreතමන් දසමාසයක් කුස දරන් ඉඳලා වදපු දරුවන් පස්දෙනා කැලේ තනිකරලා හොර සැමියා සමග අම්මා කෙනෙක්ට පැනලා යන්න පුළුවන්ද? අම්මා කෙනෙක් මොන හිතකින්ද මෙහෙම දරුවන් අතරමං කරලා යන්නේ? මේ වාගේ කාන්තාවකට අම්මා කියලා කටක් ඇරලා දරුවෙක්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන්ද? මේ අද...
Read moreරුසියාව සහ ඇමෙරිකාව 1950 දශකයේ සිට 2000 දක්වා කාලයේ ලෝකයේ ප්‍රධාන බල කඳවුරු දෙකය. අපේ කලාපීය බලවතා ඉන්දියාවය. එදා සිටම ඉන්දියාව ඇමෙරිකන් පිලේය. ඇමෙරිකාව සහ චීනය ඈත අතීතයේ සිටම එකිනෙකා අතර අනුගමනය කරන්නේ “උඹට අනින්නං” සිද්ධාන්තයේ පිහිටා සිටය. ඉන්දියාව චීනය...
Read moreරාත්‍රී නින්දෙන් අනතුරුව උදෑසන අවදිවෙද්දී නිවෙස ඉදිරිපිට වටිනා යමක් දක්නට ලැබෙන්නේ නම් සැබවින්ම එය වාසනාවකි. අතීතයේදී නත්තල් සීයා ඒ ආකාරයෙන් නිවෙස් ඉදිරිපිට වටිනා ත්‍යාග දමා ගිය බවට විශ්වාසයක්ද ජනතාව තුළ ඇත. එහෙත් දැන් එවැනි නත්තල් සීයලා ලෝකය පුරා ඉතා විරලය....
Read moreපාර්ලිමේන්තුව යනු රටේ ඇති උත්තරීතරම ස්ථානයකි. එබැවින් ඒ තුළ කටයුතු කළ යුත්තේ ඉතාම ආදර්ශමත් ආකාරයෙනි. එසේ වුවද, අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ දෙනකුගෙන් එම ආදර්ශය ලැබේදැයි යන්න වසර ගණනාවක් පුරා ඇති ගැටලුවකි. එකිනෙකා විවේචනය කර ගැනීම, පෞද්ගලික කාරණාවන් ඈඳා...
Read moreපුතේ අපි හරි දියුණු රටක්. මේ සතියේ මැද දවසක අපි කොළඹ හයිවේ එකේ අලුත් කොටස විවෘත කළා. ඒක දෙපැත්තෙ ලස්සනට ලයිට් දාලා තියෙනවා. ඒ පාර යටින් ගලාගෙන යනවා කැලණි ගඟ. ඒ ගඟට ඒ බල්බ් එළිය වැටුණම හරි ලස්නනට තියේවි. දැන්...
Read moreඅපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.