• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

මානව නිදහස පතා නැගෙන පාකිස්ථානයේ මරහඬ!

January 30, 2022
in Politics
Reading Time: 3 mins read
A A
මානව නිදහස පතා නැගෙන පාකිස්ථානයේ මරහඬ!
Share on WhatsAppShare on Facebook

ඉම්රාන් ඛාන්ගේ පාලනය යටතේ පවත්නා පාකිස්තානයේ මේ වනවිට මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ සිද්දීන් අහස උසට නැග ඇත.එ සේ හෙයින් මානව හිමිකම් තුට්ටු දෙකට වැටී ඇතැයි එ රට මාධ්‍ය ආයතන විසින් අනාවරණය කරනු ලැබ තිබේ.

පාකිස්ථානු පාලනයේ අණින් නැටවෙන හමුදාවේ ක්‍රියාකාරිත්වය සහ මානව හිමිකම්වලට ලැබී ඇති ස්ථානය මානව හිමිකම් ක්‍රියාකාරක“ඉස්ද්‍රික් කතාක්”අතුරුදන්වීමේ සිද්දියෙන් හොඳාකාරවම පැහැදිලි කෙරෙන බව“අයිතිවාසිකම් සහ ආරක්‍ෂාව පිළිබඳ ජාත්‍යන්තර සංසදය”පවසයි.

එ හෙත් ඒ මානව හිතවාදී ක්‍රියාකාරිකයාගේ අතුරුදන්වීමේ සිද්දියට ඉම්රාන් ඛාන්ගේ ඍජු සම්බන්ධතාවක් එකහෙළාම ඇති බවට “ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය” චෝදනා කරයි.

ඔහු ගේ පවුලේ සාමාජිකයන් විසින් අතුරුදන්වීම පිළිබඳව පෙෂාවර් පළාතේ මහාධිකරණයට පැමිණිල්ලක් ගොනුකිරීමෙන් අනතුරුව වර්ෂයකට පමණ පසුව තොරතුරු ආණාවරණයවී ඇත.

පවුලේ සාමාජිකයින් කියන අන්දමට(පැමිණිල්ලේ සඳහන් කෙරී ඇති පරිදි)කතාක් අතුරුදන්ව වසර දෙකයි,මාස දෙකයි දින එකක් ගතවන තුරුම ඔහු පිළිබඳව කිසිම හාංකවිසියක් හෝ සොයා ගැනීමට හැකිවී නැත.

ඒ අනුව ඉස්ද්‍රික් කතාක් ගැන කිසිදු තොරතුරක් 2019 වර්ෂයේ සිටම සොයා ගැනීමට හැකිවී නැත.යුධ හමුදා අධිකරණය විසින් 2021 දෙසැම්බර් මාසයේ දී ඔහු දාහතර (14)වසරකට බන්ධනාගාර ගත කරනු ලැබ ඇති බව මේ වනවිට දැන ගන්නට තිබේ.

මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරීන් මර්ධනය කිරීමට පාකිස්ථාන් පාලනය නොගන්නා උත්සාහයක් නැති බව “අයිතිවාසිකම් සහ ආරක්‍ෂාව පිළිබඳ ජාත්‍යන්තර සංසදය”පවසයි.
ඉස්ද්‍රික් කතාක් පැහැරගෙන ගොස් මේ අන්දමින් කැලේ නීතිය අනුව බන්ධනාගාර ගත කිරීම යනු අදහාගත නොහැකි අන්දමේ මානව අයිතීන් උල්ලංඝණය කිරීමේ උච්චස්ථානයක් බව“හ්‍යුමන් රයිට්ස් වොච් ආයතනය”කියයි.

රටේ උද්ගතව ඇති ව්‍යසනයට විරෝධය පෑම වස් “ජමාත් ඊ ඉස්ලාමි”නායක හිදායත් උර් රහුමාන් “ගව්ධාරයට මානව අයිතිවාසිකම් දියව්”යන තේමාව යටතේ සාම පා ගමනක් “ක්වෙට්තා”්ප්‍රදේශයේ සිට පාකිස්ථානයේ අගනුවර වන“ඉස්ලාමාබාද්”දක්වා යාමට සංවිධානය කර තිබේ.ඔහු පවසන අන්දමට මේ පා ගමනට දස ලක්‍ෂයක්(10,00,000)පමණ දෙනා සහභාගි වන්නාහ.

මෙ වැනි මානව හිතවාදී ක්‍රියාකාර කමකට ප්‍රචාරයක් නොදෙන පාකිස්ථානී මාධ්‍ය ආයතන භාරත නිළි “කත්‍රිනා කායිෆ්ගේ” විවාහය ගැන ඇට්ටි හැලෙන්න දුන් බවට චෝදනා කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

තෙල් දෙන්න නම් ඩොලර් බිලියන 4ක් ඕනෑ! වාහන ගෙදර තියන්න වෙයිද? ජනපති හදිසි සාකච්ජාවක් කැඳවයි!

Next Post

චීනයේ කොරෝනා ලොක්ඩවුන්වලට එරෙහිවූවන් බුරුතු පිටින් අත්අඩංගුවට

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.