• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

කොරෝනා දුර්භික්‍ෂයෙන් වියරු වූ ඇෆ්ඝනිස්ථාන මාපියෝ දරුවන්ගේ වකුගඩු විකුණති

January 29, 2022
in Politics
Reading Time: 2 mins read
A A
කොරෝනා දුර්භික්‍ෂයෙන් වියරු වූ ඇෆ්ඝනිස්ථාන මාපියෝ දරුවන්ගේ වකුගඩු විකුණති
Share on WhatsAppShare on Facebook

තම දරුවා මරා බික්‍ෂූන් වහන්සේ කෙනකුනට දානය පිරිනැමීමට තැත් කළ මාපියන් පිළිබඳ කතාවක් බෞද්ධ සාහිත්‍යයේ සඳහනි.ඒ සංකීර්ණ කතාවත්ථුව දිළඳුකම යටපත්කර ආගමික භක්තිය ඉස්මතුකිරීම සඳමා තේමාව කොට ගනු ලැබුවක් වුව ද අන්ධ විශ්වාසය සිහින් රේඛාවක් සේ ඒ තුළින් විහිදෙන බව ද නොකියා ම බැරිය.
එහෙත් ඒ කතාවට පාදක වූ සංවේදී ජනක පුවත වනාහි මාපියන් විසින් හත් හැවිරිදි තම එකම දරුවා ඝාතනයට තැත්කරනු ලැබීමය.

අතීත ධාර්මික ශිෂ්ට සමාජයක(වර්තමානයේ නොව) සිදුවිය නොහැකි ලෙස සැලකිය යුතු වැ තිබුණු මේ අභව්‍යය සිදුවීම වත්මන්හි දරිද්‍රතා ඉදිරියේ නොසිදුවන්නට ද බැරි නැති බව ඒකාධිපති පාලනයක් ඇති ඇතැම් දුර්භික්‍ෂිත රටවලින් ඇසෙන සිද්දීන් වලින් සපත කෙරේ.

පිළිගත මැනවි යුද්ධයෙන් වැල්ගැහුණු තලෛබාන් පාලනයට යටත් ඇෆ්ඝනිස්ථානයේ දැන් පවත්නේ එවන් තත්ත්වයකි.

අවතැන් වූ මාපියෝ තම දරුවන් වකුගඩු අවශ්‍ය වූවනට විකුණති.

පෙර පැවති රජයේ හමුදා සහ ඉස්ලමීය එමිරේට් සන්නද්ධයන් අතර රිපබ්ලික් ආණ්ඩුව ඇද වැටීමට පෙරාතුව උතුරු බල්කා ප්‍රාන්තයේ සර් ඊ පුල්,ෆාර්යාබ් සහ ජවුස්ජාන් ආදී ප්‍රදේශවල සිට මහ සටන් මධ්‍යයේ පලා ආ සරණාගතයින් සිය කුසගින්න නිවාගැනීමට මේ අන්දමින් සිය දරුවන් ශරීරාංග ගැනීමට විකුණන බව “ටෝලෝ”ප්‍රවෘත්ති සේවය කියයි.

සාගින්න නිසා මේ බිහිසුණු ම්ලේච්ඡ වියරු මානසික තත්ත්යට වැටුණු මා පියන් ඉන් බේරා ගැනීමට උත්සාහ ගන්නා එක් පුණ්‍යායතනයක් විසින් ඒ පවුල්වලට අවශ්‍ය ආහාරපාන සහ වෙනත් අවශ්‍ය දේ සපයනු ලැබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

තවත් තරුණ බලමුලුවක් කෑගල්ලේ පිහිටුවයි! සජිත් සජබෙ අරන් රට වටේ යයි! (VIDEO & PHOTOS)

Next Post

විශ්කම්භය අඩි 25ක විදුම් යන්ත්‍ර රාජයා චීනෙන් අපට

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.