“ගුවෝ වෙංගුයි”චීනයේ කොම්‍යුනිස්ට් පක්‍ෂයේ ක්‍රියාකාරකම් දැඩිව විවේචනය කළ සමාජ ක්‍රියාකාරිකයෙකි. ඒ අනුව ඔහු චීනයේ බෙයිජිං පළාතේ අධිරාජ්‍යයක් ගොඩනගා ගත්තෙකි. එ සේ සිටින විට ඔහුට එරෙහිව චීන ආණ්ඩුව දරුණු චෝදනා මාලාවක් ඉදිරිපත් කෙළේය.“පගා මරුවකු සහ කළු සල්ලි සුදු කරන්නකු”බවට චෝදනා කෙළේය.කාන්තාවන්...
Read moreයුධ හමුදාවේ උසස් නිලධාරින් සිව් දෙනෙක් පසුගිය දහ(10) වැනි දා සිට දොළොස් (12) වැනි දා දක්වා ඉන්දියාවේ තුන් දින නිල සංචාරයක යෙදුණාහ. ශ්‍රී ලංකා සහ ඉන්දියා හමුදා නියෝජිත පිරිස අතර පැවති සාකච්ඡා සෙනසුරා දා අවසන් විය. ඉදිරි වර්ෂවල දී පැවැත්වීමට...
Read moreජම්මු සහ කාශ්මීරයේ නිෂ්පාදනය කෙරෙන හස්ත කර්මාන්ත පලස් (carpets) සඳහා සංකේත යෙදීමේ යාන්ත්‍රණයක් ප්‍රථම වතාවට ආණ්ඩුකාර ලුතිනන් මනෝජ් සිංහ විසින් ආරම්භ කරනු ලැබ ඇත. යාන්ත්‍රිකව නොව හස්තකාර්මිකව පමණක් නිෂ්පාදනය කෙරෙන පලස් සංකේත කර සංඥා නාමයක් යටතේ ලියාපදිංචි කිරීම එම යාන්ත්‍රණයයි....
Read moreකාශ්මීරයේ පවත්නා දැඩි අයහපත් කාලගුණය පිළිබඳ නොතකා එරට බලශක්ති සංවර්ධන සංස්ථා සමාගම මහජනයාට කිසිදු බාධාවකින් තොරව බලශක්තිය ආණ්ඩව සපයයි. එහෙත් එකී ආයතනය මහජනයාට එසේ බලශක්තිය සපයනු ලබන්නේ උපරිම වශයෙන් නොව අවම වශයෙන් බවද ප්‍රමුඛ අවශ්‍යතාව සඳහා පමණක් බවද පැවසේ. ධාරානිපාත...
Read moreනායකත්වයට සුදුස්සා සෑම අතින්ම පිරුණු අයකු හෙවත් “සර්ව සම්පූර්ණ” විය යුතු බව උතුම් කියමන් අතරින් එකකි. සෑම සියලු අයකුම සර්ව සම්පුර්ණ නොවන බවද තවත් ප්‍රකාශයකි. එමගින් සුළු සුළු ප්‍රමාද fදා්ෂ ගණන් නොගැනෙන බව කියැවේ. එහෙත් මහා පරිමාණයේ හිතාමතා කරන්නාවූ වැරදි...
Read moreපාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් මාර්තු තුන් වැනිදා සිට පස්වැනිදා දක්වා චීන සංචාරයක් සඳහා දින නියම කරගෙන තිබේ. සංචාරය එක ගලකින් කුරුල්ලන් දෙදෙනකු බිම දමාගැනීම බව ඇතැම් මාධ්‍ය කියයි. ගමන සම්බන්ධයෙන් එළිපිට ප්‍රකාශ කෙරෙන මතය ඒ දිනවල චීනයේ පැවැත්වෙන “ශීත ඍතු...
Read moreඅහමඩ් වකාස් ගොරායා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේ සමාජ ක්‍රියාකාරිකයෙකි. රජය ඔහුගේ කටයුතු පිළිබඳ එතරම් කැමැත්තකින් සිටියේ නැත. ඒ අතර තුරේ ඔහු ඇතුළු එවැනිම ක්‍රියාකාරීන් පස්දෙනකු කිසියම් පිරිසක් පැහැරගෙන යනු ලැබ යළි නිදහස් කරනු ලැබුවේය. ඒ 2017 වර්ෂයේ දීය. එන පොට හොඳ...
Read moreපාකිස්තානයත් උද්ධමනයෙන් කර මුලටම හිරවී ඇත්තේය. ඒ නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කෙරී ඇත. එමතුද නොව චීනයෙන් ණය මුදලක් ඉල්ලා ගැනීමේ අදහසක්ද ඇති බව මාධ්‍ය කියයි. මේ තත්ත්වය යටතේ පෙට්‍රල් ලීටරය පාකිස්තාන් රුපියල්වලින් රුපියල් හතකින්ද ඩීසල් ලීටරය රුපියල් දහයකින්ද...
Read moreකොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට සමස්ත චීනය පුරාම ශීඝ්‍රයෙන් පැතිරයමින් තිබේ. චීනයේ ප්‍රධාන වරාය නගර වන “දාලියන්”සහ“තියාන්ජින්”වැනි මර්මස්ථානවල ව්‍යාපාරික කටයුතු මේ වනවිට අඩපණවී ඇත. මේ නිසා සැපයුම් ජාලයට සහ අර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි හොංකොං ප්‍රවෘත්ති සේවය කියයි. 2022...
Read moreනව වසරේ සංර්ධනය වෙනුවෙන් සැලසුම් කළ ඉදිරි පියවර අඩපණ කිරීමට කොවිඩ්-19 ඔමික්‍රෝන් වසංගත මාරයාට නොහැකි බවට භාරත අගමැති නරේන්ද්‍ර මෝධි කැට තියා පවසයි. ඒ සඳහා අවශ්‍ය ආරක්‍ෂාව සහ අවදානය ඉහටත් උඩින් යොදමින් ජාතික අවශ්‍යතා සපුරණ බව ද හෙතෙම කියන්නේය. කොවිඩ්...
Read moreඋපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.