යුධ උණුසුම ගිනියම් වූ යුක්රේනයෙන් ඉන්දියානුවන් ඉවත්කර ගැනීම සඳහා ජාත්‍යන්තර ගුවන් සේවය (ඉන්ඩිගෝ) ඇතුළුව ඉන්දියානු ගුවන් සේවා ගණනාවක් පසුගිය සඳුදා වන විට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. එයාර් ඉන්දියා එක්ස්ප්‍රස්,ස්පයිස් ජෙට් ඉන්දියා සහ විසිතාරා ගුවන් සේවා ඇතුළුව ක්‍රියාත්මක කෙරුණු මානුෂික...
Read moreඉන්දියාවෙන් ලබා දුන් ඩොලර් මිලියන 500ක ණය මුදල් ගෙවන්න නියමිත දිනයේ ලංකා ආණ්ඩුවට ගෙවිය නොහැකි වූ අතර එය හේතුවක් කර ගනිමින් ලංකාව බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඉන්දියාවට හැකියාව තිබිණ. ඒත් ඉන්දියාව එසේ නොකර එම මුදල් ගෙවීමට කල් දුන්නේය....
Read moreයුක්රේනයේ අධ්‍යාපනය ලබමින් භාරතීය සිසුන් එ රට හමුදාව විසින් “ප්‍රාණ ඇපකරුවන්”වශයෙන් රඳවා ගෙන සිටින බව ඉන්දියාවේ රුසියන් තානාපති කාර්යාලය කියයි. යුක්රේන් යුද්ධයෙන් අතරමං වැ සිටින ඉන්දියන් සිසුන් සිය රටට ගෙන්වා ගැනීම සඳහා අව්‍ය්‍ය පහසුකම් සැපයීමට ඉන්දියාවේ නීතිය සහ අධිකරණ කටයුතු...
Read more.චීනයේ ඉහළ තලයේ සිට බිම් මට්ටම දක්වාම ඉහවහ ගිය කාන්තා ශ්‍රමය සූරා කෑම ගැන තොරතුරු අනාවරණය වන විට පාලන අධිකාරිය ඒ සියලුම දත්ත සහ වාර්තා සඟවා වසං කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. කාන්තාවන්ට අමානුෂික අන්දමින් වධහිංසා පමුණුවමින් බලහත්කාරයෙන් ශ්‍රමය...
Read moreලංකාවේ ආර්ථික අර්බූදය නිසා ගෑස්, තෙල්, ඖෂධ, කිරිපිටි ගන්න පෝලිම්වල දුක් විදින ජනතාවට සහනයක් දෙන්න ඉන්දීය අගමැති නරේ්න්ද්‍ර මෝඩි මහතා තීරණය කර තිබේ. මීට පෙරද තෙල් නැව්වලට මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටියදී ඉන්දීය අගමැතිවරයා ඩොලර් මිලියන 500ක සහන ණයක් ලංකා...
Read moreහොංකොංවල ස්ථාපිත චීනයේ මහජන විමුක්ති හමුදා China People's Liberation Army භට කණ්ඩායම් ලවා හිටපු අභ්‍යන්තරික ආරක්‍ෂක ප්‍රධානි “පෙන්ජිං ටෑන්”විිසින් සිංජිඈං ප්‍රාන්තයේ පාලනය මෙහෙයවනු ලබන්නේ යැයි චීන හමුදා ආරංචි මාර්ගවලින් ම වාර්තා වේ. ඒ ප්‍රදේශයේ ඒකාධිපති පාලන ස්වරූපයක් ගෙනයාමේ අපේක්‍ෂාවෙන් චීනයේ...
Read moreචීනයේ පැතිරෙමින් පවත්නා අතිව්‍යාප්තකාරී කොවිඩ් -19 වසංගත ව්‍යසනය සම්බන්ධයෙන් පාලක පක්‍ෂය ගෙනයන “බක තපස් රැකීමේ”ප්‍රතිපත්තිය නිසා රටේ වර්ධනය වෙන උද්ධමනය හේතුවෙන් මහජනයා අතර විශාල කැළඹිල්ලක් ඇතිවී තිබේ. බිඳ වැටෙන ආර්ථිකය නිසා පැවැත්මේ අනාරක්‍ෂිතතාව හේතු කොට ගෙන මහජන වික්‍ෂෝපය ද දැඩිව...
Read moreබංගලාදේශයේ “මුක්තිජූදා මන්චා”නමැති සංවිධානය පසුගිය සෙනසුරාදා සවස ඩැකා නගරයේ කෞතුකාගාරය ඉදිරිපිට දී දැවැන්ත රැලියක් සහ උද්ඝෝෂණයක් චීනයේ ක්‍රියාත්මක අන්තවාදී අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව පැවැත්වුවේය. රැලියට සහ උද්ඝෝෂණයට ආසන්නම හේතුව වූයේ චීනයේ අධ්‍යාපනය ලබමින් සිටි බංගලාදේශ් සිසුන් පන් දහසක්(5,000)හිටිහැටියේම එ රටින් නෙරපා...
Read moreපකිස්ථානයත් උද්දමනයෙන් කර මුලටම හිරවී ඇත්තේය.ඒ නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කෙරී ඇත.එ මතු ද නොව චීනයෙන් ණය මුදලක් ඉල්ලා ගැනීමේ අදහසක් ද ඇති බව මාධ්‍ය කියයි. මේ තත්ත්වය යටතේ පෙට්ට්‍රෝල් ලිටරය පාකිස්තාන් රුපියල් වලින් රුපියල් හතකින්ද(7)ඩීසල් ලීටරය රුපියල්...
Read moreඋපාංග එකලස් කරන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර අයිපෝන් ආයතනයක් වන “ ෆොක්ස්කොන් ”සමාගම සහ ඉන්දියාවේ ස්වභාවික සම්පත් හා බැඳුණු“වේදාන්ත ව්‍යාපාරය “චිප්”නිෂ්පාදන වාණිජ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අතගසා ඇත. ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේ උපාංග සඳහා දේශීය වශයෙන් පවත්නා විශාල ඉල්ලීම අරමුණු කරමින් තායිවානයේ නිෂ්පාදනවලට අභියෝග...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.