• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

උද්ධමනයෙන් පාකිස්තානයත් කට මුලට හිරවෙයි!

February 10, 2022
in Politics
Reading Time: 2 mins read
A A
මානව නිදහස පතා නැගෙන පාකිස්ථානයේ මරහඬ!
Share on WhatsAppShare on Facebook

පාකිස්තානයත් උද්ධමනයෙන් කර මුලටම හිරවී ඇත්තේය. ඒ නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කෙරී ඇත. එමතුද නොව චීනයෙන් ණය මුදලක් ඉල්ලා ගැනීමේ අදහසක්ද ඇති බව මාධ්‍ය කියයි.

මේ තත්ත්වය යටතේ පෙට්‍රල් ලීටරය පාකිස්තාන් රුපියල්වලින් රුපියල් හතකින්ද ඩීසල් ලීටරය රුපියල් දහයකින්ද වැඩි කෙරෙන බවද ඒ සඳහා අගමැති ඉම්රාන් ඛාන්ගේ අනුමැතිය අපේක්‍ෂාවෙන් සිටින බවද Geo News ආයතනය කියයි.

තෙල් මිල වැඩිවන බවට පූර්ව අනතුරු ඇඟවීමක් වශයෙන් රජය ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව පසුගිය 15 වැනිදා ප්‍රකාශ කෙළේය.
ඉන්ධන මිල පමණක් නොව ඒ ආශ්‍රිත සෙසු නිෂ්පාදන පවා ඒ අනුව වැඩිවිය හැකි බව රජයේ මුල්‍ය අංශය 16 වැනිදා නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

පාකිස්තානයේ පවත්නා උද්ධමන වේගය මෙ මගින් වර්ධනය වී රටේ මහත් දුෂ්කරතා ඇතිවෙන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

පාකිස්තානයේ ජාතික දිනය යෙදෙන මාර්තු 23 වැනිදාට රටේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරය දක්වා උද්ධමනයට එරෙහි පා ගමනක් පැමිණවීමට මේ අතර තුරේ විපක්‍ෂය සංවිධානය කරනු ලැබ තිබේ.

එහෙත් පාගමන එදින නොපවත්වන ලෙසට “පාකිස්තාන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය” සංවිධායකයන් ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

පාගමන දින හතරකට කල් දමන ලෙසට පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති ෂෙයික් රෂීඩ් අහමඩ්ද සංවිධායකයන්ට දන්වා තිබේ.

SendShareShare
Previous Post

කොටස් වෙළෙඳපොළ කඩාවැටෙයි! ගනුදෙනු පද්ධතියේ දෝෂයක් මතුවෙයි!

Next Post

ඊයෙ අගමැති දුන්නු අභියෝගය සජිත් බාරගනී! ජනවරම බලමු! වහාම කල් දාපු ජන්දෙ තියන්න! (VIDEO)

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.