• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පාකිස්තාන සමාජ ක්‍රියාකාරිකයකු ඝාතනය කරයි!

February 10, 2022
in Politics
Reading Time: 1 min read
A A
පාකිස්තාන සමාජ ක්‍රියාකාරිකයකු ඝාතනය කරයි!
Share on WhatsAppShare on Facebook

අහමඩ් වකාස් ගොරායා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේ සමාජ ක්‍රියාකාරිකයෙකි. රජය ඔහුගේ කටයුතු පිළිබඳ එතරම් කැමැත්තකින් සිටියේ නැත.

ඒ අතර තුරේ ඔහු ඇතුළු එවැනිම ක්‍රියාකාරීන් පස්දෙනකු කිසියම් පිරිසක් පැහැරගෙන යනු ලැබ යළි නිදහස් කරනු ලැබුවේය. ඒ 2017 වර්ෂයේ දීය. එන පොට හොඳ නැති බව තේරුම්ගත් ගොරායා රටින් පැනගොස් නෙදර්ලන්තයේ අප්‍රසිද්ධියේ ජීවත් වූවේය. එහෙත් ඔහු පිටුපසින් මාරයා හඹා එන බව ඔහු නොදත්තේය.

මාරයාද පාකිස්තානුවෙකි. නම ගොහිර් ඛාන්ය. වයස අවුරුදු තිස්එකකි. ඔහු ජීවත් වූයේ එංගලන්තයේය. මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයකු හෝ පිරිසක් ඔහුට කොන්ත්‍රාත්තුවක් පිරිනමනු ලැබුවේය. ඒ අහමඩ් වකාස් ගොරායා නමැති සමාජ ක්‍රියාකාරිකයා ඝාතනය කිරීමටය. ගොහිර් ඛාන් භාරගත් කොන්ත්‍රාත්තුව අකුරටම ඉටු කළත් සිද්ධියෙන් දින දෙක තුනක් ඇතුළත ලන්ඩන් නුවර පොලිසියට කොටුවුණේය. පසුගිය ජනවාරි 29 දින අත්අඩංගුවට පත් හෙතෙම අහමඩ් වකාස් ගොරායා ඝාතනය කර ඇති බවත් එසේ කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට වැරදිකරු බවටත් අධිකරණ තීන්දුවක්ද ලැබුවේය.

ඝාතන අරමුණින් හෙතෙම පසුගිය වර්ෂයේදී නෙදර්ලන්තයේ නොටර්ඩෑම් නගරයට පැමිණි බවත් ඝාතනයට අවශ්‍ය උපකරණ මිලටගත් බවත් හෙතෙම ප්‍රකාශ කළේ යැයි මාධ්‍ය කියයි.

මේ වන විට ඔහු දඬුවම් පමුණවන දිනය එනතුරු යකඩ කූරු ගනිමින් සිටියි.

SendShareShare
Previous Post

අණ්ඩුවට අභියෝග කරමින් සල්ගාදු පිටිය පුරවන්න සජබෙත් තීන්දු කරයි! (VIDEO)

Next Post

ලංකාව දාලා ගිය සුනිල් පෙරේරාගේ පුතා ගයාන් යළි කරළියට ඇවිත්!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.