• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඔමික්‍රෝන් මාරයා චීනය ගිලගනී

January 29, 2022
in Politics
Reading Time: 2 mins read
A A
පළමු-දෙවන-තුන්වන රැලිවලින් පසු ඔමික්‍රෝන් රැල්ලක් අත ළඟලු!
Share on WhatsAppShare on Facebook

කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට සමස්ත චීනය පුරාම ශීඝ්‍රයෙන් පැතිරයමින් තිබේ.

චීනයේ ප්‍රධාන වරාය නගර වන “දාලියන්”සහ“තියාන්ජින්”වැනි මර්මස්ථානවල ව්‍යාපාරික කටයුතු මේ වනවිට අඩපණවී ඇත.

මේ නිසා සැපයුම් ජාලයට සහ අර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි හොංකොං ප්‍රවෘත්ති සේවය කියයි. 2022 ර්ෂයේ දළ දේශීය නිෂ්පාදනය සියයට හතරයි දශම අටේ(4.8%)සිට සියයට හතරයි දශම තුන(4.3%)දක්වා අඩුවෙන සෙයක් දක්නට ලැබෙන බවද එය පසුගිය වර්ෂයේ (2021)ඇස්තමේන්තුව කළ දළ දේශීය නිෂ්පාදනයට හරි අඩකින්ම අඩුවීමක් බව ද ජාත්‍යන්තර මූල්‍ය සේවා ආයතනයක් වන පවසයි.

පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදනය සියයට හතරයි දශම නමයක්(4.9%)බවට මුලදී පුරෝ කථනය කර තිබුණ ද ඒ ඇස්තමේන්තුව සියයට හතරයි දශම දෙක(4.2%)දක්වා අව ප්‍රමාණ වෙතැයි ගණන් බලා තිබේ.එ සේ වීමට හේතුව තවත් පළාත් ගණනාවකට ඔමික්‍රෝන් වෛරසය පැතිරී නගර ගණනාවක් අගුලු දැමීමට හේතු විය හැකි හෙයිනි.

පසුගිය වර්ෂයේ අවසාන කාර්තුවේ දත්ත සමග සමස්ත වර්ෂයේම දළදේශීය නිෂ්පාදනය පිළිබඳ දත්ත සඳුඳා ඉරිපත් කිරීමට නියමිත බව ප්‍රවෘත්ති සේවය කියයි.
පැතිරීමේ අවදානම නගර ගණනාවකට බලපෑමෙන් සේවා සැපයීමේ විශාල බිඳවැටීමක් සිදුවෙතැයි විශ්ලේශකයෝ පවසති.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මෝධිගෙන් ඔමික්‍රෝන් මාරයාට අභියෝගයක්

Next Post

ආණ්ඩුවෙන් එළියට බහින්න ශ්‍රීලනිපය යෝජනාවක් සම්මත කර ගනී!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.