• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීන ණය උගුලේ තවත් හිරවෙන්න ඉම්රාන් චීනයටම යයි!

February 10, 2022
in Politics
Reading Time: 2 mins read
A A
චීන ණය උගුලේ තවත් හිරවෙන්න ඉම්රාන් චීනයටම යයි!
Share on WhatsAppShare on Facebook

පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් මාර්තු තුන් වැනිදා සිට පස්වැනිදා දක්වා චීන සංචාරයක් සඳහා දින නියම කරගෙන තිබේ. සංචාරය එක ගලකින් කුරුල්ලන් දෙදෙනකු බිම දමාගැනීම බව ඇතැම් මාධ්‍ය කියයි.

ගමන සම්බන්ධයෙන් එළිපිට ප්‍රකාශ කෙරෙන මතය ඒ දිනවල චීනයේ පැවැත්වෙන “ශීත ඍතු ඔලිම්පික්” ක්‍රීඩා උත්සවයට අගමැතිවරයා සහභාගිවීමයි. එහෙත් යටි අරමුණ චීනෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක් හෙවත් කෝටි දාහක (10,000,000,000) අතමාරුවක් ඉල්ලා ගැනීමය.

පාකිස්තානය මෙසේ ණය වෙන්නේද රටේ ආර්ථිකය හොඳටම වැටී උද්ධමනයද වැඩිවෙන තත්ත්වයක ඇති හෙයිනි.

ණය ඉල්ලීමට හේතු ගණනාවකි. එකක් පාකිස්තානු චීන ආයෝජන සමාගමට Pakistan Chin Investment Company ගෙවිය යුතු ණයක් ගෙවීමටය. දෙවැන්න ආයෝජන කිපයක් උදෙසාය. ඒ ආයෝජන බොහෝ සෙයින්ම “මල් වෙඩි සංදර්ශනයක්” බවටද මතයකි. මන්ද රටේ මහ මැතිවරණය අත ළඟම ඇති හෙයිනි. පාකිස්තානයේ ආර්ථිකය හොඳටම පහළ මට්ටමකට වැටී ඇතිවා පමණක් නොව මුදලේ අගයද හීන වෙමින් තිබේ. විදේශ සංචිතයද පිරිහෙන මට්ටමකය. මේ හේතුවලට සමගාමීව අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රතිරූපයේද “වර්ණය” (සායම) යමින් පවතී.

අගමැති ඛාන් China Pakistan Economic Corridor-CPEC කෙරෙහි පැවති අධි තක්සේරුවද මේවන විට ගිලිහෙමින් ඇති බව කියයි. ඊට හේතුව චීනය ඒ ව්‍යාපෘතිවලින් “උලුප්පා” (මතුකර) පෙන්වූ “සෞභාග්‍යයේ දැක්ම” මායාවක් බව ප්‍රත්‍යක්‍ෂ වෙමින් පවත්නා හෙයින් යැයි කියත්.

ඒ අසාර්ථක ව්‍යාපෘති වෙනුවට නව ව්‍යාපෘති වශයෙන් ස්මාර්ට් ෆෝන්, කෘෂි තාක්‍ෂණ, ආරක්‍ෂිත තාක්‍ෂණ, චන්ද්‍රිකා තාක්‍ෂණය සහජීව තාක්‍ෂණය ආදී රැකියා උත්පාදනය කෙරෙන ඵලදායී ව්‍යාපෘති ආරම්භ කරන ලෙසට පාකිස්තාන් අගමැතිවරයා ඉල්ලීමක්ද කර තිබේ.

SendShareShare
Previous Post

මට තියෙන්නේ කක්කුස්සි කටක්! අවුස්සගන්න එපා! පියුමි හංසමාලි පුෂ්පිකාට උත්තරයක් යවයි! (VIDEO)

Next Post

පවුම් 47ක රත්තරන්! ලක්ෂ 140ක සල්ලි! ප්‍රකට ජ්‍යොතිෂවේදියකුගේ බිරිය සේසතම අරන් දරුවො දෙන්නත් එක්ක පැන යයි! ජ්‍යොතිෂවේදියාට උසාවියෙන් දීපු උත්තරේ!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.