• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

සේවක කැපවීමෙන් කාශ්මීරයට අඛණ්ඩව විදුලිය

February 26, 2022
in Politics
Reading Time: 2 mins read
A A
සේවක කැපවීමෙන් කාශ්මීරයට අඛණ්ඩව විදුලිය
Share on WhatsAppShare on Facebook

කාශ්මීරයේ පවත්නා දැඩි අයහපත් කාලගුණය පිළිබඳ නොතකා එරට බලශක්ති සංවර්ධන සංස්ථා සමාගම මහජනයාට කිසිදු බාධාවකින් තොරව බලශක්තිය ආණ්ඩව සපයයි.

එහෙත් එකී ආයතනය මහජනයාට එසේ බලශක්තිය සපයනු ලබන්නේ උපරිම වශයෙන් නොව අවම වශයෙන් බවද ප්‍රමුඛ අවශ්‍යතාව සඳහා පමණක් බවද පැවසේ.

ධාරානිපාත හිමපතනය නිසා පසුගිය ජනවාරි තුන්වැනිදා සහ හතර වැනිදා බිඳවැටුණු සමස්ත විදුලිබල පද්ධතියේ 95%ක් පැය දහයක කාලයකදීද සමස්ත බිඳවැටුමම පැය විසිහතරක් ඇතුළතදීද යථා තත්ත්වයට පත්කළ බව කාශ්මීර් බලශක්ති සංවර්ධන සංස්ථා සමාගමේ ප්‍රධාන ඉන්ජිනේරු අයිජිශ් අහමද් ධාර් පැවැසුවේය.

උදාවී ඇත්තේ යුද්ධ කාලයක් සේ සලකා සියලුම සේවකකාරකාදීන්ට වැඩකරන ලෙසට උපදෙස් දුන් බව ආයතනයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් පැවැසුවේය.

මහා බිහිසුණු අන්දමේ හිම පතනයක් ජනවාරි මාසයේ පළමු සතියේ පැවැතියත් කාශ්මීරයේ කිසිම ප්‍රදේශයකට මෙගාවොට් අටසියයකට අඩු ධාරිතාවක විදුලිය සපයන්නට වගබලා නොගත් බවද, සැපයුම් බිඳවැටීමට හේතුකාරක විය හැකි අනතුරුදායක සෑම දෙයක් ගැනම විමසිල්ලෙන් සිටි බවද විදුලි රැහැන් පද්ධතියට බලපෑම් එල්ලවිය හැකි යැයි පෙනෙන ගස්වල අතු රිකිලි පවා කප්පාදු කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කෙළේය.

මේ සියලු කාර්ය සාධනය ඉෂ්ට සිද්ධ කරගැනීමට හැකි වූයේ එළැඹුණු සුළු කාලය උපරිම අන්දමින් නියාමනය කරගත් හෙයින් බවද විස්තර කළ එම නිලධාරියා “අලුත්වැඩියා කළ යුතු මෙන්ම අනතුරු සහ බිඳවැටුම් ඇතිවිය හැකි ස්ථාන පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙසට විශේෂ කාර්ය බළකාය කල් ඇතිවම යෙදවූ බවද ඔහු අවධාරණය කෙළේය.

මේ සම්බන්ධයෙන් උතුරු කාශ්මීරයේ පදිංචිකරුවකු පැවැසුවේ මීට පෙර මේ අන්දමින් ගම්බද ප්‍රදේශවල බිඳවැටුමක් සිදුවූ අවස්ථාවකදී පැය විසිහතරක් ඇතුළත යළි ප්‍රකෘති තත්ත්වයට පත්කර විදුලිය යළි සපයා නැති බවද එසේ කඩිනමින් සැපයූ ප්‍රථම අවස්ථාව මේ බවද කීය.

තම ගම් ප්‍රදේශයේ පෙරදී විදුලිය බිඳවැටුණු අවස්ථාවලදී යළි විදුලි ලැබීමට දින ගණන් බලා සිටින්නට සිදුවූ බව කුප්වාරා ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අබ්දුල් ගානි කීවේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීනාගෙන් නයිජීරියාවටත් පොල්ලක්!

Next Post

පාරම්පරික කර්මාන්තකරුවන්ට ජම්මු කශ්මීර අණ්ඩුකාරයාගේ සහාය!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.