ඉදිරියේදී බරපතළ සෞඛ්‍ය ව්‍යසනයකට මැදිවිය හැකි ප්‍රමිතියකින් තොර සුවඳ විලවුන් මෙරටට ගෙන්වීමට අදාළ නව නීති කෙටුම්පත් පනතකට අදාළ යෝජනා සකස් කර ඇතත් ඒ පිළිබඳ අවසන් තීරණවලට එළඹීමට අදාළ විශේෂඥ සාකච්ඡා සෞඛ්‍ය බලධාරීන් විසින් අවස්ථා දෙකකදී කල්දමමින් කල්මැරීම කිසියම් නිලධාරී හස්තයක...
Read moreකොළඹ 7 පිහිටි පසුගිය රජයේ මැති ඇමැතිවරුන්ට ලබාදී තිබූ නිල නිවාස ආපසු භාරදීමේදී ඒවායේ තිබූ බඩුබාහිරාදිය නිවැරැදිව ඇද්ද යන්න ගැන වාර්තා ලබාගැනීමටත්, ඒවායේ අඩුවක් වේනම් ඒවා පාවිච්චි කළ අයට වගකීම් පවරා නීති මගින් කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස්...
Read moreහිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රහසිගතව ගෙන්වා ඇතැයි කියන බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථය එංගලන්තයේ සිට කොටස් කර කන්ටේනරයක බහා මෙරටට ගෙන්වා ඇද්ද යන්න ගැන රහස් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ. (Sri Lanka Latest News) රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ...
Read moreහිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියගේ 90 වැනි ජන්ම දිනය අදට (27) යෙදී ඇත. (Sri Lanka Latest News) ඒ අනුව ඇගේ ජන්ම දිනයට ආශීර්වාද කරමින් මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ...
Read moreහැදෙන හදන රටකට පෙරළියක ඇරඹුම තේමාව යටතේ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා තරඟ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව දේශාපලන සන්ධානයක් පසුගිය ඔක්තෝබර් 08 වනදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී එළිදක්වන ලදී. මෙම සන්ධානය තැපැල් පෙට්ටිය ලකුණින් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වේ. (Sri...
Read moreජපන් රජය මගින් ආධාර වශයෙන් ලබාදී ඇති ඩොප්ලර් රේඩාර් කාලගුණ අනාවැකි යන්ත්‍රය මෙරටට ගෙන ඒමට පෙර ස්ථානීය පරීක්ෂාව සඳහා ජපානයේ උපදේශකයන් සහ ඉංජිනේරුවන් 10 දෙනකු මෙරටට පැමිණ පුත්තලමේ ස්ථානීය පරීක්ෂාව ආරම්භ කොට තිබේ. (Sri Lanka Latest News) එම යන්ත්‍රය පුත්තලමේ...
Read moreමහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින සෑම දේශපාලන පක්ෂයකම සහ ස්වාධීන කණ්ඩායමකම අපේක්ෂකයන් 8,000කට ආසන්න පිරිසකගේ තොරතුරු එක්රැස් කර වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ කිරීමේ ක්‍රියාවලියක් සඳහා මේ වනවිට තොරතුරු එක්රැස් කරගෙන යන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘මව්රට’ට...
Read moreලංකාවේ පාසල්වල පළමු පන්තියට ඇතුළත් වන දරුවන්ගෙන් 11%ක් පමණ එනම් 36,200කට ආසන්න පිරිසක් අ.පො.ස. සාමාන්‍ය පෙළට පෙර පාසල් අතහැර යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල...
Read moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන යටතේ ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ 2022 සහ 2023 වසරවලදී දිගින් දිගටම අධ්‍යයනයක් සිදුකොට තිබේ. (Sri Lanka Latest News) ඒ අනුව, 2023 මාර්තු වන විට මධ්‍යස්ථ ලෙස හෝ දරුණු සෙ ආහාර අනාරක්ෂිත පිරිස ලංකාවේ ජනගහනයෙන්...
Read moreපසුගිය රජය විසින් සිවිල් පුද්ගලයන්ට ලබාදී ඇති සියලු ගිනි අවි සහ පතරොම් තොග ලබන මස 07 වැනිදාට පෙර රජයට භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නියෝගය කඩරන පුද්ගලයන්ට එම දිනය පසුවීමත් සමග අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග...
Read moreපළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.