ලංකාවේ 5 පන්තියේ සිට 6 පන්තිය දක්වා ගමන් කිරීම තුළ ළමයින් 7,300කට ආසන්න ප්‍රමාණයක් පාසල් පද්ධතියෙන් ඉවත්ව යෑමක් පෙන්නුම් කරනු ලබන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පාසල් සංගණන දත්ත තුළින් හෙළිවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා...
Read moreකොළඹ ජාතික රෝහලට සායන සඳහා ප්‍රතිකාර ලබාගැනීමට දිනපතා පැමිණෙන දහස් ගණන් රෝගීන්ට රෝහල් අභ්‍යන්තරයේ පවතින පරිපාලන දුර්වලතා දවසින් දවස වැඩිවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව රෝගීන් පවසයි. (Sri Lanka Latest News) වෛද්‍ය පරීක්ෂණවලට අදාළව පැය 12ක් නිරාහාරව සිට...
Read moreමහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තරව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ කණ්ඩායම් 30ක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News) ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලටද දේශීය නිරීක්ෂකයන් වැඩි...
Read moreදැනට දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලගේ කැලඹිලි ස්වභාවයක් පවතින හෙයින් වර්ෂාපතනය ඉදිරි දින කිහිපය තුළ වැඩිවීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවැසීය. (Sri Lanka Latest News) ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, ගාල්ල, මාතර යන ප්‍රදේශවලට...
Read moreමහ කන්නයේ පොහොර සහනාධාරය සඳහා රුපියල් 25,000ක් ලබාදීමට ජනාධිපතිවරණ සමයේ ගෙන තිබූ රජයේ තීරණය ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ක්‍රියාත්මක කළ හැකි බවට මැතිවරණ කොමිසම ගෙන තිබූ තීරණයට අනුව මෙම පොහොර සහනාධාරය ලබාදීමේ ගැටලුවක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා...
Read moreසංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සෑම කොට්ඨාසයක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගේ ඍජු අධීක්ෂණය යටතේ විනිවිදභාවයෙන් යුතුව සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අදාළ නිලධාරීන්ට නියෝග කොට තිබේ. (Sri Lanka Latest News) මෙම මෙහෙයුම්වලදී...
Read moreරුපියල් කෝටි ගණනක් වටිනා වෙඩි නොවදින බෙන්ස් රථ, ජීප් රථ 10ක් පමණ පිටස්තර ප්‍රදේශවල ගරාජවල වසර ගණනක් තිස්සේ ගාල්කර ඇති බවට හෙළිව ඇති තොරතුරු පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා පැවැසීය. (Sri Lanka Latest News) මෙම...
Read moreකොළඹ පරිභෝගික මිල දර්ශකය අනුව ලංකාවේ උද්ධමනය ක්‍රමයෙන් පහළ යෑමක් මේ වනවිට පෙන්නුම් කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හෙළිකොට ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත...
Read moreලංකාවේ කාන්තා ශ්‍රම බළකා සහභාගිත්ව අනුපාතය පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ආකාරයට පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රම බළකාය පිළිබඳ සමීක්ෂණ වාර්තාව තුළින් අනාවරණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ...
Read moreමෙරට හිටපු ජනාධිපතිවරු 4 දෙනකු සහ ජනාධිපති ආර්යාවන් නඩත්තු කිරීම සඳහා 2024 අයවැය මගින් රුපියල් මිලියන 220ක් පමණ වෙන්කොට ඇති බව පසුගිය අයවැය ලේඛනයෙන් අනාවරණ වේ. (Sri Lanka Latest News) 2022 දී ඒ සඳහා රුපියල් මිලියන 151ක් පමණ වෙන්කොට තිබූ...
Read moreපළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.